saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 6745 hours ago

LATEST

අපි තව ටිකක් ඉවසීමෙන් යං

calendar_today 2022 ජන 12 - 09:58 remove_red_eye - 943  

අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයට මැදිහත්වීමක් කරන බවත් තවත් මාස දෙකකින් පමණ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හොඳ තැනකට එන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.

මට බනින එක නෙමෙයි කරන්න ඕන. ඔබතුමාල එකතුවෙලා මට සල්ලි ටිකක් තෑගි ටිකක් දෙන්න දෙන්න ඕන තනියෙන් ආණ්ඩුවක් ගෙනිච්චට මේ වගේ හිඟමනට වැටෙන්නේ නැතිව.

Read More

හංගේරියානු විදේශ අමාත්‍ය Peter Szijjarto මහතා එක් දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (12දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

“තවදුරටත් සහල් මිල ඉහල යාමක් සිදුවන්නේ නැහැ. සහල් මිල පාලනය කිරිම සදහා වැඩියෙන් වි වගා කළ යුතුයි. රටේ වි නිෂ්පාදනය අඩුවිමේ වගකිම මට ගන්න බැහැ. එක ඉතින් මගේ ප්‍රශ්නයක් නෙවෙයි.කාබනික පොහොර හොද වැඩපිළිවෙළක් එය කළ ආකාරයේ ප්‍රථිපල තමයි මේ දක්නට තියෙන්නේ”

Read More

පොදුජන පෙරමුණේ සාමාජිකයන් දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෑල්ලුවට ලක්කරන්නේ නම් තම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම පෙළේ නායකයන් පිරිසක් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

Read More

ඔමික්‍රෝන් ආශ්‍රිත ආර්ථික කඩාකප්පල් කිරීම් හේතුවෙන් 2022 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 3.4%ක් දක්වා සැලකිය යුතු ලෙස අඩුවිය හැකි බවට ලෝක බැංකුව තවදුරටත් අනතුරු අඟවයි.

Read More

මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී ඇති බවට වාර්තා වේ.

Read More

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී ජීව අත්‍ බෝම්බයක් හමු වූ බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් එම දේවස්ථානයේ සේවකයන් තිදෙනෙකු පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වසංගතය අතරතුර නොමඟ යවන තොරතුරු බෙදාගැනීම සිදුකළහොත් අවම වශයෙන් වසර දෙකක සිර දඬුවමක් සහ ඩොලර් 54,000ක දඩයක් සහිත නව නීති යටතේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට දඬුවම් කළ හැකි බව එක්සත් අරාබි එමීරය පවසයි.

Read More

කුමන තත්වයක් යටතේ වුවද මෙම වසර පුරා නාඩු සහල් කිලොවක් රුපියල් 105ට අඩුවෙනුත් ,සුපිරි සම්බා සහල් කිලොවක් රුපියල් 130ට අඩුවෙනුත් පවත්වාගෙන යන බවට සහතික වන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

චීනයේ මගී මෝටර් රථ සංගමයට (CPCA) අනුව දෙසැම්බර් මාසයේදී පමණක් නව බලශක්ති මගී වාහනවල සිල්ලර අලෙවිය වසරින් වසර 128.8%කින් හෙවත්, ඒකක 475,000ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මිනිස්සු ලෙඩ වෙනවා කියලා ආන්ඩුවෙන් බෙහෙත් පොහොර ගේන එක නැවැත්තුවා. අද වෙන කොට රට පුරා සමාගම් වලින් විශාල මුදල් අය කරමින් ගොවි ජනතාවට පොහොර අළවි කරනවා. ආන්ඩුවෙන් පොහොර දෙන කොට විතරද මිනිසුන්ගේ වකුගඩු නරක් වෙන්නේ, සමාගම් වලින් දෙනකොට වකුගඩු අමාරු ඇති වෙන්නේ නැද්ද? ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් අද (11දා) දඹාන කොටබකිණිය ගම්මානයේදී පැවසීය.

Read More

අධිකරණ ක්‍රියාමාර්ගය ජයගැනීමත් සමග ඔහු ආගමන විගමන රැඳවුම් භාරයෙන් නිදහස් වීමෙන් පසුව, ජොකොවික් ඉදිරිපත් කර ඇති වීසා අයදුම්පත්‍රයේ නොගැලපීම් පිළිබඳ වාර්තා මතු වී තිබේ.

Read More

නාවින්න, මහරගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15ක දැරියක් අතුරුදන්ව ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read More

එක්සත් ජනපදයේ මෑත කාලීන වාර්තාගත ඉහළ ආසාදන සංඛ්‍යාව සෞඛ්‍ය සේවා පද්ධතියට අමතර පීඩනයක් එල්ල කර ඇති බවද එරටින් වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා ලිබියානු තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප්‍රධානී එසාම් ඩ්‍රයාග් (Esam Dryag) මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා අද (11දා) එම කාර්යාංශයේදි හමුව්ය

Read More

කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ ධූරය සති දෙකකට අත්හිටුවීමින් හම්බන්තොට මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

මහජන බැංකුව සිය අසාදු ලේඛනයෙන් ඉවත්කර ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලයෙන් වාර්තා වෙයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී, කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කළේය.

Read More

නවසක් හා‍ෙ නිවසක් ඉදිකිරීමට ඉඩමක් හෝ නොමැති කුලී පදනම මත ජීවත්වන පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ජානමය වශයෙන් සංවර්ධනය කරන ලද ඌරෙකුගේ හදවතක් ඇමෙරිකාවේ පුද්ගලයෙකුට සාර්ථකව බද්ධ කර ඇති බව විදෙස් මාධ්‍ය තොතුරු වාර්තා කරයි.

Read More

සමහර දේශපාලඥයන් ස්ථානාධිපතිවරුන් පත් කරන්න කියලා නොයෙකුත් නිර්දේශ දෙනවා. අපි බොහොමයක් ඒවා ප්‍රතික්ෂේප කරලා තියනවා.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටි සැකකාරියක් අද (11දා) අලුයම එහි 5 වැනි මහලෙන් පැන සියදිවිහානි කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන්කරයි.

Read More

හිඟයකින් තොරව සහල් සැපයීම සඳහා නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000ක් සහ සම්බා සහල්වලට ආදේශකයන් වන ජී.ආර්. 11 ශෝට් ග්‍රේන් රයිස් වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට නියමිත බව වාර්තා වේලප.

Read More

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව දැනට මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල සාර්ථකත්වය ෂික්සිත් චෙන් මහතා ඇගයීමට ලක් කෙරිණ. රාජ්‍ය සංස්ථා කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කරන බව ෂික්සිත් චෙන් මහතා සඳහන් කළේය.

Read More

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 43 සිට ගිගාවොට් පැය 46 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා දෛනික විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවත් විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.

Read More

2021 දෙසැම්බර් මස අවසන් වනවිට ජාත්‍යන්තර සංචිත තත්ත්වයෙහි සංයුතිය වෙනස්වීම සම්බන්ධයෙන් නොමග යවනසුලු සහ වැරදි අර්ථකථන ගෙනදෙන මාධ්‍ය වාර්තා කිහිපයක් මහ බැංකුවෙහි අවධානයට යොමුව ඇති බව නිවේදනය කරයි.

Read More

කීර්තිමත් චීන විශේෂඥයින් විසින් පිළිමය සඳහා නව ප්‍රතිසංස්කරණ සැලැස්මක් පසුගියදා සාකච්ඡා කළ අතර, ප්‍රතිමාවට නව හැඩයක් දීමට වඩා එය තවත් කාලයක් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම එම සාකච්ඡාවේ මූලික හරය විය.

Read More

පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් එනම් 2023 දක්වා දිර්ඝ කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.මේ අනුව එම පළාත් පාලන ආයතනවල නිල කාලය 2023 මාර්තු මස 19 දා තෙක් වලංගු වෙයි.

Read More

අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ 10ක ආයතන හා කාර්යයන් සංශෝධනය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ඩකා අගනුවර නැගෙනහිර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් මංතීරු හතරකින් යුතු අධිවේගී මාර්ගයක් බවට පත් කිරීම සඳහා බංග්ලාදේශ රජය ඉරිදා චීනයේ සමාගම් සමග ගිවිසුම්ගත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.