saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 5979 hours ago

LATEST

දියණිය ඝාතනයට මව, පියා, සහෝදරිය හා මස්සිනා අත්අඩංගුවට

calendar_today 2021 දෙසැ 24 - 16:39 remove_red_eye - 503  

මුලතිව්හි අවුරුදු 12ක් වන බාල වයස්කාර දැරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ මව, පියා, සහෝදරිය හා මස්සිනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

කොළඹ කොටස් ‌වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු අවස්ථාවට අද (24දා) සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව ඉක්මවා ගියේය.

Read More

මේ වසරේදී ශ්‍රී ලංකාව රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනක අපනයන ඉලක්කය සම්පූර්ණ කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

Read More

කාබනික වගාව සම්බන්ධව ගොවි ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කරයි.

Read More

පාකිස්තානයේ සියාල්කොට්හිදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන සේවය කළ කර්මාන්ත ශාලාවේ ඔහුගෙන් හිස්ව ඇති තනතුර සඳහා තවත් ශ්‍රී ලාංකිකයෙක් පත්කිරීමට ඒම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද (24දා) වෙනත් දිනයන් වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති.

Read More

නුවරඑළියේ නගර සභා සිමාව තුළ (24) දින අලුයම් කාලයේ උෂ්නත්වය සෙල්සියස් අංශය 5 දක්වා පහළ වැටි තිබුණි.

Read More

තරග 10කට ක්‍රීඩා කර ඇති කුසල් රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 327කි. අර්ධ ශතක දෙකක් රැස්කර ඇති කුසල් හතරේ පහර 32ක් හා හයේ පහර 9ක් එල්ල කර තිබේ. ඉනිමක සාමන්‍ය 36.33ක් වන අතර පන්දුවට පහර දීමේ වේගය 148ක් ලෙස දැක්වෙයි.

Read More

ග්‍රයින්ඩර් මැෂිමක තලයක් ගැලවී උදරයේ වැදීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

රට තුළ දෛනිකව ප්‍රකාශයට පත්කරන කොවිඩ් ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තා වන බවත් ප්‍රසිද්ධ කරනු ලබන දත්ත සාවාද්‍ය බවත් ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Read More

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන්, දැනට වසර 22ක දූෂණ චෝදනාවකට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු ජනාධිපතිනී පාර්ක් ගුවෙන්-හයි වෙත සමාව දීමට ඉඩ ඇති බව යොන්හැප් පුවත් ඒජන්සිය පවසයි.

Read More

භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත්කරමින් 2021 එල්.පී.එල්. කිරුළ තමන් සතු කර ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

Read More

වැරදිකරුවන් වර්ග කළ යුතු බවත්, රිමාන්ඩ් කර හෝ බන්ධනාගාර ගත කිරීමෙන් අපරාධ සිදු වීම වැළැක්විය නොහැකි බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය.

Read More

කඩ සාප්පු සවස 7.00ට කලින් වසා දමන ලෙස ද රජය නියෝග කර ඇත. පාරිභෝගිකයින්ට මත්පැන් අලෙවිසැල්වල මත්පැන් පානය කිරීමට අවසර නැත.

Read More

“එක රටක් එක නීතියක්” ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යයනයක් සිදු කර, නව පනත් කෙටුම්පත් කිරීමේ කාර්ය තමා ඇතුළු කණ්ඩායම වෙත පැවරී තිබෙන බව ප්‍රකාශ කළ උන්වහන්සේ නියමිත කාලය තුළ ඉතා විනිවිදභාවයකින් කටයුතු කරන බව ද පැහැදිලි කළහ.

Read More

පාස්කු ප්‍රහාරය එල්ල වූ දවසේ තමන් සිටියේ ලංකාවේ බවත් පවුලේ සියලු දෙනා විදෙස්ගතව සිටි බවට සඳහන් වූ වාර්තා අසත්‍ය බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පවසයි.

Read More

Molnupiravir ලබාගත හැක්කේ බෙහෙත් වට්ටෝරුවකින් පමණක් වන අතර කොවිඩ්-19 රෝග විනිශ්චය කිරීමෙන් පසු සහ රෝග ලක්ෂණ ආරම්භ වී දින පහක් ඇතුළත හැකි ඉක්මනින් ආරම්භ කළ යුතු බව FDA පවසයි.

Read More

ආරම්භයේදී මුජීබ්ට වඩා භූතෝට මොස්කව් පරිපාලනය ඇලුම් කළ බව සත්‍යයකි. භූතෝ 1972 ජනවාරි මාසයේදී රටේ ප්‍රධාන කර්මාන්ත දහයකට අයත් විශාල සමාගම් තිහකට වඩා ප්‍රමාණයක් ජනසතු කර මාර්තු මාසයේදී මොස්කව් සංචාරයක නිරත විය. එහෙත් භූතෝගේ විදේශ ප්‍රතිපත්තියේ වඩාත්ම කැපී පෙනෙන අංගය වූයේ චීනය සමග ඔහුගේ මිත්‍රත්වයයි. ඔහු යාහ්යා ඛාන්ගෙන් බලය ලබාගත් සැණින් චීනයේ සංචාරය කළේය. ඔහුගේ ඉල්ලීමට ගරු කරමින්, බංග්ලාදේශය යුද්ධයෙන් පසු අල්ලා ගත් සියලුම පාකිස්තානු පුද්ගලයන් ආපසු ග

Read More

මෙවර එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රිඩකයින් ඇතුළත් 11දෙනෙකු ඇතුළත් කරමින් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය එල්.පී.එල්. කණ්ඩායම ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ල වෙත පසුගිය ජනවාරි 6දා එල්ල වූ මාරාන්තික ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තේරීම් කාරක සභාව විසින් ඉල්ලා සිටින ධවල මන්දිර වාර්තා මුදා හැරීම අවහිර කරන ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Read More

අහිතකර බැක්ටීරියා ඇතුළු ජීවීන් අඩංගු පොහොර තොගයක් නෞකාවකින් මෙරටට රැගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුවට නිකුත් කොට ඇති වාරණ නියෝගය ලබන වසරේ ජනවාරි 6 වෙනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (23දා) නියම කළේය.

Read More

තිරුපති වන්දනාවක් සඳහා අග්‍රාමාත්‍යවරා ඉන්දියාවට ගොස් ඇති බවත් ඒ සඳහා රජයේ මුදල් භාවිත කර නොමැති බවත් අගමැති කාර්යාල වාර්තා සඳහන් කරයි.

Read More

එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සහ රටේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ගෙවුණු පැය 24 තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,052 සිට 6,509 දක්වා දෙගුණයකට වඩා ඉහළ ගොස් තිබේ.

Read More

ජනාධිපතිවරයා විසින් තමන්ව දැනුවත් කර ප්‍රකාශ කර ඇත්තේ තමාගේ යුතුකම ජනතාව දැනුවත් කිරීම බවත් ඒ අනුව තමන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් නිසාවෙන් තමන්ගෙ රැකියාව අහිමි වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා පවසයි.

Read More

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සඳහා පැවතියේ දෙශපාලන බලපෑම් නොව එය මාෆියා සංවිධානයකට නතුව තිබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

Read More

චීනයේ ෂියෑන් නරගය ලොක්ඩවුන් කිරිමට චීන බලධාරීන් කටයුතු කර තිබේ. නගරයෙන් කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග මෙසේ නගරයේ ජනතාවට සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස දන්වා තිබේ. නගරයේ ජනගහනය මිලියන 13 කට වැඩි වෙයි.

Read More

මම මොනවද කියන්න යන්නේ කියන එක තේරුම් නොගත් ඥානසාර හිමි ’’ඔව්, ඔව්’’ කියලා හිස වැනුවා.

Read More

නුවරඑළිය ග්‍රේගරි වැවේ ජලය හිස් කිරිම නිසා තමන් දැඩි පීඩාවට පත් වී ඇති බව ග්‍රේගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයන් කියා සිටියි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මීට පෙරද එකට වැඩ කර ඇති බවත් පක්ෂ දෙක එකට එකතුවීම අලුත් යමක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.

Read More

ගාල්ල කොටුවේ කොඩිගල සිට මුහුදට පනින ක්‍රියාවේ නිරත තරුණයන්ට එය තවදුරටත් පවත්වාගෙන යාම සදහා විකල්ප වැඩපිළිවෙලක් හදුන්වා දෙන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට උපදෙස් දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.