saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6499 hours ago

LATEST

බර්ටි ගුණතිලක සමුගනියි

calendar_today 2022 මාර් 06 - 11:58 remove_red_eye - 755  

ප්‍රවීණ කළාකරුවෙක් මෙන්ම ප්‍රහසන රංගන ශිල්පියෙක් වන බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රපාත වී තිබේ.

ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 400ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 4ක් අවසානයේදී එක් කඩුල්ලකට ලකුණු 10ක් රැස්කරගෙන සිටියි.

Read More

රුපියල් මිලියන දහසක වියදමින් මාතලේ - රිවස්ටන් මාර්ගය සංවර්ධනය කිරීමට පියවර ගනියි. මාතලේ නගරයේ සිට රත්තොට හරහා වැටි ඇති මාර්ගය රිවස්ටන් මාර්ගයේ කිලෝමීටර් දාසයක් වැඩසටහන යටතේ සංවර්ධනය කෙරෙයි.

Read More

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය අඩුපීඩන අවපාතයක් දක්වා දුර්වල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම එක්වන ලෙස යුක්රේනය කළ ඉල්ලීමට ඇමරිකානුවන් 3,000 ක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව වොෂින්ටන් නුවර පවතින යුක්රේන තානාපති කාර්යාලයේ නියෝජිතයෙක් වෙයිස් ඔෆ් ඇමෙරිකා ප්‍රවෘත්ති සේවයට පැවසීය.

Read More

වර්තමාන ආණ්ඩුව වෙනස් කරන්න පුළුල් මහජන ව්‍යාපාරයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

Read More

’’ඔවුන් (යුක්රේනය) නේටෝවට පිළිගන්නා බව වඩාත් ක්‍රියාශීලීව කියන්නට පටන් ගත්තා. මෙහිදී සිදුවන්නේ කුමක්ද? හමුදාමය ගැටුමකදී සන්ධානයේ අනෙකුත් සියලුම සාමාජිකයින් යුක්රේනයට සහාය දිය යුතුයි’’ පූටින් පැවසීය.

Read More

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු ක්‍රිඩක ෂෙන් වෝන්ගේ අභාවය පිළිබඳව තමන් දැඩි සේ කම්පාවට පත් වන බව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් පැවසිය.

Read More

චීනයේ විදේශ අමාත්‍යවරයා එක්සත් ජනපදයට පවසන්නේ, තම රට (චීනය) ලොවපුරා ගිනි දැල්වීමට දරන උත්සාහයට විරුද්ධ බවයි.

Read More

කෙසේ වෙතත්, සියලුම දේශීය ගෙවීම් 2014 දී නිර්මාණය කරන ලද අභ්‍යන්තර ජාතික ගෙවීම් කාඩ්පත් පද්ධතිය (NSPK) හරහා සකසන බැවින් රුසියාව විසින් නිකුත් කරන ලද කාඩ්පත් රට සමග දිගටම ක්‍රියාත්මකව පවතින බව රුසියාව කියයි.

Read More

සත්කාර ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 108ක් රැස්කරගෙන සිටියි.

Read More

යුක්රේනය සහ රුසියාව අතර පළමු වැනි වටයේ සාම සාකච්ඡාවලට සහභාගි වූ අයෙක් කියෙව්හි අත්අඩංගුවට ගැනීමකදී ඝාතනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩක ජෝන් ඩාලිට පැවසුවේ එවකට තමන් මොස්කව් වෙත එක්සත් ජනපද බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්ලැදිමීර් පූටින්ට තර්ජනයක්ද කළ බවයි.

Read More

ලවණ මිශ්‍ර ජලයෙන් ගොවිතැන් කිරීම සහ පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට සිදුවීම නිසා දීර්ඝ කාලයක සිට මාතර ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව සිටිති. නියං සමයේ නිල්වලා ග‍ඟේ ජල මට්ටම පහත වැටීම නිසා මුහුදු ජලය ගඟට ගලායාම ‍මෙම ගැටලුව පැන නැගීමට හේතුවී ඇත.

Read More

සිවිල් වැසියන්ට මයුරපෝල් නගරයෙන් පිටවීමට අවසර දීම සඳහා රුසියාව සහ යුක්රේනය අතර එකඟ වූ සටන් විරාම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවන බව යුක්රේනය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිිසමේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකා පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාවේ බරපතළ විෂමතා සහ දුර්වලතා තිබෙන බව ශ්‍රි ලංකා විදේශ අමාත්‍ය ජී.එල්. පීිරිස් මහතා පැවැසීය.

Read More

කොවිඩ් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර දී තිබේ.

Read More

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් රට පුරා පිහිටි ඩිපෝ 45 කින් පෞද්ගලික බස්රථවලට ඉන්ධන සැපයීම අද (05දා) පෙරවරුවේ සිට ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

Read More

උදය ගම්මන්පිල , විමල් විරවංශ , වාසුදේව නානායක්කාර යන අය ආණ්ඩුව පිහිටු විමට සහයෝගය දැක් වු අය මිස ආණ්ඩුව පවත්වාගෙන යාමට සහයෝගය නොදැක් වු පිරිසක් බව අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසිය.

Read More

විමල් විරවංශ , උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සිදු කරන්නේ නාට්‍යය රඟ දැක්විමක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසිය.ඔහු ඒ බැව් කියා සිටියේ අද (05දා) ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති වැඩසටහනකදීය.

Read More

වැලිකඩ OIC එපා යැයි කියමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා කසල රැගෙන යන සේවකයින් අද (5දා) මේ මොහොත වන විට වැලිකඩ පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹා ඇත.

Read More

හැටන් සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් කැබ් රථයේ රියදුරු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.

Read More

බිරිඳ දරුවන් කුඹුරෙහි පැලට යවා සැමියන් දින ගණනාවක් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටින තත්වයක් උදා වී ඇතැයි ඉන්ධන පෝලිම් වල සිටින ගොවීහු පවසති.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් මහත්මිය අතර හමුවක් ඊයේ (04දා) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More

බෙලරුසයට සමගාමීව අක්ත ගන්වන ලද මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරන විදේශ අමාත්‍යාංශය, යුක්රේනයේ උද්ගතව ඇති වාතාවරණයේ වත්මන් ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කරමින් සිටියි.

Read More

’’මේ දිනවල සෑම කෙනෙකුටම සන්සුන්ව සිටිය නොහැකියි. සමහරුන්ට සිහිය නැති වී යනවා’’ පෙස්කොව් මාධ්‍ය හමුවකදී පැවසුවේ ෆොක්ස් නිව්ස් හි පෙනී සිටිමින් ග්‍රැහැම් සිදුකළ ප්‍රකාශයන් පිළිබඳව වැඩිදුර අදහස් දක්වමිනි. ග්‍රැහැම් මෙම සාකච්ඡාව අතරතුර යෝජනා කළේ ’’රුසියාවේ කවුරුහරි’’ පූටින්ව මරා දැමිය යුතු බවයි

Read More

හෙට දිනයේදීද දිවයින කලාප කිහපයකට බෙදා පැය 4 සිට 6 දක්වා විදුලිය කප්පාදුවක් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

Read More

පියාසර තහනම් කලාපයක් නිර්මාණය කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් යුක්රේනයේ ජීවිත හානි එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම අතට පත් වනු ඇති බව යුක්රේන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

Read More

මහනුවර සිට ඇල්ල දක්වා විශේෂ සංචාරක දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

මෙම තහනම පැමිණෙන්නේ ’’රුසියානු මාධ්‍ය වෙත ප්‍රවේශය සීමා කිරීමට’’ ෆේස්බුක් සමාජමාධ්‍ය වේදිකාවේ උත්සාහයට ප්‍රතිචාරයක් වශයෙනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.