සංචාරක ශ්රි ලංකා කණ්ඩායම ලකුණු 62කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැත පළමු විිස්සය20 තරගයෙන් ඉන්දිය කණ්ඩායම ජයගත්තේය.
තරගයේ මුලිින්ම පන්දුව පහරදුන් ඉන්දීීය කණ්ඩායම පන්දුවාර 20 තුළදීී කඩුලු 2ට ලකුණු 199ක් රැස්කළේය. එයට පිළිතුරු ලෙද ශ්රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 137/6ක් පමණ.