ගාල්ලේ, බූස්ස වැල්ලබඩ දී ත්රී රෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් ත්රී රෝද රථයේ ගමන් එකම පවුලේ සිවු දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රත්ගම, වැල්ලබඩ, පන්සල පර පදිංචි කාලිංග ජිනදාස (86), එම්. සවුලින් හාමි (80), එම්.එල්. කුමාරි (48), කේ සුරනිමල් (46) නැමැති පුද්ගලයන්ය.
මළ සිරුරු කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
12.11 PM දුම්රිය - ත්රිරෝද ගැටුමෙන් තිදෙනෙක් මරුට
ගාල්ලේ, බූස්ස වැල්ලබඩ දී ත්රී රෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් ත්රී රෝද රථයේ ගමන් කළ තිදෙනාම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
අනුරාධපුරය දක්වා ධාවනය වන සීඝ්රගාමී දුම්රියේ වැල්ලබඩ දුම්රිය හරස්මාර්ගයේ දී ත්රි රෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.