www.ada.lk
2026 අගෝස්තු මස 07 වන සිකුරාදා
මෙරටුව වඩු කාරිමිකයන් පිරිසක් විල්ලෝරාවත්ත දැව සංස්ථාව ආසන්නයේ සිට පාගමනින් විරෝධතාවයකින් මොරටුව මහනගර සභාව දෙසට පැමිණ ඇත.
මේ සඳහා විශාල පිරිසක් එක්ව ඇති අතර පිරිස විසින් වැඩිවූ බඩු මිල සහ ඉන්ධන ගැටළුවට එරෙහිව සටන් පාඨ කියමින් මෙම විරෝධතාව පවත්වන බව වාර්තා වෙයි.
ඔවුන් මේ වනවිට මොරටුව නගරසභාව දෙසට පැමිණ ඇති බවත් නගර සභාවේ පිවිසුම අවහිර කර ඇති බවත් සඳහන්.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා
popular news
ලොව විශාලතම උඩවැඩියා ශාඛයක් පේරාදෙණියේ පිපෙයි
සූර්යයාගේ සමීපතම ඡායාරූප පෙළක් නිකුත් කරයි
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18දා දක්වා රිමාන්ඩ්
සංචිතය ඩො.බි. 6.5ක් දක්වා පහතට
මොරිෂස් වෙනුවෙන් ලංකාවේ නිපදවූ ධීවර යාත්‍රාව
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd