මීරිගම සිට කොළඹ දෙසට ගමන් ගන්නා දුම්රිය මාර්ගයේ මීරිගම විජය රජදහන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ එක් ස්ථානයක් ගිලාබැසීමකට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි.
ප්‍රධාන ජලාශ 73 න් 30 කට අධික ප්‍රමාණයක් පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග අධ්යක්ෂ ඩී අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළා.
Read Moreමන්නාරම නගරයේ පාළම අසල කලපුවේ තිබී 23 තරුණියකගේ මට සිරුරක් ඊයේ හමුවී ඇත.
Read Moreමහ වැසිත් සමග ඇතිවු ගංවතුර හේතුවෙන් කල්පිටියේ අක්කර 6000 කට වැඩි වගා බිම් ප්‍රමාණයක් සම්පුර්ණයෙන් යටවි විනාශ ව ඇති බව වගාකරුවන් පවසයි. කල්පිටිය අර්ධද්විපයට අයත් මේ අනුව සේතපොල,දළුව, මාන්පුරිය, ඉලන්තඩිය, නාරක්කල්ලිය, නාවක්කාඩුව, ආඩන්කෙනි, කොයියාවාඩිය, එත්තාලේ, තිහලි, පාලකුඩා තලවිල, පුලච්චේන, පනිඅඩිය, නොරෝච්චෝල, ආලංකුඩා, කන්දකුඩා, කල්පිටිය, ඇතුළු ගම්මාන රැසක වගාවන් මෙසේ හානි සිදුව ඇති බව වගාකරුවන් කියයි.
Read More2021 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඩුබායිහිදී අද රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිතයි.
Read Moreරට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් පවතින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසා සිටියි.
Read Moreනිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානයක් ගුවන්ගත කර ආරක්ෂක කලාපයක් වීඩියෝ කළ පුද්ගලයින් තිදෙනෙකු තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජනප්‍රිය ගායන ශිල්පී ගාමිණී සුසිරිවර්ධන මහතා අද උදෑසන සිය දිවි ගමන නිමා කර තිබේ. පිළිකා රෝගයකින් දීර්ඝ කාලයක් පෙළුණු ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreනාඋල පොලිස් බල ප්‍රදේශයේ යළි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව පොලිස් කොරෝනා මර්ධන ඒකකය කියයි.
Read Moreමෙවර ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
Read Moreඅයවැයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබාදිම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව රැස්වි තිරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලාංකික ප්‍රජාව පදනම් කරගත් ව්‍යාපාරවල තිරසාර සංවර්ධනයට සහාය වීම සඳහා එක්සත් ජනපද රජය නොවැම්බර් 12 දින DFCC බැංකුව වෙත ඩොලර් මිලියන 150ක මූල්යපහසුකමක් ලබා දුන්නේය. මෙය ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) විසින් ලබා දෙන විශාලතම මූල්‍ය පහසුකම මෙය වෙයි.
Read Moreකොවිඩ් ආසාදිතයින් වාර්තා විමේ සුළු වැඩි විම අවතක්සේරු නොකරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලිමක් කරනවා.
Read Moreඋතුරු පළාතේ ආරක්ෂක අංශ සතුව පැවැති ඉඩම් අක්කර 3000 ක් පමණ නැවත එම ඉඩම්වල මුල් හිමිකරුවන්ට ලබා දීමට රජය තීරණය කර ඇත.
Read Moreනාය යෑමේ අවදානම සහිත දිස්ත්‍රික්ක අටක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් සිතියම් ගතකර තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
Read Moreචීනය පුරා 3 සහ 11 අතර ළමයින් මිලියන 84.4කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදී ඇති අතර, ඔවුන්ගෙන් මිලියන 49.4කට වැඩි පිරිසකට දෙවැනි මාත්‍රාවද ලබාදී තිබේ.
Read Moreඑංගලන්තයේ ජැනට් බ්‍රිටින්, දකුණු අප්‍රිකාවේ ෂෝන් පොලොක් සහ ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිය ශ්‍රේෂ්ඨතමයන්ගේ ලැයිස්තුව (ICC හෝල් ඔෆ් ෆේම්) වෙත එක් කර ඇත.
Read Moreනුවරඑළිය නගරයේ සතිපොලේ අද (13) දින උඩරට සහ පහතරට එළවළු මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් මෙන්ම වෙළදුන් දැඩි අසිරුතාවට පත් ව තිබේ.
Read Moreප්‍රහාරයෙන් මියගිය කාන්තාවන් සහ ළමයින් සටන්කාමීන් විය හැකි යැයි පවසා ඇමෙරිකානු හමුදාව යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරයි.
Read Moreසමාජ මාධ්‍ය තුළ සංසරණය වන රථවාහන වැරදි සම්බන්ධයෙන් අය කරනු ලබන දඩ මුදල් පිළිබඳ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
Read Moreරිය අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් මාර්ග විනය සම්බන්ධව රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසවා.
Read Moreඑන්නත් තිබියදීත් යුරෝපයේ සිදුවෙමින් පවතින දෙය ’’ලෝකයට අනතුරු ඇඟවීමක්’’ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයිකල් රයන් පැවසීය.
Read Moreරාජ්‍ය සේවක විශ්‍රාම යාමේ වයස අය වැය මගින් අවුරුදු 65 දක්වා ඉහළ දැමීම නිසා විශ්‍රාම වැටුප වසර 10කින් රාජ්‍ය සේවකයන්ට අහිමි වන බව සෞඛ්‍ය වෘත්තීය වේදීන් ගේ විද්වත් සංගමය පවසයි.
Read Moreවිදුලි උත්පාදන ක්‍රියාවලියේදී කාබන් ඩයොක්සයිඩ් විමෝචනයේ ප්රමුඛ මූලාශ්‍රය වන ගල් අඟුරු ක්‍රමයෙන් අඩු කිරීමටද COP26 හිදී සාකච්ඡාකරුවන් එකඟ විය.
Read Moreඑන්නත් ලබාදෙන්න තිබුණේ 2020 නොවැම්බර් අවුරුද්දක් පසුවිම නිසා 14000 කගේ ජිවිත නැති වෙලා තියෙනවා.මොකටද එන්නත පමා කලේ ? ඩොලර් 1.6 තිබුණ එන්නත ඩොලර් 16 ගන්න ඕනි නිසා. ඉන්දියාවෙන් දියර පොහොර කියලා ගෙන්වනවා , එකේ මිල ඉන්දියානු රුපියල් වලින් රු 480 යි ලිටර් එකක් , ඩොලර් වලින් ඩොලර් 6 යි , කියටද ලංකාවට ගෙන්වන්නේ ? ඩොලර් 25 යි . අපි හිතුවේ 10% ගැහිලි කියලනේ නැ 400% ගැහිලි ගහන්නේ
Read Moreඉක්වදෝරයේ බන්ධනාගාරයක ඇතු වූ ගැටුමකින් අවම වශයෙන් රැඳවියන් 68 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreකාබනික පොහොර නිෂ්පාදනය කිරීම සදහා ප්‍රාදේශීය මට්ටමෙන් නවගොවි ව්‍යවසායකයින් බිහි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අවශ්‍ය බව අමත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
Read Moreපුත්තලම කුරුණෑගල මාර්ගයේ ජයබිම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
Read Moreමුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (12දා) ඉදිරිපත් කළ අයවැයට සමගාමිව මත්පැන් මිල ඉහළ නැංවෙන ආකාරය සුරා බදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreමේ වසරේ ගතවු කාලසිමාව තුළ ඩෙංගු රෝගින් 15,874 දෙනෙකු වාර්තා වි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
Read More