ජපානය සිය පුරවැසියන් සඳහා වන කොවිඩ්-19 තෙවැනි එන්නත් මාත්‍රාව හෙවත්, බූස්ටර් මාත්‍රාව ලබාදීම දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන බව පවසයි.
වයඹ පළාතේ ජීවත් වන තමන්ට ඉදිරි වයඹ මහ ඇමති සටනේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ කිසිදු ආකාරයක අභියෝගයක් නොවන බව බතික් අත් යන්ත්‍ර රෙදිපිළි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (13දා) කුරුණෑගලදී ප්‍රකාශ කළේය.
Read Moreභාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර සුහද හමුවක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
Read Moreරජයේ රක්ෂිතවල බොරලු කැපූ බවට පවරා තිබූ නඩුවෙන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාව අද (13) නිදොස් කොට නිදහස් කෙරිණි.
Read Moreබෙල්ලන්විල රාජ මහා විහාරස්ථාන භූමියේ තිබී අද උදෑසන අත්බෝම්බයක් සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි .
Read Moreකොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් ට මෙම 15 වැනිදා ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කර ඇත.
Read Moreඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය
Read Moreබඩඉරිඟු සහ තේ වගාකරුවන්ගේ ඉල්ලීම මත රසායනික පොහොර ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කලේය.
Read Moreතරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා ඉදිරියට ගෙන නොයන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
Read Moreනව කැළණි පාලමේ ඉදිකිරිම් හේතුවෙන් ඇතිවන මාර්ග තදබදය අවම කර ගැනිම සඳහා විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය විසින් හදුන්වාදී තිබේ. නව කැළණි පාලමේ ඉදිකිරිම් වෙන් වන විට අවසන් අදියරේ පවතින අතර එහි ඉදිකිරීම් හේතුවෙන් බේස් ලයින් මාර්ගය හා වරාය පිවිසුම් මාර්ගය අවට උදෑසන හා හවස් කාලයේ අධික රථවාහන තදබදයක් පවති.
Read Moreරණවිරුවන්ගේ ගැටලු බොහොමයකට විසදුම් ලබා දීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
Read Moreකොවිඩ් -19 වෛරසය ඇති කරන සාර්ස්-කෝවිඩ් -2 වෛරසයේ මූලාරම්භය ලෙස නිරිතදිග චීනයේ යුනාන් පළාතේ මොජියැං ප්‍රාන්තයේ පිහිටි ගුහාවක් බවට වූ වාර්තා නව ප්‍රංශ අධ්‍යයනයකින් බැහැර කර තිබේ.
Read Moreගුරු වැටුප් වැඩිවීම එකවර ලබාදෙන ලෙස ඉල්ලමින් වර්ජනය ඉදිරියට ගෙනයාමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (13) තීරණය කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 05 දා ආරම්භවීමට නියමිත බව ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreමුලතිව් කේපාපිලව් සහ අලම්පිල් ප්‍රදේශයන්හීදී ඊයේ (12) දින කොටි සංවිධානය විසින් වලදමන ලද ආයුධ තොගයක් හමු වී ඇති බවට පොලීසිය පවසයි.
Read Moreමුදල් අමාත්‍යංශය මඟින් මිල සහනයක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසා සිටියි.
Read Moreපසුගිය අගෝස්තු මාසය වනවිට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ආදායම 74% කින් ඉහළ ගොස් ඇති බව පරිසර අමාත්‍යංශය පවසනවා.
Read Moreනුවරඑලිය අඹේවෙල ප්‍රදේශයේ පිහිටි හයිලන්ඩ් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි පැකට් මිල වැඩි නොකර රු 380ට පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි.
Read Moreපොහොර තහනම් කොට මේ රටේ ගොවියා මරණ මංචකයට ගෙනයන අධිවේගී මාර්ගය වර්තමාන ආණ්ඩුව ඉතා සාර්ථකව ඉදි කොට ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
Read Moreදිවයිනට පැමිණ සිටින ඉන්දිය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතව තිබේ.
Read Moreගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් ලබාදුන් විසදුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සඳහා ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද රැස්වෙයි.
Read Moreඅද (13) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 184දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත් , සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැති නිසා , ඒ ජනතාව අහපු නැති භාභාෂාවකින් මම ගීතයක් ගායනා කළාම , එය අතිශයින්ම ඉන්දියාව පුරා මෙන්ම ලෝකය පුරාමත් ජනප්‍රිය වූ බව ගායිකා යොහානි ද සිල්වා අද දින අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පැවසුවාය .
Read Moreශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය යළි දුර්වල කර කෑළිවලට කඩන්න අද නොයෙකුත් කුමන්ත‍්‍රණ ක‍්‍රියාත්මක වන බව ශ්රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවැසීය.
Read Moreදෙසැම්බර් මාසයේදී දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමට නියමිත සෘජු ප්‍රවාහන මාර්ගය නගර දෙක අතර ගමන් කාලය දිනකට වඩා අඩු කරනු ඇති බව අපේක්‍ෂා කරයි.
Read Moreශ්‍රී ලංකාවේ සමාගම් 11 ක පුළුල් පරාසයක පොල් ආශ්‍රිත අපනයන නිෂ්පාදන මෙම ප්‍රදර්ශන කුටිය තුළින් විදහා දැක්විණි. මෙම නිෂ්පාදන පරාසයට පොල්තෙල්, වර්ජින් පොල්තෙල්, එම්.සී.ටී. තෙල්, පිටි කළ පොල්, වියළන ලද පොල්, කුඩා පොල් කැබලි, පොල් කිරි, පොල් කිරිපිටි, පොල් පැණි, සිරප් සහ ක්‍රීම් යනාදිය ඇතුළත් වේ. පොල් විනාකිරි, ඇමයිනෝ, පොල් බටර්, සීනි, පොල් වතුර සහ තැඹිලි වතුර ආශ්‍රිත නිෂ්පාදන වැනි නව නිෂ්පාදන ද මෙහිදී විදහා දැක්විණි.
Read Moreදේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහාය දීමට දේශීය ව්‍යාපාර සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් පනස් දහසකට අධික පිරිසක් සහාය ලබා දෙමින් සිටිනවා.
Read Moreඑන්න්තකරණය 80%කට ළඟාවූ විට සිල්ලර වෙළඳසැල්, මත්පැන්හල් සහ ව්‍යායාම ශාලා සඳහා පැමිණෙන සේවාදායකයන් වැඩි කරගැනීමට අවස්ථාව සැලසෙයි.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (13) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
Read Moreපෞද්ගලික හේතු මත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් සඳහා පසුගි මාස කිහිපයේදී එක්නොවූ ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් තමන් තේරීම් සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
Read More