saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 6289 hours ago

LATEST

ලෝක ආර්ථිකයේ 2021 වසර සියයට 5.9 වර්ධනයක් - IMF

calendar_today 2021 ඔක් 12 - 19:30 remove_red_eye - 215  

ලොව දෙවැනි විශාලතම ආර්ථිකය වන චීනය මේ වසරේදී 8%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඇමෙරිකාව සඳහා ජූලි මාසයේ සිදුකළ 7%ක වර්ධනය 6%ක් දක්වා පහළ යන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් නිසා බස්නාහිර පළාතේ ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීම හෙට සිට මෙම මස 26 වැනිදා දක්වා අත්හිටුවන බව බස්නාහිර පළාත් මෝටර් රථ ප‍්‍රවාහන කාර්යාලය පවසයි.

Read More

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (12) දින පස්වරුවේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේය.

Read More

දකුණු ඉතාලියේ සොරෙන්ටෝ හි පැවති හමුවකින් පසු සම්මත කරගත් ඔවුන්ගේ අවසන් ප්‍රකාශය බහුපාර්ශ්විකවාදය නැවත පැමිණීමේ සලකුණක් බව ඉතාලි විදේශ ඇමති ලුයිගි ඩි මායෝ පැවසීය.

Read More

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි වන ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයා බැලිමට අද (12) දින ක්‍රිඩාංගණය වෙත පැමිණි විපක්ෂයේ සහ පාලන පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වි ඇත.

Read More

මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙල හෙට අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

ඔහුගේ කණ්ඩායමට එරෙහි පරීක්ෂණ තවදුරටත් ඉදිරියට යමින් මත විමසුම් පර්යේෂිකාවක අත්අඩංගුවට ගැනීම මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පත් කෙරුණු හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණු වීම් කටයුතු ආරම්භ කර තිබේ.

Read More

රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Read More

රටේ බඩු මිල ඉහල ගොස් ඇති බව පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් කණ්ගාටුවෙන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (12) බලපිටියේදී කීවේය.

Read More

ලබන සතියේ පාර්ලිමේන්තුව 21 සහ 22 යන දිනවලදී රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසා සිටියි.

Read More

ගුරු විදුහල්පති සංගම් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර අද දහවල් ආරම්භ වූ සාකච්ඡාව අවසන් වූ බව එම සංගම් පවසයි.

Read More

2021 ඔක්තෝබර් මස 20 වනදා දිවයින පුරා මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියි.

Read More

ලක් සතොසේ සිදු වූ සුදුලූණූ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සිව්දෙනා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

මඩකලපුව ගුවන් තොටුපොළින් දෙස් විදෙස් සංචාරකයන් සඳහා විනෝදාත්මක ගුවන ්ගමන් (Joy Rides) අරඹයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මකයි.

Read More

“ගොවියාට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ. එතුමා පොහොර සහනාධාරය කප්පාදු කලා. වී අලෙවි මණ්ඩලය අකර්මන්‍ය කළා”

Read More

අයවැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමදීම 2021 දෙසැම්බර් මස 10 දා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මංගල අයවැය නොවැම්බර් 12 දා ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන් කණ්ඩායමක් විසින් 2021.10.11 වන දින කැළණිය පොලිස් වසමේ ගෝනවල, කොහොල්විල මාර්ගයේ දී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද GOLD MOUNT වර්ගයේ දුම්වැටි 6800 ක් සමග වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවු. 21 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සඳහා පනත් කෙටුම්පත් දෙකක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇ​ත.

Read More

දේශීය ලොකුලූනු කිලෝවක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී රුපියල් එක්සිය පනහක ඉහළ මිලක් ලැබී තිබෙන බවත් ඉදිරි සති කිහිපය වන විට දේශීය ලොකු ලූනු කිලෝව රුපියල් දෙසිය ඉක්මවන වන මිලක් ඉහළ යා හැකි බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ .බී. ඒකනායක මහතා අද දින පැවසීය .

Read More

පෞද්ගලික අංශවල රැකියා කරන පුද්ගලයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝදනයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇ​ත.

Read More

බස් ගාස්තු ඉහළ දැමීම සඳහා කිසිඳු අදහසක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියි.

Read More

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක නිල සංචාරයක් සඳහා අද (12දා) ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

අද (12) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 169දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ඊයේ (11 දා) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාව සාර්ථක බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

Read More

ගලේවෙල පොලිස් වසමේ දඹවටවන 1 කලාවැව ගලේවෙල ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබද වාර්තා වෙයි.

Read More

වත්මන් ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා නිසි දර්ශනයක්, වැඩපිළිවෙලක් නොමැති කම නිසා මේ වනවිට රට දැවැන්ත අර්බුදයකට තල්ලූ වී තිබෙන බවත් ලබන වසරේ මැද භාගය වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකිව රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

Read More

චීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින්ට තුන්වැනි මාත්‍රාවක් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Read More

සතොස සුදුලූනු වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් 4ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සිවුදෙනාද සතොස සේවකයන් වෙයි.

Read More

ගෙවි ගිය වසර දෙක තුළ ආණ්ඩුවෙන් සිදුවු අඩුපාඩු වැරදි හා නොවිය යුතුව තිබු දේවල් නිවැරදිව තේරුම් ගනිමින් නිවරැදි තක්සේරුවක සිට කටයුතු කළහොත් ඉදිරි වසර තුන තුළ ජනතාවගේ විශ්වාසය බලවත්ව දිනාගැනිම ආණ්ඩුවට ඉටුකරගත නොහැකි දෙයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් විරවංශ මහතා අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.