එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පාරිසරික හානිය පිළිබද විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙසත් එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ ධීවරයන්ට වන්දි ගෙවන ලෙසත් ඉල්ලමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් සලකා බැලීමට දින නියම කෙරුණා.
ඉන්ධන මිල ඉහළ දමන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය මුදල් අමාත්‍යවරයා විසින් ගනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියි.
Read Moreරට නැවතත් වසනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය ඇත්තේ ජනතාව සතුව බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
Read Moreපැවති සංචරණ සීමා නිසා කල් ඉකුත්වූ රථ වාහන දඩ පත‍්‍රිකා සඳහා දඩ මුදල් ගෙවීමට තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් ලබාදී තිබූ සහන කාලය මෙම මස 14 වැනිදායින් අවසන් බව තැපැල්පතිවරයා පවසයි.
Read Moreමධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කළ බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
Read Moreපෞද්ගලික හේතුවක් මත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ඉවත් වී තිබේ.
Read Moreකිළිනොච්චිය කරච්චි ප්‍රදේශයේ වල්ලුවර් ෆාම් හා නල්ලුවර් ෆාම් යන ප්‍රදේශ හරහා වැටී ඇති පාලම අධික වර්ෂාව හේතුවෙන් කැඩී යාම නිසා පාලමෙන් එගොඩ ගම්මාන දෙකක පවුල් 138 ක් කොටු වී සිටිති.
Read Moreඅධික වර්ෂාව හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ මාර්ග දෙකකට බාධා මතුව ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
Read Moreගුරු විදුහල්පති වැටුප් ගැටලුව හා රටේ පවතින ගැටලු සඳහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා අද විරෝධතා දිනයක් ලෙස නම් කිරිමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය තිරණය කර තිබේ.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අද(9) සිදු කිරීමට නියමිතව ඇත.
Read Moreපවතින අයහපත් කාලගුණය හේතුවෙන් යාපනයේ රජයේ පාසල් අද (09) දින නොපැවැත්වීමට තීරණය කර තිබේ.
Read More(UPDATE) රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් ඒම නිවසේ සිටි මව හා දියණියන් දෙදෙනා (අවුරුදු 8 හා 14 ) ජීවිතක්ෂයට පත්ව තිබේ. පියා තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreනිල්වලා හා ගිං ගඟ යන ගංගා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreහිනිඳුම පනංගල ප්‍රදේශයේ පිරිවෙන්විහාරස්ථානයක ස්වාමීන්වහන්සේලා පිරිසක් ගුරුවරයකු හා විහාරස්ථානයේ ආවතේව කළ අයෙකු ඇතුළු විසි හතර දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී තිබේ.
Read Moreඅගලවත්ත පොලිස් වසමේ පහළ කුඩලිගම නෑබඩ ප්‍රදේශයේ නිවසකදි පොල්ලකින් හා උදැල්ලකින් පහර දි සිදු කළ ඝාතනයක් පිළිබද වාර්තා වෙයි.
Read Moreජලයෙන් යටවී ඇති මාර්ග 01 පුත්තලම නගරයේ සිට කොළඹ දෙසට ඇති පාලවි ප්‍රදේශය 02 පුත්තලම කුරුණෑගල මාර්ගයේ අරලිය උයන, 02 කණුව, තම්බපණ්නි යන ප්‍ර දේශවල මාර්ගය
Read Moreෆේස්බුක් සමාගම මෑතකදී මෙටා ලෙස එහි නම වෙනස් කිරීම එහි ව්‍යාපාරික සංස්කෘතියේ බොරු චිත්‍රයක් නිර්මාණය කිරීමක් බව ෆේස්බුක් හිටපු සේවිකාවක යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරියේ පවසයි.
Read Moreවිවිධ වංචා සම්බන්ධයෙන් අල්ලස් දූෂණ කොමිසම විසින් පවරා තිබූ නඩු වත්මන් රජය යටතේ ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඊයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගොස් කරුණු විමසා බැලූහ.
Read Moreපුත්තලම දිස්ත්‍රීක්කයේ ප්‍රධාන ජලාශයක් වන කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු විස්සම අද (8) පස්වරු 6ට පමණ විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පැවසීය. මෙමගින් තප්පරයට ජලය ඝන අඩි දසදහසක් පමණ මී ඔයට මුදා හැරෙන බවත් එම කාර්යාල සඳහන් කළේය.
Read Moreඅඟහරු පෘෂ්ඨයේ ඇති රෝවරය ගෙවුණු අඟහරු දින 174 තුළ අඟහරු මත මීටර් 1,253ක් ගමන් කර ඇති අතර අපේක්ෂිත පරිදි ක්‍රියා කරයි.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් ඒකාබද්ධව හෙට (09) දිනයේ දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබේ.
Read Moreඉදිරි පැය 24 තුළදී දිවයිනේ වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreසිරියානු ගුවන් ආරක්ෂකයින් විසින් ඊශ්‍රායල් ප්‍රහාරක යානා ඉලක්ක වෙත ළඟාවීමට පෙර එසේ පැමිණි බොහෝ යානා වෙත බාධා ඇති කරමින් ප්‍රතිප්‍රහාර එල්ල කළ කර තිබේ.
Read Moreරත්නපුර මහාධිකරණය විසින් තමන්ට නියම කර තිබෙන මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම් පිළිබඳ විභාගය අද (08) අභියාචනාධිකරණය හමුවේ ආරම්භ වුණි.
Read Moreපුත්තලම දිස්ත්‍රික්කයට අද (8 දා) අලුයම සිට ඇද හැලෙන මහ වර්ෂාවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනා ගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා පවසයි.
Read Moreගින්න හටගෙන ඇත්තේ පිදුරුවලින් තැනූ පන්ති කාමරවලය. පවතින දරිද්‍රතාව හේතුවෙන් එරට බොහෝ පාසල් පිදුරු කුටිවලින් නිමවී ඇති.
Read Moreවිශ්‍රාමික රජයේ සේවකයින්ට අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක වීමට කැමැත්ත පළ කිරීමේ කාලය මාසයකින් දීර්ඝ කර තිබෙනවා.
Read Moreඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට පූජා කරන ලද පවුම් 38 ක් බර රන්තැටිය අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එය පූජා කළ බව කියන සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ඉන්දියාවේ දී මිය ගිය අංගොඩ ලොක්කාගේ බිරිඳ ඊයේ (8) දින කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා පැය හයකට අධික කාලයක් ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය කියයි
Read Moreඉරිදා දිනයේ ධනාත්මක බව පරීක්‍ෂා කළ ක්‍රොඒෂියානු නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ස්ඩ්‍රැව්කෝ මාරික්ට පසුව ආසන්නව වෛරසය ආසාදිත වූ දෙවැනි රජයේ නියෝජිතයා ඔහුය.
Read Moreශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද(8) පෙරවරුවේ දිවයිනට පැමිණෙයි.
Read More