saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6203 hours ago

LATEST

වර්ෂාවෙන් පුත්තලමට දැඩි පීඩා

calendar_today 2021 නොවැ 10 - 10:54 remove_red_eye - 645  

පවතින අයහපත් කාළගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රිකයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 ක ග්‍රාම සේවා වසම් 204 ක පවුල් ඒකක 2221 කට අයත්,පුද්ගලයින් 78,614 ක් පීඩාවට පත්ව ඇතැයි පුත්තලම දිසා ලේකම් කේ.ජී.විජේ සිරි මහතා පවසයි.

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේ දී මූල්‍ය වංචාවක් සිදුවී යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කළේය.

Read More

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති කේ. ජී. පියතිස්ස මහතා සහ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට නොවැම්බර් 11 වැනිදා කැඳවා ඇති බව කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 250,797,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

හෙද, පරිපූරක , අතුරු වෛද්‍ය සේවාවවලට අයත් වෘත්තිය සමිති 16ක් එක්ව දීපව්‍යාප්තව ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනය අද (10) උදෑසන 07.00න් අවසන් කර තිබේ.

Read More

මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 20ක් වාර්තා වී තිබේ. එසේම එක් පුද්ගලයෙක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරු 8.00ට නිකුත් කළ සංක්ෂිප්ත වාර්තාවේ සඳහන් වෙයි.

Read More

(UPDATE) කෑගල්ල - හත්නාගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබේ. එසේම කුරුණෑගල රිදීගම නිවසක් මතට ගලක් පෙරළී තිබේ.

Read More

චීනයේ එක් මාවතක් තීරයක් මුල පිරීම අනුව යමින්, ඊට ප්‍රතිරෝධය දක්වන ගෝලීය යටිතල පහසුකම් වැඩසටහනක් දියත් කිරීමට එක්සත් ජනපදයේ සූදානම ගැන චීනය කතා කරයි.

Read More

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්දැයි විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය හොඳින් දන්නා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Player draft) අවසන්ව තිබේ.

Read More

ඔස්ට්‍රේලියාව පවසන්නේ එන්නත් නොකළ පුද්ගලයන් දැඩි සත්කාර ඒකකවලින් අවසන් වීමට හෝ කොවිඩ්-19 වලින් මියයාමේ සම්භාවිතාව 16 ගුණයකින් වැඩි බවයි.

Read More

ආයුර්වේද වෛද්‍ය සේවාව සඳහා බලපානු ලබන සේවා ඉල්ලීම් 06ක් සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් රජයේ ආයුර්වේද වෛද්‍යවරු හෙට දහවල් 12ට බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි .

Read More

ගල් අගුරු මිලදී ගැනීමේ කිසිදු බාධාවක් රජයට නොමැති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

Read More

ප්‍රාදේශීය ජල පරිපාලනය සහ ස්වභාවික සම්පත් හා පාරිසරික පරිසර බලධාරීන් විසින් භූගත ජල තත්ත්වය පිළිබඳ සමීක්ෂණ හා ඇගයීම් සිදුකළ යුතුය. රෙගුලාසි උල්ලංඝණය කිරීම නීතිමය වගකීම්වලට යටත් වේ.

Read More

2021 LPL තරගාවලියේ කණ්ඩායම් වලට අදාළ විදෙස් ක්‍රීඩකයින් (Icon Players) අද නිවේදනය කර සිටියි.

Read More

ඉදිරියේ දී කර්මාන්ත සදහා රට තුළ විශාල වටිනාකමක් නිර්මාණය කිරීමට වග බලා ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

Read More

සුන්බුන් යට කොපමණ පිරිසක් සිරවී ඇත්ද යන්න පිළිබඳ පරස්පර වාර්තා පවතින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ගුරු උද්ඝෝෂණයක් අතරතුර දී ගුරුවරියක් හදිසියේ අසනීප වී රෝහල් ගතකිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

Read More

ඔබතුමාවත් මේ කාරණය ජනාධිපතිතුමාට අයියා විදියට ඍජුව මැදිහත්වෙලා තරවටු කරලා, තමන්ගේ අයියා මල්ලිට දෙන දඬුවමක් විදියට වහාම පොහොර ටික දෙන්න කටයුතු කරන්න. ඔබතුමා මැදිහත් වුනොත් මිසක් මේක වෙන කෙනෙකුට කරන්න බෑ.

Read More

බීජිං 2022 සඳහා වන IOC සම්බන්ධීකරණ කොමිෂන් සභාවේ සභාපති ජුවාන් ඇන්ටෝනියෝ සමරන්ච් ජූනියර්, අතථ්‍ය මාධ්‍ය හමුවකදී පවසයි.

Read More

තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 7.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 7.00 තෙක් වලංගු වෙයි.

Read More

සපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

2021 LPL තරගාවලිය සඳහා කුසල් මෙන්ඩිස් Player Draft කිරීමට පෙර ලබා ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත්ව තිබේ.

Read More

මන්ත්‍රීවරුන් 225ට බෝම්බ ගැසිය යුතු යැයි පවසන ජනතාවට රජයේ ගිණුම් කාරක සභාවේ(කෝපා) වාර්තා බැලීමෙන් බෝම්බ ගැසිය යුත්තෙ කවුරුන්ද යන්න සොයාගත හැකි බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Read More

ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අගමැතිතුමාගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුවේදී ලබා දෙන අවස්ථාව, හෙට (10) සිට යළි ක්‍රියාත්මක වන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

විශ්‍රාමිකයින් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා ඇතැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

හෙට (10) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ 2021 අ.පො.ස උසස් පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබේ.

Read More

රජයේ ගිණුම් කාරක සභාවේ(කෝපා) වාර්තාතාඅධ්‍යනය කිරීමේදී මෙරට අයවැය පරතරයට වඩා වැඩි මුදලක් වංචා කිරීම මෙන්ම සොරකම් කිරීම සිදු කර තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සහ කළ පුද්ගලයින් 19 ක් හලාවතදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.