අනුමත නැති දෑ ගෙන ඒම පිළිබඳ කඩිනම් පියවර ගන්න- සභානායක දිනේෂ්
අනුමත නැති උපකරණ පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ඊයේ (24දා) මතු වූ තත්ත්වය සම්බන්ධයෙන් ලැබී ඇති වාර්තාව අනුව හදිසි පක්ෂ නායක රැස්වීමක් හෝ කැඳවා කඩිනමින් පියවරක් ගන්නා ලෙස, සභානායක, දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25දා) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඔහු පැවසුවේ මීළඟට පාර්ලිමේන්තුව රැස් වන්නේ තවත් සති දෙකකින් වන නිසා සිද්ධියේ බරපතළකම ගැන සලකා කඩිනම් පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
popular news
-
අගුපිලගේ Friday, 25 February 2022 04:29 PM
එතකොට ලොක්කො සිරිසේන ජනාධිපති මහින්ද අගමැති කරල පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහල කල දේවල් ඔය තරම් ලොකු නැද්ද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

