සපුගස්කන්දට බොරතෙල් ගන්න යෝජනාවක්
සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බෙරතෙල් බැරල් 450,000ක් සයිප්‍රස් සමාගමකින් ණය පදනම මත ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
මේ පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ. දින 180ක ණය පදනම යටතේ මෙම බොරතෙල් බැරල් ලබා ගැනීමට නියමිතය.
popular news
-
Kumar Tuesday, 01 February 2022 04:37 PM
wasara dekakata kalin kiwwawage humbantota pripahaduwak haduwanam ekath kota udaneda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

