saravita-anim2

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

Latest News - timelapse 6089 hours ago

LATEST

රුහුණ විද්‍යා පීඨයේ RAT 64කින් 42ක් පොසිටිව්

calendar_today 2022 ජන 21 - 19:10 remove_red_eye - 507  

ගාල්ල රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් 42කට කොවිඩ් 19 ආසදනයවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් 64 දෙනකුට කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ දී මේ බව තහවුරු වී තිබේ.

බූස්ටර් එන්නත් මාත්‍රා ලබාගැනීම අඩු වුවහොත් එම අගය ලක්ෂ 600,000ක් දක්වා වුවද ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කාල් ලෝටර්බැක් පවසයි.

Read More

වර්තමානයේ ශ්‍රී ලංකාවට අත්‍යාවශය සහල් වැනි භාණ්ඩ සපයා ගැනීම සඳහා චීන සහනාධාර පහසුකම් උපයෝගී කර ගැනීමේ ඉඩකඩ විමර්ශනය කිරීමට චීනය හා ශ්‍රී ලංකාව එකඟ වී ඇති බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කූඩුවක සිටි රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්න වටිනාකමකින් යුත් නිල් මාල ගිරවකු 2021 මැයි මසහත්වන දින සිට අතුරුදන්ව ඇති බවට සත්වෝද්‍යාන නිළධාරීන් විසින් දෙහිවල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ දික්ඔය පුදුකාඩු ප්‍රදේශයේ කාසල්රි ජලාශ රක්ෂිතයේ අද (21දා) ගින්නක් හටගෙන තිබේ. සිඝ්‍රයෙන් පැතිරුණු ගින්නෙන් අක්කර දෙකක පමණ කොටසක් ගිනිගෙන විනාශ විය.

Read More

මෙම වසරේ ජනවාරි මුල් සති දෙකට ඩෙංගු රෝගීන් 4138ක් වාර්තා වේ. ඩෙංගු වසංගත තත්වයක් දක්වා ඇතීවීම වැලැක්වීම සඳහා “පිරිසිදු පරිසරයක් - නීරෝගීමත් හෙටක් ”මැයෙන් දීපව්‍යාප්ත ඩෙංගු මර්ධන වැඩසටහන 2022 ජනවාරි මස 20 වන දින පළාත් සභා හා පළාත්පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත පළාත් සභා හා පළාත්පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කරන ලදී.

Read More

යාපනය ඥානවෛරවර් දේවස්ථානයේ පැවැති පට්ටිපෙන්ගල් උත්සවයේදි කොමාතා විශේෂ උත්සවයක් පැවති අතර එහිදි මෙවර තෛපොංගල් උත්සවයේ ගවඝාතනය නතර කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගන්නා වු ක්‍රියාමාර්ගයට උපහාර පිදීමක් සිදු කෙරිණි.

Read More

කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයේ මහනැටියාව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරන පොලිස් සැරයන් වරියකට ප්‍රහාරයක් එල්ලකල කාන්තාවක ඊයේ (20දා) රාත්‍රි අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පැවසීය

Read More

(LONG READS) 2021 වර්ෂයට අදාළ පහ වසර ශිෂ්‍යත්ව විභාය පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට (22) දිනයේයි. හෙට දිනයේ මෙරට පහ වසර සිසු දරු දැරියන් 340,508ක් විභාග මධ්‍යස්ථාන 2,943කදී මෙන්ම විශේෂ මධ්‍යස්ථාන 108කදී විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය. මේ ඔවුන් සූදානම් කරන දෙමාපියන්, ගුරුවරුන් මෙන්ම විභාගය සඳහා මුහුණ දෙන දූ පුතුන් අමතමින් විභාග දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය හමුවේ තැබුණු වැදගත් පණිවුඩ කිහිපයකි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම් මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ. ඔහු සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්‍රකාශ කරයි. මන්ත්‍රිවරයා පවසන්නේ ඊයේ දිනයේදී තමන්ට කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වූ බවයි.

Read More

තෙල් නැව් දෙකක් ලංකාවට සමීප මුහුදේ, එක නැවකට ඩොලර් 18,000 බැගින් අද වනවිට දින 04කට ඇ.ඩො. 72,000ක් ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙලා

Read More

ලෙජන්ඩ්ස් ලීග තරගාවලිය යටතේ ආසියානු ලයන්ස් කණ්ඩායම හා ඉන්දීය මහරාජාස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුුුලු 6ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය මහරාජාස් කණ්ඩායම සමත්විය.

Read More

කෝවිඩ් රෝගීන් වාර්තා වන රටවල් හා දූපත් 224 සැලකීමේ ශ්‍රී ලංකාව 66වැනි ස්ථානයේ පසුවන අතර, දෛනිකව සිදුකරන කෝවිඩ් පරීක්‍ෂණ ප්‍රමාණය 12,000කට අධික වේ.

Read More

ජනගහනයෙන් 100,000කට නව ආසාදන 638.8ක් වාර්තා වී ඇති බැවින් ජර්මනියේ දින හතක කොවිඩ්-19 සිදුවීම් අනුපාතය පළමු වරට 600ක් ඉක්මවූ බව බෝවන රෝග සඳහා වන රොබට් කොච් ආයතනය පවසයි.

Read More

කොළඹ, කුරුණෑගල අධිවේගී මාර්ගයේ බස් රථ ධාවන කටයුතු අද සිට නිල වශයෙන් ආරම්භ වූ බවත්, ඒ අනුව උදෑසන 5.00 සිට සවස 6.00 දක්වා එම මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා කටයුතු සිදුවන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

මෙරට ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යන්නේද එසේ නැතිනම් විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳ පිළිතුරක් පෙබරවාරි මාසය තුළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ව්‍යවස්ථා කෙටුම්පත 2021 දෙසැම්බර් 27 වැනි දින රටපුරා සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් කරන ලද අතර, එය සමස්ත බෙලරුසියානු මහජන සභාවේ බලතල පුළුල් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් -සියෝග් මහතා පැවසීය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (20දා) ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දී මේ බව සඳහන් කළේය.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර (ඇතුගල්පුර පිවිසුම) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු දින 03 තුළවාහන 50,000ක් ධාවනය කිරීමෙන් රුපියල් ලක්ෂ 100ක ආදායමක් උපයා ඇති බවමහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය (CNSA) විසින් චීනයේ අධි-විභේදන බහු-මාදිලි රූපගත කිරීමේ චන්ද්‍රිකාව නිල වශයෙන් භාවිතයට ගෙන ඇති බව නිවේදනය කරන ලදී.

Read More

කෝවිඩ් ආසාදිත කාන්තාවකගේ මළ සිරුරක් ඥාතීන්ට මුදාහැර නිවසේ තැන්පත් කර තිබියදී අද (20දා) නැවත රෝහලට රැගෙනවිත් , නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු සිදුකර ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More

ඝානාවේ බටහිර කලාපයේ පතල් ප්‍රජාව ජීවත්වන ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 20දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ මේ බව පැවසීය.

Read More

පළමු සැපයුම් කණ්ඩායම බදාදා දිවයිනට පැමිණීමෙන් පසු චීනය ටොංගා වෙත මුදල් සහ අනෙකුත් ආපදා සහන ද්‍රව්‍ය ලබාදෙන බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පවසයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2021 වසරට අදාළ නම් ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඇතුළත්ව සිටිති.

Read More

පෞද්ගලික අංශයේ විධිමත් හා අවිධිමත් අංශයේ වැඩකරන සේවක සේවිකාවන්ගේ වෘත්තීය සුබ සාධනය ඇති කිරීම අරමුණු කරගෙන සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් වන බැවික් ඒ සඳහා ලෝක බැංකුවේ සහයෝගය ලබාදෙන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.

Read More

කොළඹ වරායට ආසනන්යේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව සම්න්ධයෙන් කළ විමර්ශන කටයුතු සඳහා රහස් පොලිසියට බාරදුන් ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ දේශීය නියෝජිත ‘සී කොන්සෝටියම් ලංකා සමාගමේ ලැප්ටොප් පරිගණකට හානි සිදුවුයේ කෙසේදැයි සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට අද (20දා) නියම කළේය.

Read More

දිමුත් ආරම්භක පිතිකරුවා ලෙස නම් කර ඇති අතර නවසීලන්තයේ කේන් විලියම්සන් කණ්ඩායමේ නායකයා ලෙස නම්කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.