මසකට මිලියනයක් ගෙවමින් ලංවිමට උපදේශකයන් දෙදෙනෙක්
විදුලිබල අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ආචර්ය සුසන්ත පෙරේරා සහ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්.රණතුංග යන මහත්වරුන් මසකට රුපියල් මිලියනය බැගින් වූ මාසික වැටුප් සහ දීමනා සහිතව ලංකා විදුලි බල මණ්ඩලයේ උපදේශකවරුන් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.
විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මෙම නිලධාරීන් දෙදෙනා සෘජුවම ලංවිම සභාපති වෙත වාර්තා කළ යුතුය.
ඒ අනුව ඔවුන්ට අවසන් වරට ලබා ගත් මාසික වැටුප දීමනාවක් ලෙසත්, රියදුරු, කාර්මික සහ ලිපිකරු කාර්ය මණ්ඩලය සහිත ප්රවවාහන පහසුකම් සහ කාර්යාල අවකාශයත් ලැබෙනු ඇත. විදුලිබල මණ්ඩලයේ ප්‍රථම වරට එම තනතුර නිර්මාණය වී ඇත.
popular news
-
rocky Sunday, 13 February 2022 06:16 AM
Thawa duratath paadu wunoth Upaeshakayantath Upadeshaka keepadenek ath karamu!
Reply : 0 0
Kumar Sunday, 13 February 2022 03:41 PM
galanguru widulibalaagarayakuth lankawata labadunne acharaya pattam thibuna ayathama. kisima lajajawak nathiwa higanekugen vunath sorakama karanna puluwan aya.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

