අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගලප්‍රාදේශීය ලේකම්කොට්ඨාසයේ පිහිටා ඇති මහඋරුලෑවා ගම්මානයේ අක්කර 13 පමණ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන ගම්මුන්ට එම ප්‍රදේශයේ ගමන් කිරීම් පවා තහනම් කිරීමේ සිද්ධියකට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශාසාසනාරක්ෂක බලමණ්ඩල ස්වාමීන් වහන
උප්පැන්න සහතිකය නිකුත් කරන විට එහි වෙනසක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreමේජර් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත් කර ඇත.
Read Moreයුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් ආයතනයට ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ ගිවිසුම මේ සතියේ පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැත.
Read More2022 වසරේදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ බැසිල් රාජපක්ෂ මහතාට ලබාදීමට සූදානමක් ඇත්දැයි අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ මාධ්‍යෙව්දියෙකු අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් විමසා සිටියේය.
Read Moreචීනයේ පොහොර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු කාරී තත්වය ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින රාජ්‍යත්‍රාන්තික සබඳතාවට ගැටලුවක් නොවන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
Read Moreමෑත කාලීනව ගෑස් සිලින්ඩර ආශ්‍රිතව ඇති වූ ගැටලු පිළිබඳව රජයක් ලෙස වගකීම භාර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.
Read Moreපාකිස්තානයේදී කෘර ලෙස ඝාතනය කළ ශ්‍රි ලංකාවේ ප්‍රියන්ත කුමාර මහගේ පවුලේ සුබ සාධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreදින 22 කට පසුව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කරයි. ඉකුත් නොවැම්බර් මස 15 වනදා සිට මෙරට විදෙස් සංචිත කළමනාකරණය කර ගැනීමේ පියවරක් ලෙස සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට තීරණය කෙරුණි.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන මහතා කෘර ලෙස පාකිස්තානයේදී මරා දැමීමේ සිදුවීමට සම්බන්ධව පංජාබ් පොලීසිය සොයමින් සිටි තවත් ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පංජාබ් පොලීසිය කියයි.
Read Moreයුගදනවි විදුලි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම සම්බන්ධයෙන් වූ ගිවිසුමේ අන්තර්ගතය ගිවිසුම් ගතවූ දින සිට වසර දෙකක් යනතුරු හෙළි නොකිරීමට දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇති බව වාර්තා වෙයි.
Read Moreකොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreඋත්සව සමයේදී සහනදායී ලෙස සතොස හරහා ජනතාවට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටිය.
Read Moreබස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.
Read Moreචීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින කාර්ය මණ්ඩලය එලැඹෙන බ්‍රහස්පතින්දා (09දා) බීජිං වේලාවෙන් පස්වරු 3:40ට පෘථිවියේ සිටින නරඹන්නන්ට සජීවී විද්‍යා දේශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
Read Moreගාල්ල ග්ලැඩියේටරස් කණ්ඩායම හා කොළඹ ස්ටාරස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට කොළඹ ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.
Read MoreLPL තරගාවලියේ තෙවන තරගය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Gladiators කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 116 රැස් කිරීමට සමත් විය.
Read Moreදකුණු ආසියාවේ නේපාලය ඔමික්‍රෝන් ප්‍රභේදයේ පළමු අවස්ථා දෙක හඳුනා ගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශ කළේය.
Read More’’ එම අවස්ථාවේදී හැගීම්බර වූ තරුණයන් කළ දෙයක්. ඉස්ලාම් ආගම ප්‍රහාරයට ලක් වූ බවට තරුණයන්ට හැඟෙන විට ඔවුන් එය ආරක්ෂා කිරීමට ප්‍රතිචාර දක්වනවා. එවැනි අවස්ථාවල ඝාතනයන් සිදුවෙනවා’’
Read Moreඔමික්‍රෝන් ප්‍රභේදය, කෝවිඩ්-19 අවසන් ප්‍රභේදය වන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය වන බවට කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.
Read Moreජර්මනයේ හිටපු චාන්සලර් ඇන්ජෙලා මර්කල් විශ්‍රාම යෑමත් සමග ඡන්යෙන් තේරීපත්වූ නව චාන්සලර්වරයාගේ නව කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය විශේෂිත පුද්ගලයෙකුට පිරිනමා ඇත.
Read Moreපසුගිය දිනවල සිදුවූ ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගැටලුවලට ප්‍රධාන හේතු දෙකක් ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුව මගින් සොයාගෙන තිබේ.
Read MoreLPL තරඟාවලියේ තෙවන තරගය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වෙයි.
Read Moreනව නීතිවලට අනුව දෙසැම්බර් 27 සිට බලපැවැත්වෙන පරිදි නිව්යෝක් නගරයේ සේවා යෝජකයන්ට ඔවුන්ගේ සේවකයින් සඳහා කොවිඩ්-19 එන්නත් අනිවාර්ය විය යුතු බව නගරාධිපති ඩි බ්ලැසියෝ පැවසීය.
Read MoreLPL තරගාවලියේ දෙවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් ලකුණු 20ක ජයක් ලැබීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී මුහුණ දුන් ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන් සුව නොවීම හේතුවෙන්.LPL ක්‍රිකට් තරගාවලියේ පළමු තරග කිහිපය ක්‍රීඩා කිරීමේ අවස්ථාව Colombo Stars කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට අහිමි වී තිබේ.
Read Moreඉරාකයේ එක්සත් ජනපදය ප්‍රමුඛ සභාග හමුදාවන්ගේ සටන් භූමිකාව අවසන් කිරීම ගැන ඉරාක අගමැති මුස්තෆා අල්-කදිමි සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලීස් ට්‍රස් අතර සාකච්ඡා පැවැත්වී තිබේ.
Read Moreපාකිස්ථානයේ දී අන්තවාදීන් විසින් ප්‍රියන්ත කුමාර දියවඩන මහතා මිලේච්ඡ ලෙස ඝාතනය කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
Read Moreරුසියාව සහ ඉන්දියාව අවබෝධතා ගිවිසුම් 28කට සහ වසර 10ක ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
Read Moreපාකිස්තානයේ , සියල්කොට් ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවය කරමින් සිටියදී , ඉකුත් 12/03 වැනි සිකුරාදා පහර දී මරා , පුළුස්සා දැමූ ශ්‍රී ලාංකික කළමනාකරු දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ මහතාගේ මළසිරුරේ භෂ්මාවශේෂ 12/06 දින සවස 05.10 ට පාකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපළේ සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read More