රැකියාවන් සඳහා විදේශ ගත වන මෙරට පුද්ගලයන් සැමදා විදේශ රටවල ජීවත් නොවන බවත් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට , ආදායම් මට්ටම ඉහල දමා ගැනීමට විදේශගත වූවට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ඔවුන් විදේශගත වී මහා පරිමාණයෙන් මෙරටට විදේශ විනිමය ගෙන එන බව ද අමාත්‍ය පීරිස් මහතා මහනුවර දී පැවසීය.
බන්ධනාගාර රැඳවියන් රැගෙන යන බස්රථ රථයකින් මාංචු සමඟ පැනගිය රැඳවියන් දෙදෙනෙකු ( 07) දා අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසයි.
Read Moreවිපක්‍ෂය මේ දිනවල ජනතා ප‍්‍රශ්න මතු කරමින් උද්ඝෝෂණවල නිරත වන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ඔවුනට අහිමිව ගොස් ඇති ජනතා විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreආසාදිතයින් සංඛ්‍යාව වැඩි වුණොත් යළි සිමා පැනවිමට සිදුවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය සදහා සෘජුව සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8 ජගත් ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කර ඇත
Read Moreමහපොළ භාර අරමුදලේ සභාපති ධුරයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ‍්‍රාමලත් විනිශ්චයකාරවරයකු පත්කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් එක්කර එම අරමුදල් පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.
Read Moreකෙසේ වෙතත් ප්‍රාදේශිය සභා මැතිවරණය නොපවත්වා එය තවත් වසරකින් දීර්ඝ කිරිමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානමින් සිටින බව සභාපතිවරයා සභාව හමුවේ කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ ක්‍රියාකාරින් තමන්ට දන්වා ඇති බව කියා සිටි සනත් දසනායක මහතා අවධාරණය කර සිටියේ දීර්ඝ වන ඉදිරි වසරේ දී ද ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් සිදුකිරීමට තමන් ඇතුළු මන්ත්‍රි කණ්ඩායම කටයුතු කරන බවයි.
Read Moreගතවු පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ සිදුකළ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1,019 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසිමෙන්ති කොට්ටයක මිල රුපියල් 177 කින් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.
Read More“ජනතාවට දෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්න වෙනවා කියලා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා ඉතා පැහැදිලිව කීවානේ. ජනතාවගෙන් ගන්න දෙයක් නෑ. ජනතාව ලෙල්ලට වැටිලා ඉන්නේ. අපිත් ඉන්නේ අමාරුවෙන්. කොහොම වුණත් ඉතා අමාරු අයවැයක් තමයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාට ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ. ලංකාවේ තියෙන අමාරුම කාල වකවානුව තමයි මේ යන්නේ. සක්‍රයාගේ වැඩ බැසිල් ඇමතිතුමාට කරන්න බැහැ.’’
Read Moreපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7 කට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.
Read Moreචීනයට එරෙහිව ඇමෙරිකාව විසින් ගොතන ලද විවිධ බොරු සහ කටකතා චීනය සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් සවිස්තරාත්මක කරුණු සහ දත්ත සමග නැවත නැවතත් ප්‍රතික්ෂේප කරයි.
Read Moreදිවයින පුරා රජයේ සහ රජයේ අනුමත පාසල්හි 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සඳුදා (08) සිට ආරම්භ වේ.
Read Moreලොව පුමුඛ පෙළේ කොවිඩ් එන්නත් කිහිපයක ඵලදායිතාව මාස 06 කදී ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවට හෙළිව ඇතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියි.
Read Moreබැග්ඩෑඩ්හි විදේශ තානාපති කාර්යාල සහ රජයේ කාර්යාල පිහිටා ඇති අගනුවර දැඩි ආරක්ෂිත හරිත කලාපය දෙසින් වෙඩි තැබීමකින් පසුව පිපිරුම් හඬක් ඇසුණු බව ජනතාව පවසයි.
Read Moreආණ්ඩුව දැන් ගොඩක් බැනුම් අහන බවත් නොසෑහෙන්න හැමවේලාවේම දැන් බැනුම් අහන බවත් ගමට සේවාව සැපයීමේ තිබෙන අඩුපාඩු නිසා බැනුම් අහන්න සිදුවී ඇති බවත් ආණ්ඩු පක්ෂ පාර්ලෙමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය අද(6) පස්වරුවේ ඉදුරුවේ පැවති ජන හමුවකදී කීවේය.
Read More“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කළ විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.
Read MoreWHO ට අනුව යුරෝපයේ පෙර නොවූ විරූ වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ප්‍රමාණවත් එන්නත් අනුපාතයක් නොතිබීම සහ වැළැක්වීමේ මහජන සෞඛ්‍ය සහ සමාජ පියවරයන් ලිහිල් කිරීමයි.
Read Moreකොවිඩ් වසංගත හේතුවෙන් වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු එළඹෙන සඳුදා දිනයේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreසියරා ලියොන් අගනුවර වන ෆ්‍රීටවුන්හිදී ඉන්ධන ටැංකියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
Read Moreඔවුන්ගේ අභ්‍යවකාශ මෙහෙයුමේ සාර්ථකත්වයට චීනයේ අභ්‍යවකාශ ප්‍රගතිය සඳහා ආයෝජනය කරන ලද පරම්පරා ගණනාවක උත්සාහයන් හේතු වූ බව කියයි.
Read Moreඋතුරේ ජනතාවට යම් ශක්තියක් පළාත් සභාවෙන් ලැබෙන නිසා තමන් උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධුරයට තරග කරන බව දෙමළ ජනතා සන්ධානයේ නායක උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන ඇමැති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. වී. විග්නේශ්වරන් මහතා පැවසීය.
Read Moreමුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreදිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා පැවසුවේ තම රජය සීරුවෙන් සහ වර්ධනයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින බවයි.
Read Moreජනාධිපතිවරයා පත්කරන කොමිෂන් සභාවල නීතිමය තත්ත්වය පිළිබද සොයා බැලීම සදහා පිහිටුවා ඇති විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු ලෙස අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා පත්කර තිබෙනවා.
Read Moreතද වැසි හා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ගොඩබිම් ප්‍ර දේශ හා දිවයින වටා මුහුදු ප්‍ර දේශ පිළිබඳව නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 4.00 තෙක් වලංගු වෙයි.
Read Moreසපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුරු සම්බන්ධයෙන් මට්ටක්කුලිය සමිති පුර ප්‍රදේශයේ 36 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකෘෂිකාර්මික ප්‍රතිපත්තිය යතාර්ථයක් බවට පත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ දායකත්වය ලබාදීම යුතුකමක් බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.
Read Moreඔක්තෝබර් 29 දා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේ්‍ශ පිළිපදින්නේද යන්න පිළිබඳව පරීක්ෂා කිරිමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (05දා) බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreපාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් සදහා නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන් සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.
Read More