සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අද ආරම්භ වීමට නියමතයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි නොමැති කාලගුණ තත්ත්වයක් අද (21) දින පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreසිකුරාදා බස් රථයක් ගසාගෙන යාමෙන් මගීන් 10 දෙනෙකු මියගිය අතර, අතුරුදන් වූවන් සෙවීමේ සහ මුදාගැනීමේ කටයුතු සෙනසුරාදා අඛණ්ඩව ක්‍රියාත්මක විය.
Read Moreමහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් නොකරමින් ව්‍යාපෘති හතරක් සඳහා ඍජු විදේශ මුල්‍යාධාර වියදම් කර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
Read Moreඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ සඳහා සිය පක්ෂයෙන් කිසිදු භික්ෂූන් වහන්සේ නමක් ඉදිරිපත් නොකිරීමට දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව අද (20දා) ඒකමතිකව තීරණය කළ බව අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා කීවේය.
Read Moreකැනඩාව සීනොෆාම්, සීනොවැක්, කොවැක්සින් කොවිඩ්-19 මර්දන එන්නත් සම්පූර්ණ මාත්‍රාවන් ලබාගත් සංචාරකයන්ට රටට ඇතුළු වීමට ඉඩ සලසන බව කියයි.
Read Moreනිවැරදි තොරතුරු හෝ සංඛ්‍යා ලේඛන අධ්‍යනයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සිය කතාවක් මගින් ජනාධිපති කාර්යාලයේ වාහන භාවිතය සම්බන්ධයෙන් ඊයේ (19) දිනයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සාවද්‍ය මෙන්ම කරුණු අධ්‍යනයකින් තොරව කර ඇති බව තරයේ සඳහන් කළ යුතුව ඇතැයිද මාධ්‍ය ඒකකය පවසයි.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට( 21) ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී චරිත් අසලංකට ටෙස්ට් වරම් හිමි නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අද(20) තහවුරු කර සිටියේය.
Read Moreසෙනසුරාදා, කාර්යබහුල ස්තුති දීමේ නිවාඩු සමය තුළ සංචාරකයින් බියට පත්කළ මෙම සිදුවීමෙන් පසු ගුවන් ගමන් නතර කිරීමටද සිදුවිය.
Read Moreකොළඹ තුරඟ තරග පිටියේ ජාත්‍යන්තර අවන්හලක අද අලුයම සිදුවූ පිපිරීම සහ ගින්න ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
Read Moreතේ වගාව සඳහා අවශ්‍ය පොහොර ආනයනයට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසා සිටියි.
Read Moreබොහෝ විරෝධතාකරුවෝ ඔස්ට්‍රියානු ධජ ඔසවමින් ’’එන්නත් එපා’’, ’’ඇති ඇති’’ හෝ ’’ෆැසිස්ට් ආඥාදායකත්වය පරාජය කරමු’’ වැනි සටන් පාඨ සහිත පුවරු රැගෙන ගියහ.
Read Moreඩොලර් අර්බුදය හමුවේ ගෑස් හා කිරිපිටි ආනයනයට බාධා එල්ල වී ඇතැයි පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
Read Moreකැපුම් තුවාල සහිතව ඝාතනයට ලක්වූ පුද්ගලයකුගේ සිරුරක් වීරකැටිය, දෙබොක්කාව - බුවැලිආර මාර්ගයේ කැකුණයාය ප්‍රදේශයේදී අද පෙරවරුවේ සොයාගෙන ඇතැයි වීරකැටිය පොලිසිය කියයි.
Read Moreනායයෑමේ අවදානමට ලක්ව ඇති පහළ කඩුගන්නාව ප්‍රදේශය ආශ්‍රිතව නායයෑමේ අනතුරු ඇගවීමේ සංඥා ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.
Read Moreසමගි ජන බලවේගයට රට ගොඩනැගිමේ ජාතික වැඩපිලිවෙලක් ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පා.ම තිස්ස අත්තනායක මහතා පවසයි.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 100ක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) දින පස්වරුවේ පානීය නල ජල පහසුකම් ලබාදුන්නේය.
Read Moreවිදේශ විනිමය නැතිව රට එක මොහොතක්වත් ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් රටේ දැන් තියෙන විදේශ විනිමය අර්බුධයට වගකිව යුත්තේ පහුගිය යහපාලන ආණ්ඩුව බව හික්කඩුව දොඩන්දූව පිංකන්ද ප්‍රදේශයේ 431 වැනි ලංකා සතොස ශාඛාව විවෘත කරමින් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.
Read Moreමහනුවර නගරය ආශ්‍රිත නාගරික බස් රථ සේවාව අද(20) ආරම්භ වෙයි.
Read Moreඅයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ හයවන දිනටත් අද ක්‍රියාත්මක වෙයි. අද උදෑසන 9.30සිට විවාදය ක්‍රියාත්මක වෙයි.
Read Moreමහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන 28 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබේ.
Read Moreඑන්නත්කරණ වැඩසටහන යටතේ ලංකාව ඉදිරියෙන් සිටින බවත් මෙරට ජනතාවගෙන් 75% කට අධික ප්‍රමාණයකට එන්නත් දෙකම ලබා දී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
Read Moreඑංගලන්තයේ ලන්ඩන් නුවර බේක්ස්ලීහීත් ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
Read Moreපැරණි තුරඟ තරග පිටියේ ස්ථාපිත හෝටලයක් තුළ පිපිරීමක් සමග ගින්නක් ඇතිව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreඉන්දියාව තුළ ගොවීන් සිය ජීවනෝපායට නීති බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව කනස්සල්ලට පත්ව වසරක් පුරා වීදි බසිමින් පැවැත්වූ විරෝධතාවලට එකඟ වන බව පවසමින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙම තීරණයට එයි.
Read Moreදිවයිනේ ස්ථාන දෙකෙකදී ඊයේ දිනයේදී දුම්රියේ ගැටී පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreඅද දිනයේදී දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅගුලු දැමීම යන්නෙන් අදහස් කරන්නේ රැකියාවට යාම, අත්‍යවශ්‍ය දේ සඳහා සාප්පු යාම සහ ව්‍යායාම කිරීම වැනි අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් හැරුණු විට මිනිසුන්ට තවදුරටත් තම නිවෙස්වලින් පිටවීමට අවසර නොදීමයි.
Read Moreලෝක වෙළඳපොළේ රත්‍තරන් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
Read Moreඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරන තවත් ගුවන් සේවාවක් වන විස්තාරා ගුවන් සේවයේ මංගල ගුවන් යානය අද (19දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read More