ඊයේ (31) රාත්‍රියේ ඇතිවූ සිද්ධිය සහ පසුව පැනවූ ඇඳිරිනීතය හමුවේ නැවත ඇඳිරිනීතය පැනවීමේ කිසිදු තීරණයක් මේ දක්වා ගෙන නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.