2022 වර්ෂය වෙනුවෙන් ලංකා සතොස හරහා සහන මිලට භාණ්ඩ මල්ලක් ලබාදීමට කටයුතු කරන බවත් එය අද (14දා) සිටම ක්‍රියාත්මක කරන බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
වැඩ වර්ජනය අවසන් කර සුළු වේලාවකින් නැවතත් හදිසි වැඩ වර්ජනයක් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් අරඹා තිබේ.ඒ එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙනි.
Read Moreපාකිස්තානයෙන් ආනයනය කරන ලද බිට් රූට් තොගයක් දින කිහිපයක සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉතා හොර රහසේ අලෙවි කළ බව වෙළෙන්දෝ පවසති.
Read Moreවිවිධ ප්‍රදේශයන් සිට කොළඹ නගරයට පැමිණ සේවය කරන පුද්ගලයිගේ තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද(14දා) සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
Read More2020 අගෝස්තු 31 වැනි දිනට වාර්තා කර ඇති පරිදි රජයේ ආයතන සතුව අපහරණය කිරීමට වාහන 5430ක් සහ අලුත්වැඩියා කිරීමට වාහන 4073ක් පැවතුණු බවද සඳහන් වේ. නමුත් 2021 දෙසැම්බර් 15 වැනිදා එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය විසින් ලබාගෙන ඇති අතර, අපහරණය කර ඇත්තේ වාහන 620ක් පමණක් බවත්, අලුත්වැඩියා කර ඇත්තේ වාහන 844ක් පමණක් බවටත් වාර්තා වී තිබේ.
Read Moreහින්දු භක්තිකයන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛපොංගල් උත්සවය අද(14දා) වන දිනට යෙදි තිබු අතර එම තෛපොංගල් උත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව සැමරිමට වතුකරයේ හා හැටන් ප්‍රදේශයේ හින්දු ජනතාව කටයුතු කරන ලදි.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කළ පැය 24ක සංඛේත වැඩ වර්ජනය අවසන් කර තිබේ.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවැනි අදියර (ඇතුගල්පුර පිවිසුම) හෙට (15දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreචීනයේ දිගු කාලීන මෙන්ම ශක්තිමත් ආර්ථික මෙහෙයවීම සහ නිරන්තර වැඩිදියුණු කරන ලද ව්‍යාපාරික පරිසරය විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණයට හේතු වී ඇති නිසා FDI හි ශක්තිමත් වර්ධනයක් ඇති වූ බව වාණිජ අමාත්‍යාංශය යටතේ ඇති ජාත්‍යන්තර වෙළඳ හා ආර්ථික සහයෝගිතා පිළිබඳ චීන ඇකඩමියේ පර්යේෂක ෂැං ජියන්පින් පැවසීය.
Read Moreඅපේ ශ්‍රේෂ්ඨ ජාතිය මුහුණ දෙන නව ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා අනාගත හමුදා නායකයන් අතර, නායකත්ව ගුණාංග වර්ධනය කිරීමට අවශ්‍ය බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පැවසීය.
Read Moreකැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන කටයුතු ඉන්ධන නොමැතිකම නිසා අද (13දා) පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
Read Moreඑක්සත් ජනපද භටයන්ගෙන් අතිමහත් බහුතරයක් ඉරාකයෙන් පිටව ගොස් තිබුණත්, ඉරාක තානාපති කාර්යාලය සහ ඉතිරිව සිටින හමුදා සෙබලුන් ඉරාක සටන්කාමීන්ගේ නිරන්තර ඉලක්කයක් බව කියැවෙයි.
Read Moreරාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට මෙම මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබාදීම සඳහා චක්‍රෙල්ඛය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත්කරයි.
Read Moreචීනය සැමවිටම බෙනින්හි විශ්වාසවන්ත හවුල්කරුවෙකු, මිතුරෙකු සහ සහෝදරයෙකු ලෙස රැඳී සිටින බව බෙනින් හි චීන තානාපතිවරයා අවධාරණය කළේය.
Read Moreපොහොර ගැටලුව හේතුවෙන් තම වසර 32ක දේශපාලනය නැති කර ගත් බවත් තමන් කෘෂිකර්ම ඇමති වුවත් පොහොර භාරව සිටින්නේ රාජ්‍ය අමාත්‍යවරයා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය නව කොවිඩ්-19 ප්‍රතිකාර දෙකක් අනුමත කරන ලද අතර, දරුණු රෝගාබාධ සහ වෛරසයෙන් සිදුවන මරණය වළක්වා ගැනීම සඳහා එන්නත් සමග සෙසු ඖෂධවල අවි ගබඩාව මෙසේ වැඩිදියුණු කර ඇත.
Read Moreනුවරඑළිය, හෝටන්තැන්න මාර්ගයේ පට්ටිපොල ප‍්‍රදේශයේ රක්ෂිතයක් තුළ පුද්ගලයෙකු ගෙල වැළලාගෙන මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ මීගමුව, අක්කර පනහ ප‍්‍රදේශයේ පදිංචි උදිත සඳරුවන් නැමති 42 හැවිරිදි එක්දරු පියෙකි.
Read Moreකෙසේ වෙතත්, උතුරු සහ බටහිර අප්‍රිකාවේ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර, උතුරු අප්‍රිකාව පසුගිය සතියේ පෙර සතියට සාපේක්ෂව ආසාදනවල 121%ක වැඩිවීමක් වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීය.
Read Moreලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැවි තෙල් ලබා නොදීම හේතුවෙන් මතුව ඇති අර්බුදය හමුවේ මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳවැටී ඇතැයි වාර්තා වෙයි.
Read Moreමෙවර රාජ්‍ය වෙසක් උත්සවය බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට තීරණය කළ බව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreලිට්‍රෝ ගෑස් සමාගමේ සමාගමේ සභාපතිධුරයෙන් ඉවත් කළ තෙෂාර ජයසිංහ මහතා පැය කිහිපයකට පසුව යළිත් එම තනතුරේ පිහිටුවන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන ජනවාරි 18 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය ජනවාරි 19 සහ 20 දෙදින පැවැත්වීමට නියමිත බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreඉන්දීය රිසර්ව් බැංකුව විසින් පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900 ක් ලබාදී තිබේ. මේ අතරින් ඩොලර් මිලියන 400ක් ස්වැෆ් පහසුකමක් වන අතර ඉතිරි ඩොලර් මිලියන 500 ACU (Asian clearing union settlement ) වෙනුවෙන් වෙයි.
Read Moreලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත්කර තිබේ. ඒ එහි සභාපති ලෙස කටයුතු කළ තේෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කරමිනි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13දා) හදිසියේම ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.
Read Moreඅපේ රටේ විදේශ විනිමය සංචිතය සැලකිය යුතු මට්ටමකට යනතුරු කිසිදු ’රේටින් ආයතනයක්’ ’රේටින්ස්වලින්’ දැන් තිබෙන තත්වයෙන් ඉහළට අපේ රට ඔසවා තැබීමට කටයුතු කරාවි, කියලා බලාපොරොත්තු වීමට බැහැ. රේටින්ස්වලින් ඉහළට ගියොත් තමයි අපට ආයෝජනයක් ලෙස හෝ ණයක් ලබාගත හැකි වාතාවරණයක් ජාත්‍යන්තරව ඇති වන්නේ.
Read Moreඅන්තවාදය මෙරටින් තුරන්කරන වැඩපිළිවෙල සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නල්ලූර් ප්‍රතිඥාවක් දෙමින් යාපනයේදී ඊයේ (12) සවස පවසා සිටියේය.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ ගත් තීරණය යළි ඉවත් කර ගැනීමට භානුක රාජපක්ෂ තීරණය කර තිබේ.
Read Moreකොළඹ සිට බදුල්ල දක්වා දිවෙන රාත්‍රී තැපැල් දුම්රිය ඊයේ (12දා) මධ්‍යම රාත්‍රියේ මහනුවර දුම්රිය පොලට ළඟා වීමෙන් අනතුරුව,වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් බදුල්ල දක්වා ගමන් නොකරන බවට දැනුම් දීමත් සමග දුම්රිය මගින් දැඩි නොසන්සුන්තාවයට පත්වේ.
Read More(LONG READS) පීනස කියන්නේ ශ්වසන ආබාධයක් ලෙස බොහෝ දෙනා හඳුන්වන රෝගී තත්ත්වයක්. සාමාන්‍යයෙන් පීනස කියන්නේ කෙනෙකුට නිදන්ගතව මතුවෙන රෝග තත්ත්වයක් මෙන්ම පරම්පරාවෙන් ඇතිවන්නට පුළුවන් රෝග තත්ත්වයක්. ආයුර්වේද වෛද්‍ය මතය අනුව පීනස් රෝග දහඅටක්ම පවතින බව සඳහන්.
Read More