කෘතහස්ත පුවත්පත් කතුවරයෙක් වූ සුනිිල් මාධව ප්‍රේමතිලක මහතා අද (23දා) සිය දිවි ගමනට සමු දුන්නේය.
සුනිල් මාධව ප්‍රේමතිලක මහතා මීමන ප්‍රේමතිලක මහතාගේ පුත්‍ර යෙක් වන අතර මාධ්‍යයට සම්බන්ධ පවුුලක ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. අවසන් කටයුතු සිදුකරන දිනය පසුව දැනුම් දීමට නියමිතය.