දුම්රිය සේවකයන් කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් අද (31දා) ධාවනය වීමට නියමිතව තීබූ දුම්රිය 16ක් පමණ අවලංගු කිරීමට සිදුව තිබේ.
මේ අනුව දුම්රිය ගමන් වාර 30කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමටද සිදුව තිබේ. ප්‍රධාන මාර්ගය, මුහුදු බඩ මාර්ගය, කැළනිවැලි මාර්ගය, පුත්තලම් මාර්ගය හා උතුරු මාර්ගය තුළ මෙම දුම්රිය ධාවනයන් අවලංගු කර තිබේ.