saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6254 hours ago

LATEST

ලබන වසරේ මුල සිට රට සම්පුර්ණයෙන්ම විවෘත කරනවා

calendar_today 2021 ඔක් 29 - 13:53 remove_red_eye - 389  

සියළුම පාසල් වල සිසු සිසුවියන්ට මේ වසර අවසන් වන විට එන්නත ලබා දි ලබන වසරේ මුල සිට රට සම්පුර්ණයෙන්ම විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව අසාඳුගත කිරිමට චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය කටයුතු කර තිබේ.

Read More

2020 උසස් පෙළ විභාගයට අදාල ඉසෙඩ් අගය අද පස්වරුවේ නිකුත්කරන බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.

Read More

මාතලේ දෙස සිට කුරුණැගල දෙසට ධාවනය වු මගී ප්‍රවාහන බස් රථයක් ගොලැහැන්වත්ත කලුපාලම අසල දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළියාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට මුලතිව් නාවික හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව (28) වන දින පුදිකුඩිඉරිප්පු පොලිස් වසමේ උඩයාර්කට්ටු කැලෑ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

Read More

මාර්ග බලපත්‍රයක් නොමැතිව මගීන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථ වැටලීමේ මෙහෙයුමක් පිටකොටුව ප්‍රදේශයේ දී ඊයේ (28) රාත්‍රියේ සිදුකෙරුණා.

Read More

සිමෙන්ති ගැටලුව ගැන මම සිමෙන්ති සමාගමේ අධ්‍යක්ෂවරයාට කතා කළා. එතුමා කියනවා සිමෙන්ති ගෙන්වන්න විදියක් නැහැ අපට සිමෙන්ති ගෙන්වන්න ඩොලර් නැහැ කියලා .දැනට ලංකාවේ තියෙන්නේ සිමෙන්ති අවශ්‍යතාවයෙන් 65 % ක් පමණයි. මේ අනුව සිමෙන්ති හිගයක් තියෙනවා. මේ තත්වය මත මං හිතන්නේ නොවැබර් 15 වන විට අපට එක සංවර්ධන ව්‍යාපෘතියක්වත් කරන්න බැරිවෙයි.

Read More

ආණ්ඩුව තුළ වන්දිභට්ටයින්ට මිස වියතුන්ට අද වන විට තැනක් නැති බවත් වන්දනාමානයන්ට ඒ තැන හිමිව ඇති බවත් විපක්ෂය නායක සජිත් ප්‍රේමදාස පවසයි.

Read More

විදෙස් රටවලින් කාබනික පොහොර මෙරටට ගෙන්විමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් එය රසායනික පොහොර ගෙන්විමට වඩා භායානක තත්ත්වයක් බව පූජ්‍ය ඔ්මල්පේ සෝභිත හිමියන් පවසති.

Read More

මෙරටට ගෙන්වන පොහොර සාම්පල තුන්වන පාර්ශ්වයක් යටතේ පරීක්‍ෂා කරනවාට තමා විරුද්ධ බව හිටපු ජනාධිපති හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

Read More

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (29) රැස්වීමට නියමිතය.

Read More

බදුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමක් මතු වී ඇති බවත් මේ වනවිටත් ඩෙංගු රෝගීන් 80ක් පමණ වාර්තා වී ඇතැයි බදුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක රනිල් ප්‍රියංකර මහතා පවසයි .

Read More

මෙම නව නාමකරණය යටතේ එහි ප්‍රධාන සන්නාම වන ෆේස්බුක්, වට්ස්ඇප්, මැසේන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් වැනි යෙදවුම් නාමයන්ට බලපෑමක් එල්ල නොවේ.

Read More

වෙළෙඳපොළේ සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය.

Read More

(UPDATE) 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More

ඉන්දීය පරිසර ලේකම් ආර්.පී.ගුප්තා පැවසුවේ ඉන්දියාව ගෝලීය උණුසුම ඉහළ යාමේ ’’ගොදුරක්’’ මිස ’’දායකයෙකු නොවන’’ බවයි.

Read More

චීනයෙන් මෙරටට ආනයනය කළ කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ බවත්, මෙරටට සුදුසු ප්‍රමිතියෙන් උසස් පොහොර ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයා සමග සාකච්ඡා කළ බවත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read More

සේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

Read More

ලෝකයේ දීර්ඝතම ලොක්ඩවුන් පැවති නගරයක් ලෙස සිඩ්නි නගරයද සැලකෙන අතර, එරට එන්නත්කරණ අනුපාතය ඉහළ නංවද්දී ක්‍රමයෙන් සීමා ලිහිල් කිරීම ඇරඹුණි.

Read More

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් කලකිරි සිටින බවත් ඔවුන් ඉදිරියේදි ආණ්ඩුව සමඟ අත්වැල් බැඳ ගනු ඇති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

කරුණු කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් නොවැම්බර 09වෙනිදා සිට වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතය හමුවේ ඇතිවූ ආර්ථික අර්බුද මෙන්ම, එන්නත් සමානාත්මතාව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රැදවූවන් පිරිසක් විරෝධතාවක නිරත වෙමින් එහි දේපළවලට කරපු හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනිමට තීරණය කර තිබෙනවා.

Read More

මෙම නවතම ලොක්ඩවුන්වීම බොහෝ පුද්ගලයින් කාර්යාලවලින් සහ පොදු ප්‍රවාහනයෙන් බැහැරව තබා ගැනීම හරහා වෛරසය පැතිරීම මැඬපැවැත්වීමට උපකාරී වනු ඇතැයි රජය බලාපොරොත්තු වේ.

Read More

වර්ථමානයේ රජය කෙරේ ජනතාව තුල මතුව ඇති අප්‍රසාදය තාවකාලික බවත් පැවති යුද්ධය හා රට තුලට පැමිණි කොරෝනා උවදුර මැඩළු ආකාරයට මෙම අප්‍රසාදය ජයග්‍රහණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ඇති බවට තමන් තුල දැඩි විශ්වාසයක් පවතින බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කළේය

Read More

ඌව පළාතෙන් දින කිහිපයකට පසු 28 දිනයේදි කොරෝනා ආසාධිත රෝගීන්ගේ වැඩි වීමක් පෙන්වමින් රෝගීන් 172ක් වාර්තාවී එක් අයෙකු මියගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

වර්ගවාදයට එරෙහිව දණ නැමීම ප්‍රතික්ෂේප කරමින් මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ඉවත් වීමට ගත් තීරණය වෙනුවෙන් දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් සිය කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් හා ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

Read More

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක් ඇතුළු පොලීසියේ ඉහළම නිලධාරීන් 19කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

හැටන් දික්ඔය ප්‍රදේශ කීපයක දී පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවිකළ ව්‍යාපාරිකයින් රැසකට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.