තම ඉල්ලීමට ප්රතිචාර දක්වමින් GO පෙට්රෝලියම් සමාගම තම සේවකයන්ට සියයට 50ක වැටුප් වැඩිවීමක් ලබාදීමට එකඟතාව පළ කිරීම සම්බන්ධයෙන් එම සමාගමට ස්තූතිවන්ත වන බව පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් පවසයි.
සිය ට්විටර් ගිණුමට ප්රකාශයක් කරමින් ඔහු පවසන්නේ මෙම උදාහරණය අනුගමනය කරන ලෙස අනෙකුත් සමාගම්වලටද දන්වා සිටින බවයි.