ADA
www.ada.lk
2025 ජුලි මස 02 වන බදාදා
යුකරේන ජනපතිවරයා යුක්රේනයෙන් ඉවත් කර ගැනීමට ඇමෙරීකාව කළ යෝජනාව ඔහු වීසින් ප්‍රතික්ෂේප කර තීබේ. 'යුද්ධය තියන්නේ මෙහෙ.මට ඔ්න පතොරම් නැතුව දිවීමක් නොවෙයි' යැයී මෙහිදීී යුක්රේන ජනපතිවරයා පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු හමුදා හා යුක්රේන ආරක්ෂක අංශ අතර යුක්රේනයේ කිව් අගනුවර දරුණු සටන් ආරම්භ වී ඇත බව ජාත්‍යන්ත මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේනයේ නවතම ඡායාරූප
රුසියාව සමගන් සාකච්ඡා කිරමට යුක්රේනය එකඟතාව පළකර ඇතිි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව සාකච්ඡාව පැවැත්වෙන් දින හා වේලාවන් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණීමට උත්සාහ කරමින් සිටියි.
යුක්රේනය සමග සාකච්ඡා පැවැත්වීීමට නම් රුසියාව කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
ලෝකයේ ප්‍රසිද්ධ ස්ථාන යුක්රේන කොඩියෙන් ආලෝකවත් කර තිබූ අයුරු..
රුසියාව යුක්රේනය සමඟ බෙලාරුසියානු අගනුවර වන මින්ස්ක්හිදී සාකච්ඡා කිරීමට සූදානම් බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවැසූ බව රුසියා නිිල පුවත් ඒජන්සිය වන RIA වාර්තා කරයි.
නමුත් ඒ සඳහා යුක්රේනය "මධ්‍යස්ථ තත්වයක්" ප්‍රකාශ කළ යුතු බව ඔහු පැවැසීීය. හමුදාකරණයෙන් ඉවත් වීම යුක්රේනය කිසිදා නේටෝවට සම්බන්ධ නොවිය යුතු වීම වැනි කොන්දේසි මේ සඳහා ඉදිරිපත් කර තිබේ. . යුක්රේන ජනාධිපති මෙම ගැටලුව විිසඳා ගැනම වෙනුවෙන් රුසියා ජනපති ව්ලැඩිමීර් පුටින් සමඟ සාකච්ඡා කිරම සඳහා කැමතිි බවට ප්‍රකාශ කර තබේ. කෙසේ වෙතත් එය යථාර්ථයක් වීම සඳහා යුක්රේන ජනපතිවරයා රුසියාව් කොන්දේසි සඳහා කැමැත්ත ප්‍රකාශ කළ යුතු වෙයි.
මීට පෙර රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ප්‍රකාශ කළේ යුක්රේන හමුදාව අවි බිම තබන තුරු සාකච්ඡා පැවැත්විය නොහැකි බවයි.
යුක්රේනය තමන්ගේ අනාගතය තෝරාගත යුතුව ඇති බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝයි පවසයි. මොස්කව්හිද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමන් ඔහු මේ බව පැවැසීය.
මේ අනුව යුක්රේන ජනතාවට දැන් තමන්ගේ් අනාගතය තෝරා ගත යුතු බව ඔහු පැවැසිය. මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ රුසිියානු ජනපති වැලැඩ්මීර් පුටිින් යුක්රේනයේ අයිතිය නොඉල්ලන බවයි.
යුක්රේනය නිරායුධ කිරීම රුසියානු ජනපතිවරයාගේ බලාපොරොත්තුව බවත් ඔහු පැවැසීය.
නවතම ඡායාරූප
කිව් අගනුවර සිවිල් ජනතාව සිටින ප්‍රදේශ වෙත මිසයිල ප්‍රහාර එල්ල වීී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු ආරක්ෂක අංශ යුක්රේනයේ අගනුවර වන කිිව් වෙත පැමණ තිබේ. මේ අනුව රුසියානු මලිටරිි වාහන නගරය වෙත පැමිිණ ඇත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයිි
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිිරම ආරම්භ කළ පළමු දිනයේදි යුක්රේන වැසියන් 137ක් ජීවතක්ෂයට පත්ව ඇතැය යුක්රේන ජනපති සෙලස්කී පවසයි. මෙම 137 අතර සාමාන්‍ය වැසියන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන්ද සිටිින බව ඔහු පවසයි. මේ අතර රුසියාව් අංක 01 ඉලක්කය තමන් බවත් ඉලක්ක 02 තම පවුල බවත් ඔහු වැඩිදුරටතත් පවසයි.
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි
Kumar Saturday, 26 February 2022 03:32 PM
nirbeetha nayakayo samahara aya wage baye panaladuwanney nahaneda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd