නව වෛද්‍ය සේවා ව්‍යවස්ථා සංශෝධන ගැසට් පත්‍රය සක්‍රීය කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ග් වෘත්තීය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.
මෙම වෛද්‍ය සංගමය මෑතකදී පිහිටුවන ලද වෛද්‍ය සංගමයකි. නව වෛද්‍ය සේවා ව්‍යවස්ථා ගැසට් පත්‍රය සක්‍රීය කිරීම වසරකට ආසන්න කාලයක් ප්‍රමාදයට පත්ව ඇති බව එම සංගමය පවසයි.

