2014 වසරෙන් පසුව ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරයක මිල පළමු වතාවට ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ. එ අනුව බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය අනුව බොරතෙල් බැරයලක මිල ඇමෙරිකානු ඩොලර් 101. 5ක් දක්වා අද දිනයේදී ඉහළ ගොස් තිබේ.
රුසියාව හා යුක්රේනය අතර පවතින අර්බුදකාරී තත්ත්වය මේ සඳහ හේතුව වී තිබේ. ලෝකයේ දෙවැනි තෙල් නිෂ්පාදකයා වන්නේ රුසියාවයි.