මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (09) රාත්‍රී 7.00 සිට හෙට (10) උදෑසන 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටමපනවා තිබූ ඇඳිරි නීතිය 2022-05-11 වන බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කෙරේ.
ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.