විපක්ෂයේ ටෝච් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී විදුලි කප්පාදුවට විරෝධය දක්වමින් විපක්ෂය විදුලි පන්දම් (ටෝච්) රැගෙන සභා ගර්භයට පැමිණ තිබුණි.
මේ සඳහා ආණ්ඩු පක්ෂය විරෝධය දැක්වීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා සිය විදුලි පන්දම සභා ගර්භය තුළදී දැල්වීමටත් කටයුතු කළේය.
මේ අනුව සභාව විනාඩි 10කට කල් තැබීමට කථානායකවරයා කටයුතු කළේය.
popular news
-
Bamunuaracchi Thursday, 24 February 2022 11:20 AM
Viduliya neththe wessa nethi nisa saha gas kapapu nisasawath newei wirudda pakshe karapu kalabala nisai
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

