අගමැති මහින්ද ඉවත්වෙයි?
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මෙ අනුව ඔහු එළැඹෙන 04 දා පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කිරිමට නියමිත බව වාර්තා වෙයි.
අග්‍රමාත්‍යවරයා ඉවත්වුවහොත් අමාත්‍ය මණ්ඩලයද අහොසි වෙයි. එසේම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එළැඹෙන 04 දා පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරිමටද සමගි ජන බලවේගය තිරණය කර තිබේ.
ජාතික එකඟතා ආණ්ඩුවක් පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජතයන්, ස්වාධීන වූ පක්ෂවල නියෝජතයන් හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ පසුගිය මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනවරම ලැබුණද ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම් සඳහා ඇහුම්කන් දිමට අග්‍රාමාත්‍යවරා සූදානම් බවයි.
popular news
-
samson de silva Tuesday, 03 May 2022 03:46 AM
Aeyi, Daen sepada? Mokada, wishwaasa bangayata bhaya wunaadaaa? Yako, haamuduruwange kiyamanata ayinwenawaa kiyalaa thawath pacha kelinna epaa. Wahaama iwath weyan, pawule anik ayath ekkama. Daekkaa neda Australiawe ABC ekenuth pennuwaa, thaththalaa puthaalaa horakam karapu andama. Munta lejjaawaknam nehe.
Reply : 0 0
prachanda Tuesday, 03 May 2022 11:00 AM
Oka illala asunoth uuro goo kana ekath nawathhai
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

