විරෝධතාකරුවන් විසින් ගිනිකෙළි දල්වමින් පොලිස් වෑන් රථවලටද ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර, පොලිස් රථයකටද ගිනි තබා ඇත. සමහර විරෝධතාකරුවන් ’’නිදහස ලබාදෙන්න’’ වැනි සටන් පාඨ කියමින් ගමන් කර තිබේ.
පාපන්දු අඩු පහසුකම් සහිත ක්‍රීඩාවකි. එම නිසා ග්‍රාමීය මට්ටමින් ඉතා පහසුවෙන් එය ප්‍රචලිත කළ හැකිය. ඒ සඳහා තම සම්මේලනයේ සහාය ලබා දෙන බවත්, කොළඹ හෝ ඊට ආසන්න ප්‍රදේශයක අංගසම්පූර්ණ පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සහාය ලබා දෙන බවත් ඉන්ෆැන්ටිනෝ මහතා පැවසීය.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා නම්කළ 22දෙනෙකුගෙන් යුත් සංචිතයට ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නම්කර තිබේ.
Read Moreසැන්සිබාර් යනු ඉන්දියන් සාගරයේ පිහිටි ටැන්සානියාවේ අර්ධ ස්වයං පාලන දූපත් සමූහයකි. සංචාරක ව්‍යාපාරය සැන්සිබාර්හි විශාලතම ආර්ථික අංශය වන අතර දේශීය සමාජ ආර්ථික ස්ථාවරත්වය සඳහා එය අත්‍යවශ්‍ය වේ.
Read Moreත්‍රෛනිකායික අනුනායක නාහිමිපාණන් වහන්සේ ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩම කළ මහා සංඝරත්නය විෂයෙහි “සඳහිරු සෑය” අභියස දී අද (19) දහවල් සංඝගත දක්ෂිණාවක් පැවැත්විණ.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රමාණයට වඩා කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු පත්කර ඇතැයි පවසමින් ඉංජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා කොවිඩ් මර්දන එන්නත් එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් එරට සියලුම වැඩිහිටියන් සඳහා බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදීමට අවසර ලබාදී තිබේ.
Read Moreවිශේෂ කාර්ය බලකා කණ්ඩායමක් විසින් වත්තල පොලිස් වසමේ වත්තල, කල්‍යාණී පාර, රබීනා කම්පැණි ඉඩමේ දී වැටලීමක් සිදුකර ඇත.
Read Moreගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8 කට අධික ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළඳපොලට නිකුත් කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසා සිටියි.
Read Moreකටුනායක 18 කණුව මංසන්ධිය ආසන්නයේ පිහිටා ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත ශාක නීරෝධායන ආයතනය ඉදිරිපිට දී , කෘෂිකර්ම දෙපාර්තමේන්තු සේවකයින් , තම කෑම පැයේ දී විරෝධතා ව්‍යාපාරයක නිරත විය.
Read Moreතවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් මෙරටින් හමුවී ඇති බවට ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර සිටියි.
Read Moreනව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා ඇගයීම සඳහා වන වැඩසටහනක් ලබන අඟහරුවාදා (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.
Read Moreදකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඒ.බී ඩිවිලියස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් සාමාජිකයන් තමන් වෙත එල්ල කරන චෝදනා පිළිබඳව විවෘත සංවාදයකට පැමිණෙන ලෙස සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනාවක් කර තිබේ.
Read Moreඅහිතකර ජීවීන් අඩංගු චීන පොහොර තොගය අයත් චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 30 වනදා දක්වා තවදුරටත් දීර්ඝකරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබේ.
Read Moreකොළඹ දී පවත්වන ලද තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ 5 වැනි දකුණු ආසියානු සංසදයේ ප්‍රධාන දේශනය පැවැත්වූ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ 2021 වර්ෂයේ තිරසාර සංවර්ධන වාර්තාවට අනුව ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එල්ල වූ අභියෝග හමුවේ වුවද ගෝලීය ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ස්ථාන 07 කින් ඉදිරියට පැමිණ ඇති බවයි.
Read Moreලෝක පාපන්දු සම්මේලනයේ ( FIFA ) සභාපති ජියෝවානි ඉන්ෆැන්ටිනෝ මහතා අද (19දා) උදෑසන දෙදින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .ඔහු සමග ලෝක පාපන්දු සම්මේලනයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ.
Read Moreරජය විසින් අපේ රටේ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වයන් නංවාලීම සඳහා මාස 10කට ලබාදුන් රුපියල් 10,000ක් වටිනා පෝෂණ මල්ල මාස 24ක් දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වැඩ සටහන සඳහා රජය මෙතෙක් වැය කළේ රුපියල් මිලියන 4000ක්. මෙවර අයවැයෙන් එම මුදල රුපියල් මිලියන 5000 දක්වා තවත් මිලියන 1000කින් වැඩි කර තිබෙනවා.
Read Moreඅධික වර්ෂාව හේතුවෙන් හානි වූ ගොවිබිම් පිළිබඳ දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කෘෂිකර්මය අමාත්‍යාංශ පවසයි.
Read Moreවිශේෂ කාර්ය බලකාය වතුකොළකන්ද උප කඳවුරේ ස්ථාපිත දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කණ්ඩායමක් විසින් තංගල්ල පොලිස් වසමේ දී සිදුකරන ලද වැටලීමක දී හෙරොයින් මිලි ග්‍රෑම් 3,780 ක් සහ තහනම් කඩුවක් සන්තකයේ තබාගෙන සිටි වයස අවු. 41 ක් වන පුද්ගලයකු දංකැටිය, තංගල්ල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
Read Moreපසුගියදා ඇතිවූ බදුලු ඔය ගංවතුරෙන් පසුව එයින් බලපෑමට ලක්වූ ප්‍ර දේශවල ඩෙංගු හා මී උණ රෝගීන්ගේ වැඩිවීමක් ඇතිව තිබෙන බව බදුල්ල සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයන් 163789කට බූස්ටර් මාත්‍රාව ලබාදී අවසන්ව තිබේ. ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.
Read Moreදිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (19දා) සිට බලාපොරෝත්තු විය හැකි බ ව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreද චෙන්නායි බ්‍රේව්ස් යනුවෙන් නව කණ්ඩායමක් මෙවර තරගාවලිය සදහා අලුතින් ඇතුළත් කර ඇති අතර, එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානකයි.
Read More’’BRII-196/BRII-198 ඖෂධ චීනයේ රෝගීන් 700කට වැඩි පිරිසකගේ සායනික ප්‍රතිකාර සඳහා භාවිත කර ඇති අතර, නිවසේදී සහ විදේශයන්හි සායනික අත්හදා බැලීම් දත්ත පෙන්වා දෙන්නේ එම ඖෂධ මගින් දරුණු රෝග ලක්ෂණ සහ මරණ අනුපාතය 78%කින් අඩු කළ හැකි බවයි’’ මහාචාර්යවරයා පැවසීය.
Read Moreඅබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වන අදියර අද(19) ආරම්භ වීමට නියමිතයි.
Read Moreජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් එළඹෙන උත්සව සමයේදී රට යළි වසා දැමීමේ අවදානමක් මතුවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටියි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ශේන් මැක්ඩර්මෝට්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.
Read Moreවඩාත් බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම, මහජන ක්‍රියාකාරකම්වල වැඩිවීම, සේවා ස්ථානයට නැවත පැමිණීම සහ දෙවැනි මාත්‍රාවෙන් එකෙන් මාස හයකට පසු නිර්දේශ කරනු ලබන බූස්ටර එන්නත් ලබාදීම මන්දගාමී වීම මෙසේ ආසාදන වැඩිවීම සඳහා හේතු වී ඇති බව කියයි.
Read Moreඅනුරාධපුර “සඳ හිරු සෑ රඳුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
Read More