saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 6159 hours ago

LATEST

අපි බද්ද දැම්මේ තරහට නෙමෙයි ජනතාවට තිබෙන ආදරයට

calendar_today 2021 නොවැ 16 - 08:45 remove_red_eye - 886  

රුපියල් මිලියන 2000කට වැඩි ආදායමක් උපයන සමාගම්වලින් එක් වරක් පමණක් ගෙවන සියයට 25ක බද්දක් අය කළේ එම සමාගම් සමග ඇති තරහකට නොවන බවත් ජනතාවට ඇති ආදරය නිසා බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අද (16) සිට මේ මස 30 වනදා දක්වා ක්‍රියාත්මක වන ලෙස නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

තෙල් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැටලුවකට පත්වෙනු ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

චීනය සිරියාවට කොවිඩ්-19 එන්නත් මාත්‍රා 500,000ක් පරිත්‍යාග කර ඇති අතර, ඒවා භාරදීම සිරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී සිදුවිය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල​ට විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

ලබන වසරේදී ලිබියාවේ පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා ලිබියානු හිටපු නායක කර්නල් මුවම්බර් ගඩාෆිගේ පුත් සියිෆ් අල් ඉස්ලාම් අල් ගඩාෆි ඉදිරිපත්වීමට අදාළ ලිපි ලේඛණවලට අත්සන් කර තිබේ.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං මෙම අදහස් පළ කළේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග අථත්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

Read More

මධ්‍යම අධිවේගි මාර්ගයේ සිට කුරුණෑගල දක්වා වන කොටස මේ මස අවසන් වන විට විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් පැය 07කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියහ.

Read More

ත්‍රස්තවාදී සිද්ධියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ලිවර්පූල් රෝහල ඉදිරිපිට සිදුවූ පිපිරීමකින් පසු බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත තර්ජන මට්ටම ’සැලකිය යුතු’ සිට ’දරුණු’ මට්ටම දක්වා ඉහළ නංවා තිබේ.

Read More

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගැන්වීම අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

​සියයට 50ක ධාරිතාවක් යටතේ අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා අවසර ලබාදිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබේ.

Read More

ජර්මනිය තුළ සීත සෘතුව සමග යළිත් ආසාදන වැඩිවීම එරට දේශපාන කරළියේද ආතතීන් වැඩිකර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු බොහෝ පිරිස් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත් කොවිඩ් පාලනය ඇතැමුන් විරෝධතා උද්ඝෝෂණ ඔස්සේ හිතාමතා විනාශ කිරීමට පහත් මට්ටමේ උත්සාහයන් ගනු ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

එසේම මිල පාලනය ක්‍රියාත්මක නොවීමත් ප්‍රශ්ණයක් අවම වශයෙන් ප්‍රධාන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහාවත් මිල පාලනයක් අවශ්‍යයි. එසේ නොමැති නම් ස්ථිර වැටුපකින් ජීවත් වන අයට මේ තත්ත්වය දරාගන්න අපහසුයි. ඒ නිසා අප ඒ අය වෙනුවෙන් යම් දෙයක් කළ යුතුයි. ඒ අය සඳහා සහනයක් ලබාදිය යුතුයි.

Read More

නව සීමාවන් කඩ කළහොත් ඩොලර් 1,660ක් දක්වා දඩ මුදලකට යටත්වීමට සිදුවන අතර, සියලුම ස්ථානවලදී පුද්ගලයන්ගේ එන්නත් ලබාගත් තොරතුරු පරීක්ෂා කිරීම සිදුවනු ඇත.

Read More

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් මීට ටික වේලාවකට පෙර පිටව ගොස් තිබේ.

Read More

මීරිගම ප්‍රදේශයේ ගිලා බැසීමට ලක් වූ දුම්රිය මාර්ගය තාවකාලිකව පාලමක් යොදා යථා තත්ත්වයට පත් කෙරෙමින් පවතිනවා.

Read More

මේ දිනවල පවතින අධික වාර්ෂාව නිසා හානියට පත්ව ඇති වගා කළ කුඹුරු ඉඩම්වල හානිය තක්සේරු කොට එම ඉඩම් හිමි ගොවීන්ට සහන ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

Read More

තනි පුද්ගලයෙකුට මේ අසීමිත බලතල දුන්නාම ඒ පුද්ගලයා පිස්සෙක් වෙනවා. ඔලුව නරක් වෙනවා. සමාවෙන්න ඒ වචනය කිව්වාට. ඊට පස්සේ තමන්ට ඕනෑ අය පමණක් ලංකරගෙන රටක් පාලනය කරන්න හදනවා

Read More

2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් ඇතුළත් කරමින් ලෝක කණ්ඩායමක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නම් කර තිබේ.

Read More

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ” කාලය 2022 ජනවාරි 16 දක්වා දීර්ඝ කළ යුතුය යනුවෙන්, සභානායක, අධ්‍යාපන අමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට 2021.11.15 ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවිය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් දැඩි කොන්දේසි මත රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

Read More

කොවිඩ් මර්දනය සඳහා හඳුන්වා දී ඇති කරල් සඳහා ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

Read More

අද සිට සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ කටයුතු දින 50 කට වසා දමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියි.

Read More

රුපියල් කෝටි 18 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්රැම් 04 යි ග්රැම් 527 තම අත් බෑගය තුළ සගවා ගෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාවට පැමිණි 59 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකු අද (15දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Read More

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව සමගි ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලමින් අධිකරණ කිහිපයක් විසින් වාරණ නියෝග නිකුත් කර තිබේ.

Read More

මා මහින්ද රාජපක්ෂ ඉදිරියේ නැමුණා නොව නැගිටීමට අපහසු කෙනෙකුට රිසි පරිදි කතා කිරීමට නැඹුරුවූවා පමණි.

Read More

නාය යෑමේ අවදානම හේතුවෙන් පහළ කඩුගන්නාවෙන් වසා දැමූ කොළඹ – නුවර මාර්ගය නැවත දනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

Read More

සමගි ජන බලවේගයේ විරෝධතාව හෙට (16) සැලසුම් කළ පරිදි පවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.