saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 6328 hours ago

LATEST

බැංකු සේප්පුවක් කැඩු පිරිසක් අත්අඩංගුවට

calendar_today 2021 ඔක් 03 - 11:00 remove_red_eye - 247  

කහදූව තලාව ප්‍රදේශයේ බැංකුවක සේප්පුව කඩා රුපියල් ලක්ෂ අටහමාරක මුදලක් සොරාගත් 5 දෙනෙකුගෙන් යුත් කල්ලියක් බද්දේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලබන වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන 12 වැනිදා ඉදිරිපත් කිරිමට නියමිත.

Read More

එළවළු තොග ව්‍යාපාරිකයෙකු වන කේ නසිර්කාන් මහතා විසින් මෙලෙස නොමිළයේ එළවළු පාර්සල් බෙදා දෙනු ලැබූ අතර ජනතාව විශාල ශයෙන් එක්රැස්වී මෙම එළවළු පාර්සල් ලබා ගැනීම දක්නට ලැබිණ. එළවළු කිලෝ 30,000 ක පමණ මෙලෙස බෙදා දීමට කටයුතු කර තිබිණ.

Read More

ඊයේ උදෑසන 6 සිට සවස 6 දක්වා බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදි වරෙන්තුකරුවන් 531ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවාකර මහතා කොරියාවේ විදේශගත රැකියාවක වසර 10ක් පමණ නිරත වි නැවත ලංකාවට පැමිණ මෙම කාබනික වගාවෙන් ගොවිතැන ආරම්භ කර ඇති අතර මේ සදහා පවුලේ සියලු දෙනාගේ සහය හිමිවන බවද ඔහු පැවසිය.

Read More

සිවුදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීමට නියමිතය.

Read More

ඊයේ දින සවස බදුල්ල පොලිස් වසමේ ලිදමුල්ල ප්‍රදේශයේදි නිවසට අයුතු ලෙස ඇතුව වු පිරිසක් නිවෙස් හිමියාට යකඩ පොල්ලකින් සහ අතින් පයින් පහරදිමක් සිදු කිරිම හේතුවෙන් මිය ගොස් තිබේ.

Read More

චීනයේ සීනොවැක් කොවිඩ්-19 එන්නත රෝහල් ගත කිරීමට එරෙහිව 90%ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කළ බව ඔස්ට්‍රේලියානු නියාමකයන් පවසයි.

Read More

ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘KAGA’, සහ ‘MURASAME’ හා ‘FUYUZUKI’ යන ඩිස්ට්‍රෝයර් නෞකා ත්‍රිත්වය අද (2021 ඔක්තෝබර් 02) නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

ගාල්ල උණවටුන ප්‍රදේශයේ හෝටලයක පැවති වැඩමුළුවකදි කෑගල්ල බන්ධනාගාරයේ වැඩබලන අධිකාරිවරයෙකු බිමත්ව කළහකාරි ලෙස හැසිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

’’මම ජනතාවගේ කැමැත්තට කීකරු විය යුතුයි. වසර ගණනාවකට පෙර මාව ජනාධිපති ධුරයට පත් කළ මගේ රටවැසියන්ට මා දැන් කියන්නේ මම ඔබේ ආශාවන්ට අවනත වන බවයි’’ ඩුටර්ටේ පැවසීය.

Read More

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා නිල සංචාරය සඳහා දිවයිනට පැමිණි ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරටට පැමිණ ඇත.

Read More

හෙටට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයිනේ සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ්-19 ට එරෙහි ස්පුට්නික්-වී එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ගැනීමට සූදානම් බව රුසියානු සෞඛ්‍ය ඇමති මිහායිල් මුරෂ්කෝ පැවසීය.

Read More

පාසල් ආරම්භ කිරීමේ වැඩ පිළිවෙල මෙම මස සිට අරඹන බ​ව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.

Read More

ඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 55 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 15 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 38 දෙනෙකු අයත්.

Read More

මාර්තු මස අවසානය දක්වා විදේශීය ඉන්ධන ටැංකි රියදුරන් 300දෙනෙකුට වහාම සේවයට ඉල්ලා සිටින අතර, යුරෝපීය ට්‍රක් රථ රියදුරන් සඳහා ’තාවකාලික’ වීසා 5,000ක් නිකුත් කිරීමට යයි.

Read More

අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන්ව හමුවීම සඳහා පනවා ඇති තහනම ලබන සඳුදා (04) සිට ඉවත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාව ලබාදීමට අදාළ ක්‍රමවේදය මේ වන විටත් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියි.

Read More

රුසියානුවන් මිලියන 42.4කට වැඩි පිරිසකට පූර්ණ එන්නත ලබාදී තිබුණත්, එරට තුළ එන්නත්කරණයට පසුබසින පිරිස වැඩි වීමද ආසාදන ඉහළ යෑමට හේතුවක් බව කියයි.

Read More

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට ආයෝජනය සඳහා ලබාදිම පිළිබඳව සාකච්චා කිරිම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් යළිත් වරක් රැස්වීමට තීරණය කර තිබේ.ඒ අනුව එම පක්ෂ නායකයන් එළැඹෙන 5 දා රැස්වීමට නියමිතව තිබේ.

Read More

2022 අයවැය සදහා ග්‍රාමීය මට්ටමින් යෝජනා ලබා ගැනීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

Read More

සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් දිනා සිටින ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා ඇයගේ සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතරතුර අනතුරකට මුහුණ දී ති​බේ.

Read More

මේ මස අවසන් විමට ප්‍රථම ප්‍රාථමික පාසල් විවෘත කිරිම ඉලක්කය වි ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය.

Read More

ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් සංවර ලෙස කටයුතු කළහොත් නොවැම්බර්, දෙසැම්බර් වන විට කොවිඩ් රෝගය රටින් තුරන් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි ආරම්භ කර ති​බේ.

Read More

යාපනයේ තැනින් තැන වර්ධනය වෙමින් පවතින අපරාධ හා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා රැල්ල වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සියලූම ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට දැනුම් දී තිබේ.

Read More

දරුවන් යොදා ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට මත්කුඩු බෙදාහැරීම සිදුකළ ජාවාරමක් වැටලීමට බස්නාහිර පළාත් පොලිස් බුද්ධි අංශය සමත්වුණා.

Read More

එංගලන්තයේ මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ(MCC) සභාපති ධූරයේ කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගේ ධූර කාලය (30) දිනයෙන් අවසන් වීමත් සමග නව සභාපතිනිය ලෙස එංගලන්ත හිටපු ක්‍රිකට් නායිකාවක වන Clare Connor ඊයේ (1) වැඩ භාර ගෙන ඇත.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව වරාය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.