saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6245 hours ago

LATEST

පොහොර චිනයෙන් ගෙන්විමේ කිසිදු තිරණයක් නෑ

calendar_today 2021 ඔක් 31 - 15:22 remove_red_eye - 560  

කාබනික පොහොර නිෂ්පාදනය කිරිම සඳහා ගොවීන් ලක්ෂ හය හමාරකට රුපියල් දොළොස් දහස් පන්සීය බැගින් මුදල් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

විශේෂ කාර්ය බලකායට ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් සහ පානදුර (උතුර) පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහය ද සමග පානදුර (උතුර) පොලිස් වසමේ ගාලු පාර, පල්ලියමුල්ල, ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

Read More

කොරෝනා රැල්ලක් නැවත මතුවීමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

Read More

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැලිකඩ පොලිස් වසමේ අංක T/3, ජනාධිපති විද්‍යයාල මාවත, පොල්වත්ත, රාජගිරිය යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

Read More

වසර 06 කට පසු ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර යළි සෘජු ගුවන් ගමන් ඇරඹෙයි. ඒ අනුව අද අළුයම 01 ට UL 563 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර Charles De Gaulle ගුවන් තොටුපළට පිටත්ව ගියේය. සෑම සතියකම බදාදා, සිකුරාදා සහ ඉරිදා කටුනායක ගුවන්තොටුපළේ සිට පැරිස් Charles De Gaulle ගුවන් තොටුපළ දක්වා ශ්‍රී ලංකන් ගුවන් යානයක් ගමන් කරන අතර එදිනම සවස ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාව බලා තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැමිණීමට නියමිතය.

Read More

හෙට (01) පෙරවරු 10.00 සිට පස්වරු 10.00 දක්වා පැය 12ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

පළාත් සංචරණ සීමා ඉවත් කෙරුණද මහජනතාව වගකීමකින් යුතුව කටයුතු කළයුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටියි.

Read More

මධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් අද (31) විවෘත කළ බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

Read More

සෙලින්කෝ සමාගම් සමූහය යටතේ පැවති දේපළ සංවර්ධන සහ දේපළ වෙළඳාම් ව්‍යාපාරික කටයුතු වල නිරත වන ප්‍රධාන පෙළේ සමාගම් ද්විත්වයක් වන F & G Real Estate Co. Ltd සහ F & G Property Developers (pvt) Ltd යන සමාගම් ද්විත්වයේ මුදල් තැන්පතුකරුවන්ට වසර 13කට පමණ පසුව යම් හෝ සාධාරණයක් ඉටුවීමට නියමිතව තිබියදී එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් වෙතින් එල්ල වන බලපෑම් හමුවේ සාධාරණයක් ඉටුවීම දිනෙන් දින කල් යන තත්වයක් උදාවී ඇතැයි එම තැන්පත්කරුවන්ගේ සංගමය නිවේදන

Read More

බදුල්ල දිස්ත්‍රික්කයට පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ බදුලු ඔය පිටාර ගැලීමෙන් සහ සිදු වූ ආපදා වලින් පුද්ගලයකු මියගොස් පවුල් 477ක පුද්ගලයන් 1912ක් විපතට පත්ව නිවාස 369කට අලාභහානි විණැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරනගම මහත්මිය අද (31) පැවසුවාය .

Read More

යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධව පක්ෂ 11 ක් පැවැත්වු සාකච්චාව බිළිබදව තවම කල්පනා කර නොබැලු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යෙව්දියෙකු නැගු පැනයට පිළිතුරු දෙමින් මහනුවරදි පැවසිය.

Read More

බස්නාහිර පළාත තුළ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය නොකරමින් නගර විථි ,ආලෝක සංඥා පුවරු අසළ සැරිසරන යාචකයින් පරික්ෂා කර කොවිඩ් මර්දන එන්නත ලබා දිම සඳහා යොමු කිරිමට විශේෂ මෙහෙයුමක් ඊයේ ක්‍රියාත්මක විය.

Read More

ඒ 30 යනුවෙන් හඳුන්වන ප‍්‍රභේධයක් පිළිබඳව මේවන විට ලෝකයේ අවධානය යොමුවෙලා තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර ලෝකයෙන් වාර්තාවුණ දෙයක්. නමුත් නව සොයා ගැනිමක් තිබෙනවා ෆයිසර්, ඇස්ට‍්‍රාසෙනිකා ඇතුළු එන්නත් සියල්ලකින් ඇති කරන ආරක්‍ෂාව කඩන්න පුඑවන් කියලා.

Read More

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු ඉදිරි පෙළ වෘත්තිකයින්ට කොවිඩ් මර්දන එන්නතේ 3වන මාත්‍රාව ලබාදිම හෙට ආරම්භ කෙරේ.

Read More

අපවත් වී වදාළ අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (31) සිදු කිරීමට නියමිතය.

Read More

කොවිඩ් පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා අද (31දා) පෙ.ව. 4.00ට ඉවත් කරනු ලැබීය.

Read More

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවසක අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 13 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නවසීලන්තය 2030 වනවිට සිය ශුද්ධ හරිතාගාර වායු විමෝචනය 50% කින් අඩු කිරීමට එක්සත් ජාතීන්ගේ COP26 දේශගුණ සමුළුව ආරම්භයේදී එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් ප්‍රතිඥා දුන්නාය.

Read More

චීනය, මහජන බැංකුව අසාදු ලේඛන ගතකර ඇති බවට තමන් ‍වෙත දැනුම්දීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

Read More

ඊයේ අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් නැමැත්තා ලබන 5 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

Read More

රුසියාව නේටෝව සමග පැවති සියලුම නිල සංවාදයන් අවසන් කිරීමත් සමග මෙම යුද අභ්‍යාසය සිදුවීමද විශේෂත්වයකි.

Read More

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

Read More

ඒ අනුව ඔහු යොමුකළ 14.6 පන්දුවේදී - ඒ. මාක්‍රම් 17.1 පන්දුවේදී - ටෙම්බා බවුමා 17.2 පන්දුවේදී - ඩ්වේන් ප්‍රිස්ටෝරියස් දවාගනිමින් කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කිවේය.

Read More

මෙම මාසයේ අගමැති ධුරයට පත් වූ විගසම මැතිවරණය කැඳවූ කිෂිඩාට සහ කොරොන වසංගතය වැරදි ලෙස හැසිරවීමෙන් බැට කෑ ඔහුගේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට මෙම ඡන්දය ජනතාව ඉදිරියේ පරීක්ෂණයක් බඳුය.

Read More

යුගදනවි බලාගාරයේ එල්.එන්.ජී. ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව ඊයේ මහජන සම්මන්ත්‍රණයක් පැවැත්වූයේ ජාමේ බේරා ගැනීමේ කල්ලියක් බවත් ඔවුන් ඉදිරිපත්වුණේ ජනතාවගේ බුර බුරා නැගෙන ජනතා විරෝධයෙන් ආණ්ඩුව බේරා ගැනීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඊයේ අද (30දා) පස්වරුවේදී බලපිටියේදී කීවේය.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා​ව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 142 රැස් කිරීමට සමත් විය.

Read More

කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ බලවත්ම ආයුධය සහයෝගීතාවය බව චීන විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

Read More

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකුව STF නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (29) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා​ව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට දකුණු අප්‍රිකා​ කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

Read More

යේමනයේ දකුණුදිග ඒඩන් ගුවන් තොටුපළේ පිටත ගේට්ටුව අසල සිදුවූ කාර් බෝම්බ පිපිරීමකින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.