පාදයක ඇති වූ ආබාධයක් හේතුවෙන් නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලුකී ෆර්ගියුසන්ට මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.
මෙම වසර අවසන් වීමට පෙර තවත් නව ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ඇරඹීමට නියමිතව ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශයේ දී අද (27) පැවසීය.
Read Moreමෙම කණ්ඩායම ප්‍රධාන ප්‍රංශ විරෝධී විරෝධතා පිටුපස සිට ඇති අතර, එය මේ වසර මුලදී තානාපති කාර්යාලය සියලු ප්‍රංශ පුරවැසියන්ට රට හැර යන ලෙස අනතුරු ඇඟවීමක්ද නිකුත් කළේය.
Read Moreනිසි ප්‍රමිතියට නොමැති චීන කාබනික පොහොර නැව රට තුළට නොගන්නා බව කෘෂීකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
Read Moreජීවන් ත්‍යාගරාජා මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා පී.එස්.එම්.චාල්ස් මහත්මිය පත් කිරීමට ජනාධිපතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාවටද පාර්ලිමේන්තු සභාව එකඟ වී තිබේ.
Read Moreබුද්ධි අධ්යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා කරන ලද පැමිණිල්ලක් අනුව සිරිල් ගාමිණී පියනම අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැන්වීමක් කර ඇත.
Read Moreයුගදනවි විදුලි බලාගාරයට LNG ගෑස් සැපයුම සඳහා ඇමරිකානු සමාගමක් වන නිව් ෆෝට්රස් සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි.
Read Moreචීන පෙහොර නැව මෙරටට පැමිණීමට අදාල ණයවර ලිපි විවෘත කර ඇත්තේ නියමිත පරීක්ෂණයකින් තොරව බව රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක පවසා සිටියි.
Read Moreබුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව හැඩගැසුණු පොහොසත් දාර්ශනික උරුමයක් සහිත ශ්‍රී ලංකාව මානව අවශ්‍යතා සමග පාරිසරික පරාසයන් සමබර කර ගැනීමේ වැදගත්කම මනාව වටහාගෙන සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
Read Moreඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් උතුරු මුහුදු ආක්‍රමණය කිරීම වැඩි වීමත් සමගම යාපනයේ එක්සත් ධීවර සමීතිය යාපනයේ ගුරුනගර් ධීවර වරාය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක් ඊයේ (26දා) ආරම්භ කොට තිබේ.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අවසන් කිරීමට නියේග කර තිබේ.
Read Moreමෙරට ජනගහනයෙන් 60%ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටියි.
Read Moreවැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් සිදු කරන වැලි මිල දී ගන්නන් ගසා කෑම නැවැත්වීම සඳහා ලබන වසරේ සිට අපේ රටේ ප්රමුඛ රාජ්‍ය ආයතනයක් වන ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් වැලි බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreගාල්ල වරායේ නැංගුරම්ලා තිබු එම්.වි. මහනුවර නෞකාවේ තිබි සොයා ගන්නා ලද පාවෙන අවි ගබඩාව සම්බන්ධ නඩු කටයුත්ත අවසන් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.
Read Moreමැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
Read Moreපාස්කු ඉරිදා ම්ලේච්ච අන්තවාදී ප්‍රහාරයට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු ආකාරයෙන්වත් වගකිවයුත්තෙක් නොවන බවත් එසේනම් මීට පෙර මෙරට සිදුවූ අන්තවාදී ම්ලේච්ච ප්රහාරයන්ට හිටපු ජනපතිවරුන්ද වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඩබ්ලිව්.ෂාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාව සිය බහු ආංශික උපාය මාර්ග ඔස්සේ මෙරට ක්ෂය රෝගය පාලනය කිරීමට සමත් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙන්වා දෙයි.
Read Moreඑක රටක් එක් නීතියක් ස්ථාපනය කිරිම වෙනුවෙන් පත්කර ඇති ජනපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පත්කර තිබේ.
Read Moreමෙරට වයස අවු 30ට වැඩි පුද්ගලයින් 100%ක් කොවිඩ් ඒන්නත්කරණය කර අවසන් කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය.
Read Moreතාවකාලිකව වසා දමා තිබූ කටුනායක ගුවන් තොටුපළට අනුබද්ධිත පී.සී.ආර්. වෛද්‍ය රසායනාගාරය අද අලුයම 04.30 සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සහ පිටත්ව යන ගුවන් මගීන් සදහා විවෘත කළ බව මෙම ඒ.ඒ.එස්.එල්. හොස්පිනෝම් වෛද්‍ය රසායනාගාරයේ කාර්යය භාර කළමනාකරු සුමුදු සරසිජා මහත්මිය පැවසුවාය .
Read Moreචීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී සහ කටාර් නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල් තානි සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී කටාර් රාජ්‍ය තාන්ත්‍රිකයා පවසයි.
Read Moreප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් රැගත් චීන නෞකාව යළිත් කොළඹ වරාය ආසන්නයට පැමිණියද එය වරායට ඇතුළු කර නොගන්නා ලෙස වරාය සභාපතිවරයාට රජය දැනුම්දී ඇතැයි වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
Read Moreසී/ස ලංකා පොහොර සමාගම විසින් චින්දාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ අධිකරණයෙන් අද (26) තවත් වාරණ නියෝගයක් ගනු ලැබිණ.
Read Moreබීජිං 2022 ශීත ඍතු ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා සඳහා පදක්කම් එළිදැක්වීමද සිදුව ඇත.
Read Moreවර්තමානයේ දී මෙරට ජනතාව අතර ඉන්ධන හිඟයක් මතුවේ යැයි අනවශ්‍ය බියක් ඇති කර ගෙන තිබෙන බවත්, එහෙත් එවැනි ඉන්ධන හිඟයක් දැනට රට තුළ නොමැති බවත්, ඉදිරියේ දී ඉන්ධන හිඟයක් ඇති වීමට රජය ඉඩ නොතබන බවත්, වැවිලි කර්මාන්ත අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (26) පැවසීය.
Read Moreගුරු විදුහල්පතිවරුන් වැටුප් ගැටලුවට අදාළව මේ වන විට අකුරට වැඩ කිරීමේ ක්‍රියාදාමයක නිරත වේ.
Read Moreජර්මානු චාන්සලර්වරිය, එරට ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර්ගෙන් නිල වශයෙන් සේවයෙන් ඉවත්වීමේ සහතිකය ලබා ගත්තාය.
Read Moreමෙරට මහබැංකු අධිපති තනතුර ලංකාවේ පුද්ගල ධුරාවලියේ පස්වන ස්ථානයේ තබා කටයුතු කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreසෞඛ්‍ය නීති රිති ලිහිල් කළ පසු ජනතාවගේ හැසිරිම පිළිබදව කනගාටුවන බවත් සෞඛ්‍ය නීති රිති තවදුරටත් ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreඑලැඹෙන නොවැම්බර් 8 සිට බලපැවැත්වෙන පරිදි චීනය, ඉන්දියාව සහ යුරෝපයේ බොහෝ ප්‍රදේශවල සිට පැමිණෙන සංචාරකයන්ට වූ දැඩි සංචාරක සීමාවන් ඉවත් කළ බව ධවල මන්දිරය පවසයි.
Read More