පසුගිය වසරේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කිරුළ දිනූ ජයග්‍රාහී යාපනය කණ්ඩායමෙන් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියට පෙර දේශීය ක්‍රීඩකයින් සිව්දෙනකු රඳවා තබාගැනීමට Jaffna Kings කණ්ඩායමට අවස්ථාව හිමිවේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් අකර්මන්‍ය වු පෞද්ගලික බස්රථ සේවා ආරම්භ කිරිමට බස්රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ජාතික ගමනාගමන කොමිසන් සභාවට උපදෙස් ලබා දි තිබේ.
Read Moreවිශේෂ කාර්ය බලකා කණ්ඩායමක් විසින් සේරුනුවර පොලිස් වසමේ මහවැලි රක්ෂිත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ. කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය අද (28) විවෘත කලේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහ්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. ඒ කොළඹ වරාය නගරයේයි.
Read Moreඉදිරි සති 3 ඇතුළත වෙළෙඳපොළට අවශ්‍ය සිමෙන්ති ආනයනය කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවට ආනයනකරුවන් ප්‍රකාශ කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.
Read Moreවිවිධ කේෂත්‍ර වල විශේෂඥයින් ඉවත් වෙමින් හා ඉවත් කරමින් යනවා. එය බුද්ධියට කරන නිගාවක්. බුද්ධියේ ප්‍රවීණයා තමාට ඇති සාධක මත හා තමන්ගේ අත්දැකිම් මතයි තිරණ නිගමන දෙන්නේ.
Read Moreරට තුළ බිද වැටී තිබෙන ආර්ථිකය ගොඩගන්න තියෙන එකම ක්‍රමය රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සියලු දේම නිෂ්පාදනය කර ගැනීම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreදිවයිනට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනිම සදහා අන්තර් අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසේ. සංචාරක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, වනජීවි අමාත්‍යාංශය, වෙලද අමාත්‍යාංශය, පුරා විද්‍යා හා ජාතික උරුමයන් පිළිබද අමාත්‍යාංශය යන අමාත්‍යාංශ හා ඒ යටතේ ඇති ආයතන ඒකාබද්ධව මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්ත සහිත රටක් ලෙස විදේශීය සංචාරකයන් අතර ප්‍රචලිත කිරීම වැඩසටහනේ අරම
Read Moreජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (28) පස්වරු 5.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreඅපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට නියමිතය.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ COVID -19 තාක්ෂණ ප්‍රවේශ සංචිතය(C –TAP) පිළිබද WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ විශේෂඥයෙකු ලෙස තෝරා ගෙන තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එක රටක් එක නීතියක් සඳහා පිහිටුවා ඇති ජානාධිපති කාර්ය සාධක බලකාය එතුමා පිහිටවු විහිළුසහගතම කාර්ය සාධක බලකාය බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.
Read Moreවත්මන් ආණ්ඩුව තව අවුරුදු 15 ක් යනතෙක්වත් වට්ටන්නට හැකියාවක් නොමැති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. දුමින්ද සිල්වා පවසා සිටියි.
Read Moreකෙරවලපිටිය, යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40% ක් අමෙරිකානු සමාගමකට ලබාදීම සඳහා අත්සන් කර ඇති ගිවිසුම අවලංගු නොකරන්නේ නම් ඉදිරියේ දී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි වෘත්තීය සමිති අනතුරු අඟවයි.
Read Moreලබන මස දෙසැම්බර් මාසයේදි මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යාමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව (28) පැවැත් වීමට නියමිතයි.
Read Moreපාස්කු ප්‍රහාරයට අදාළව පාර්ශවයන් කිහිපයක් සිදු කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කළ පැමිණිල්ලට අනුව සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදිම සඳහා සිරිල් ගාමිණි පියතුමන් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිමට නියමිතය.
Read Moreකොළඹ - හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම හිමි අපවත්වූහ. උන්වහන්සේ අපවත්වන විට 84 වැනි පසුවූහ.
Read Moreකොලොම්බියාවේ, නිල දත්තවලට අනුව, කොවිඩ්-19 ට එරෙහිව එන්නත් මාත්‍රා 45,879,607ක් මේ වනවිට ලබාදී තිබේ.
Read Moreඅගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ එහි ගියේය.
Read Moreරෙජිස්ටාර් තනතුර ලබා දීමේ දී ඔවුන්ට සාමදාන විනිශ්චයකාරකම පිරිනැමීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට උපදෙස් දී ඇත.
Read Moreකම්කරු පක්ෂ නායක ස්ටාමර් දිනපතා කොවිඩ්-19 ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරන නමුත් ඔහු ධනාත්මක බව පරීක්‍ෂා කළ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.
Read Moreඅලුත්ගම,මතුගම,අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරිමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (28) දින පෙරවරු 9.00 රාත්‍රී 7.00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව කලුතර ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශිය ඉංජිනේරු පි.එච්.අජිත් මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ICC විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක වර්ගීකරණයේ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
Read Moreභූමිකම්පා නිසා දූපත් වැසියන්ගේ කනස්සල්ල වැඩිවී ඇති අතර, 26දා සිදුවූ භූමිකම්පාව වයඹදිග අප්‍රිකාවට ඔබ්බෙන් වූ කැනරි දූපත්වලටද දැනී ඇති බව කියයි.
Read Moreආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මේ වන විට සුවය ලබා සිටින බව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පවසා සිටියි.
Read Moreවිසිතුරු මත්ස්‍ය කර්මාන්තය තවදුරටත් නගා සිටුවීමට රජය පියවර ගෙන තිබෙනවා
Read More’’නොවැම්බර් මස අවසානයට පෙර සාකච්ඡා ආරම්භ කිරීමට අපි එකඟ වූවා. නිශ්චිත දිනය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කරනු ඇති’’ ටෙහෙරානයේ ප්‍රධාන සාකච්ඡාකරු ලෙසද කටයුතු කරන අලි බගෙරි සඳහන් කළේය.
Read Moreමුල්ලේරියාව මීගහවත්ත නිවසකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට හඳුනාගෙන තිබෙන ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන තැනැත්තෙකුට රුපියල් ලක්ෂ 25 ක ත්‍යාගයක් පිරිනමන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි
Read Moreපිට කොන්දේ ආබාධයකට ලක් වීම හේතුවෙන් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සයිෆුදීන්ට මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබේ.
Read More