සුනාමි ඛේදවාචකයෙන් බලපෑමට ලක්වූ සියලු දෙනා සිහිපත් කිරීම වෙනුවෙන් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ආරක්ෂා කරන ලෙස රජය දන්වා සිටියි.
සති අන්ත නිවාඩුව සහ (25) දිනට යෙදි ඇති නත්තල් දිනය නිමිත්තෙන් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරිම සඳහා උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් (25) දින පැමිණියහ.
Read Moreචීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ සිටින ෂෙන්ෂෝ-13 ගගනගාමීණ්, ඔවුන්ගේ දෙවැනි අභ්‍යවකාශ ඇවිදීම හෝ බාහිර ක්‍රියාකාරකම් (EVAs) ඉරිදා (26දා) සිදු කරන බව, චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය (CMSEO) නිවේදනය කරයි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍ර දේශවලට රාත්‍රි කාලයේ හා උදෑසන සීත කාලගුණයක් පවතින බවත් නුවර එළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිත වීමේ හැකියාවක් ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreනාසා ආයතනයට අනුව, ජේම්ස් වෙබ් මෙහෙයුම මගින් සෞරග්‍රහ මණ්ඩලයේ සිට මුල් විශ්වයේ වඩාත්ම දුරස්ථ නිරීක්ෂණය කළ හැකි මන්දාකිණි දක්වා විශ්ව ඉතිහාසයේ සෑම අදියරක්ම ගවේෂණය කරනු ඇත.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (24දා) තහවුරු කර තිබේ.
Read Moreරටේ මිලියන 11.2ක ජනගහනයෙන් මිලියන 9.5කට මඳක් වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, දිවයිනේ වේගවත් සමූහ එන්නත් කිරීමේ ව්‍යාපාරයක් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
Read Moreඇතැම් සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පරිදි මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ නීති විරෝධි වැලි කැණිමක් සිදු වූ බවට වන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව නාවික හමුදාව ප්‍රකාශ කරය.ච
Read Moreඉන්දීය ගුවන් හමුදාවට අයත් MiG-21 ප්‍රහාරක ගුවන් යානයක් බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේදී කඩා වැටී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Read Moreජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලන අත්පොත් තැබූ ගුණරත්න වීරකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තේරී පත්ව දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙසද වසර ගනනාවක්ම සේවය කල අයෙකි.
Read Moreඑක්සත් ජනපද CDC හි නව මාර්ගෝපදේශ නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ නොමැති සෞඛ්‍ය සේවකයින් දින හතකට පසු සෘණාත්මක පරීක්ෂණයක් ලැබුණොත් නැවත සේවයට පැමිණෙන ලෙසයි.
Read Moreඅපි දිගින් දිගටම ජනතාවට අත්වෙලා තියෙන මේ පීඩාව ගැන කතා කළා.පාර්ලිමේන්තුවෙත් කතා කළා.කමිටු දැම්මා.දැන් වාර්තා නිකුත් වෙලා තිබෙනවා.අපි කියනවා ආණ්ඩුවේ නොහැකියාවයි මේ හැම එකකින්ම පෙන්වනේ.කරුණා කරලා රට පාලනය කරන්න බැරිනම් ජනතාව අද කියන්නේ තවත් වද නොදී තවත් පව් නොදී ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය තමයි දැන් ජනතාව දෙන්නේ
Read Moreනුවරඑළිය නගරය හා ඒ අවට ප්‍රදේශවලට අද (25) අලුයම් කාලයේ දැඩි ලෙස මල් තුහින පතිතවී තිබිණි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ අද පෙරවරුව 9.00 වන විට පුද්ගලයන් 3 299 035ක් වෙත කොවිඩ් බූස්ටර් එන්නත ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreතිරුක්කෝවිල් පොලීසියේ සැරයන්වරයෙක් කළ සිදුකළ වෙඩි තැබීමකින් එම පොලීසියේ සිවු දෙනෙකු මියගොස් තිබේ.
Read Moreසෑම එළිමහන් ස්ථානයකම මුඛ ආවරණ අවශ්‍ය වන අතර, පොදු ප්‍රවාහනයේ සහ පොදු ගෘහස්ථ ස්ථානවල වැඩි ආරක්ෂාවක් සපයන FFP2 (KN95) මුඛ ආවරණ පමණක් භාවිත කළ යුතු වෙයි.
Read Moreවිදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කිසිම ගාස්තුවකින් තොරව තම විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමටද මහ බැංකුව පහසුකම් සලසයි.
Read Moreසීමාවාසික වෛද්‍යවරුන්ට බලපෑම් කර තමන්ට අවශ්‍ය ලැයිස්තුවක් සකස් කළ බවට ඔප්පු කළහොත් තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Read Moreමෙම සතිය මුලදී චීනයේ රතු කුරුස සමාජය විසින් වෛද්‍ය සහ අධ්‍යාපන ද්‍රව්‍ය ඇතුළුව යුවාන් මිලියන 10ක් වටිනා ආධාර අරාබි රතු අඩ සඳ සංගමයට භාර දෙන ලදී.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දුන් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් අවලංගු කළ බවට ඇතැම් මාධ්‍ය මගින් සිදු කෙරෙන ප්‍රචාර අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreකෑගල්ල නිදහස් මාවතේදී පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. ඒ පිළිබඳව පොලීසිය පැහැදිලි කිරීමක් කර තිබේ.
Read Moreදකුණුදිග සෞදි අරාබියේ ජසාන් නගරයට හවුති සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සෞදි පුරවැසියෙකු සහ යේමන වැසියෙකු මිය ගිය බව සෞදි රාජ්‍ය මාධ්‍ය වාර්තා පවසයි.
Read Moreඅභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් අතුල කළුආරච්චි මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාතික ඉරාන තෙල් සමාගම වෙත ලබා දිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැවිලි අමාත්‍යංශය සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට 2021 දෙසැම්බර් 21 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී අත්සන් තබන ලදි.
Read More’’මෙය අපගේ නවතම මිසයිලය වන අතර එය නාවික සහ ගොඩබිම් යන ඉලක්ක දෙකටම පහර දිය හැකියි. අත්හදා බැලීම් සාර්ථකව, දෝෂ රහිතව සිදු වූවා.’’ රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් පවසයි.
Read Moreබඩ ගැන හිතා පමණක් නොව රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කළ යුතු බව වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසීය.
Read Moreමුජීබ් සහ අලි භූතෝ මරා දැමීමෙන් පසු පිළිවෙළින් පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ බලය අත්කරගත් ජෙනරාල් මුහම්මද් ශියා-උල්-හක් සහ ජෙනරාල් ශියාවුර් රහ්මාන් කෙරෙහි මොස්කව් පරිපාලනයට එතරම් පිළිගැනීමක් නොතිබුණි. මන්ද මොස්කව් පරිපාලනයේ තක්සේරුවට අනුව නායකයන් දෙදෙනාම සෝවියට් දේශයට වඩා එක්සත් ජනපදය දෙසට නැඹුරු වූ පුද්ගලයන් වූහ.
Read Moreපසුගිය ගිම්හානයේ සිට ආධිපත්‍යය දැරූ ඩෙල්ටා ප්‍රභේදය හා සැසඳීමේදී ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය වේ. එමෙන්ම, ඔමික්‍රොන් ප්‍රභේදය එන්නත් මග හැරීමේදී දැඩි බවක්ද ඔප්පු කර ඇත.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩව පවත්වාගෙන ආ වැඩ වර්ජනය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට එම සංගමය තීරණය කර තිබේ.
Read Moreදර්ගා නගරය දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය අසල කොස් අලෙවිකරණ වෙළෙන්දෙකු < කොස් ගෙඩියක මිල අද (24) රුපියල් දහසක් බව පාරිභෝගිකයෝ කියති.
Read More