’’සීතල කාලගුණය, මිනිසුන් ගෘහස්ථව දේවල් කිරීම, රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයෙහි මාර්ගෝපදේශයන්ට අනුකූලව ඔවුන් කෙතරම් හොඳින් ඉදිරියට යනවාද යන්න වැනි බොහෝ සාධක මත ඇමෙරිකාවේ ඉදිරි තත්ත්වය රඳා පවතිනු ඇති’’ එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ඇන්තනි ෆවුසි පැවසීය.
සංවර්ධිත රටවල් වැඩි වශයෙන් කොවිඩ් එන්නත් ගබඩා කර තබා ගැනීම හරහා මිලියන ගණනක එන්නත් තොගයක් සංවර්ධනය වෙමින් පවතින රටවල්වලටද නොමැතිව කල් ඉකුත් විමට වැඩ ඉඩක් පවතින බව නිකී ඒෂියා පුවත් සේවය වාර්තා කරයි.
Read More2021 ජ්‍යෙෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට සහභාගීවීමට පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් තරග සංචාරය අතරතුර දී නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරින් අතුරුදහන් වූ මල්ලවපොර සම්මේලනයේ උප සභාපති මෙන්ම කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ද කටයුතු කළ ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා සම්බන්ධව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය.
Read More’’අපි යුද්ධය ගැන කිසිවෙකු සමග සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වෙනුවට ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා යුද්ධ වළක්වාලීම වැඩි කිරීම අපේ ප්‍රතිපත්තියයි’’ කිම් ජොන්ග්-උන් කියයි.
Read Moreරජය අතින් සිදු වී ඇති අඩුපාඩු හා සිදු නොකළ යුතුව තිබූ දේවල් හඳුනාගනිමින් ක්‍රියා කළහොත් කඩවී ඇති ජනතා විශ්වාසය ඉදිරි වසර තුන තුළදී යළි ගොඩනගාගත හැකි බව අමාත්‍ය විමල් වීරවංශ පවසා සිටියි.
Read Moreලොව සංචාරය කළ හැකි හොදම රටවල් 20න් මුල් 05 අතරට ශ්‍රී ලංකාවත් එක්ව ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි. Conde Nast Traveler සගරාව විසින් පවත්වනු ලැබු Readers Choice 2021 ශ්‍රේණිගත කිරිම් වල දී ශ්‍රී ලංකාව 05 වෙනි ස්ථානය හිමිව තිබේ.
Read Moreඅද ආණ්ඩුව හරියට කළු කඩයක් වගේ. රටේ ආර්ථිකය ගොඩගන්න ආණ්ඩුවට බැහැ. පළපුරුද්දක්, හැකියාවක්, දක්ෂතාවයක් නැති නායකයෙක් ඇතුළු කණ්ඩායමක් පත්කරපු නිසා හැම ක්ෂේත්‍රයක්ම විනාශ කරලා යැයි සමඟි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අඟුණකොළපැලැස්සේදී පැවැසීය.
Read Moreරුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් දුරකථන සංවාදයක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreතවමත් රට කොවිඩ් අවදානමෙන් මිදි නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
Read Moreබ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජර්මනිය සහ සිංගප්පූරුව යන රටවල් 10ක් අඩු අවදානම් රටවල් ලෙස තායිලන්තය සලකා ඇත.
Read Moreබස් ගාස්තු ඉහළ දැමීමක් සිදු කරන්නේ නැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මවුස්සාකැලේ, කැනියොන් , ලක්ෂපාන යන ජලාශ වල වාන් දොරටු (11) දින උදැසන සිට විවෘත කර ඇති බවත්, නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
Read Moreමහ බැංකු බැදුම්කර නඩුව ලබන 25 වනදා යළි කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
Read Moreබොහෝ ක්ෂේත්‍රයන්ට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතිනුයේ සාමූහික වගකීම් පදනම් කරගනිමින් ඉටු කෙරෙන කාර්යභාරයක් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreබස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබා දුන්නේය.
Read Moreඋතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික ජීවන් ත්‍යාගරාජා මහතා පත් කර තිබේ.
Read Moreඅගමැති මහින්ද රාජපක්ෂ මහතා, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ පැමිණි ගුරු වෘත්තීය සමිති නියෝජිත පිරිසක් අතර හමුවක් අද 2021.10.11 දින අරලියගහ මන්දිරයේදී මීට සුළු මොහොතකට පෙර පැවැත්විණි.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිට වු කොළඹ - යාපනය ගුවන් ගමන් යළි අරඹන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි. ඒ අනුව ලබන මස මැද දී මෙම ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට සැලසුම් කෙරේ.
Read Moreරටේ පවතින ප‍්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර පාර්ලිමේන්තුව සතු බලය ශක්තිමත් කළයුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreමෙරටට පැමිණි ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු අපහසුතාවට පත්ව ආපසු යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.
Read Moreඅද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
Read Moreපළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.
Read Moreමිල ඉහළ ගිය ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කර තිබේ.
Read Moreමගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් බස් රථ 3500ක් ධාවනයට එක් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී වික්‍රමරත්න විසින් තම ප්‍රකාශය තුළ කරුණු දෙකක් සඳහන් කරයි. (1) ණය පොලී ආපිට ගෙවීමට රජයේ ආදායමෙන් 70% ක් වියදම් වන බවත්, (2) ශ්‍රී ලංකාව හැරුණු විට ජාතික ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් ණය පොලී සඳහා ගෙවන ලෝකයේ එකම රට වන්නේ ලෙබනනය පමණක් බවත් යනු එම කරුණු දෙක වේ. මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදිභාවය ඇගයුම් කිරීම සඳහා, FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවන් සහ, ලෝක බැංකුවේ ලෝක සංවර්ධන දර්ශක දත්ත සමුදාය පරිශීලනය කර ඇත.
Read Moreගෑස් මිල වැඩි කිරීමත් සමග කිරි තේ, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
Read Moreඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බවත් ඉන්ධන මිල ඉහළ දැමීමක් කළ යුතු බව ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා පවසයි.
Read Moreරසායනික පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ඕනෑම තීන්දුවක් ආපස්සට ගැනීමට ආණ්ඩුව පසුබට නොවන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) කියා සිටියේය.
Read Moreරට තුළ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩළිවෙළක් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පවසනවා.
Read Moreමෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඊයේ පුද්ගලයින් 42,639 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.
Read More