“එක අඩියක් ඉදිරියට යද්දී අඩි 5ක් පිටුපසට යන තීරණ නිසා රටකට ඉදිරියට යාමට අපහසුයි. මෙය දක්ෂයින් හඳුනා ගන්නා දේශීය තරගාවලියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතක නොකළ යුතුයි”
යුනෙස්කෝ (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය) කාම්බෝජයේ සංස්කෘතික ගුණාංග සංරක්ෂණය සහ ආරක්ෂා කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇත.
Read Moreහිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරිමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
Read Moreපැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම් දෙයි.
Read Moreගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක කංචනා සමරකොන් හෙට (11) වැඩ භාරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.
Read Moreකොවිඩ් පාලනය සඳහා රජය ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, තවදුරටත් ඒ වෙනුවෙන් උපරිමයෙන් ක්‍රියා කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreඅයි.සී.සී පන්දුවාර 20- 20 නවතම ශ්‍රේණිගත කිරීම් මේ වන විට නිකුත් කර තිබේ.
Read Moreමාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරවාරයේදි ඊට බධා කරන ලද මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලූ එම සභාවේ පොදුජන පෙරමුණ මන්ත‍්‍රීරුන් දෙදෙනා අද පස්වරුවේ ඇප කොන්දේසි මත මුදා හැරීමට මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධීකරණයේ මහෙස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝගය ලබා දෙන ලදි.
Read Moreපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreමෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මක බව ඉහළ නංවමින් නවීන පහසුකම්වලින් යුත් ඖෂධ ප්‍රවාහන ලොරි නවයක් දිස්ත්‍රික් නවයක් වෙත ලබාදීම සිදු කෙරුණා.
Read Moreමෙහිදී ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ වැටුප 12120ක මුදලකින් හා ගුරු සේවයේ පළමු ශ්‍රේනනියේ නිලධාරියෙකුගේ වැටුප රුපියල් 11820කින් වැඩිවිමට නියමිතය. ඊට සමගාමිව ගුරු හා විදුහල්පති සෙසු ශ්‍රේණිවල වැටුප් වැඩිකිරීමට නියමිතය.
Read Moreජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන නාය යෑමේ පූර්ව නිවේදන අනුව කටයුතු කර ජීවිත සුරක්ෂීත කර ගන්නා ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreඑක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සාමාජිකයින් ලෙස රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේෂ්වරී පත්ගුණරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා පත් කර ඇත.
Read Moreආන්දෝලනයට තුඩු දී ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාරය ඇමැරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් අත්සන් කරන ලද ගිවිසුම ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී කීය.
Read Moreකෑගල්ල දේවාලේගම පුස්සැල්ල ප්‍රදේශයේ නිවසක් මතට නාය යෑමක් අද (10 දා) අළුයම සිදු ඇත. එහිදී නිවසේ සිටි පියා හා පුතා අතුරුදන්ව සිටියදී හමුදා නිලධාරින් විසින් සොයාගනු ලැබීය. ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් තිබුණි. මෙම නාය යෑමෙන් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.
Read Moreමේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බවත් එම පවුල්වලට සහන සැලසීම සඳහා අවශ්‍ය කටයුතු රජය විසින් සලසා ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
Read Moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන දෙසැම්බර් 01 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි.
Read Moreවාලච්චේන ධීවර වරායෙන් ධිවර රැකියාව සදහා පිටත්ව ගොස් බෝට්ටුවේ සිදු වු යාන්ත්‍රික දෝශයක් නිසා සැඩ පහරට හසුව කිලෝමීටර් 600ක පමණ ඈත මුහුදේ අතරමං වී සිටියදී ඉන්දීය නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන අන්දමන් දූපත් හි රදවා සිටින ධිවර කාර්මිකයන් සිවු දෙනා කඩිනම් නිදහස් කර ලංකාවට රැගෙන ඒම සදහා අවශය පියවර ගන්නා ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා උපදෙස් ලබා දී ඇත.
Read Moreමහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු අදියර අනිද්දා විවෘත කෙරෙනවා.
Read Moreපවතින අයහපත් කාළගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රිකයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 ක ග්‍රාම සේවා වසම් 204 ක පවුල් ඒකක 2221 කට අයත්,පුද්ගලයින් 78,614 ක් පීඩාවට පත්ව ඇතැයි පුත්තලම දිසා ලේකම් කේ.ජී.විජේ සිරි මහතා පවසයි.
Read Moreඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේ දී මූල්‍ය වංචාවක් සිදුවී යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කළේය.
Read Moreමාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති කේ. ජී. පියතිස්ස මහතා සහ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට නොවැම්බර් 11 වැනිදා කැඳවා ඇති බව කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 250,797,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreහෙද, පරිපූරක , අතුරු වෛද්‍ය සේවාවවලට අයත් වෘත්තිය සමිති 16ක් එක්ව දීපව්‍යාප්තව ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනය අද (10) උදෑසන 07.00න් අවසන් කර තිබේ.
Read Moreමේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 20ක් වාර්තා වී තිබේ. එසේම එක් පුද්ගලයෙක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරු 8.00ට නිකුත් කළ සංක්ෂිප්ත වාර්තාවේ සඳහන් වෙයි.
Read More(UPDATE) කෑගල්ල - හත්නාගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබේ. එසේම කුරුණෑගල රිදීගම නිවසක් මතට ගලක් පෙරළී තිබේ.
Read Moreචීනයේ එක් මාවතක් තීරයක් මුල පිරීම අනුව යමින්, ඊට ප්‍රතිරෝධය දක්වන ගෝලීය යටිතල පහසුකම් වැඩසටහනක් දියත් කිරීමට එක්සත් ජනපදයේ සූදානම ගැන චීනය කතා කරයි.
Read Moreපාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්දැයි විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය හොඳින් දන්නා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read More2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Player draft) අවසන්ව තිබේ.
Read More