මගී ප්‍රවාහන ගුවන් යානයක හටගත් කාර්මික දෝශයක් හේතුවෙන් කටාන කිඹුලපිටිය ප්‍රදේශයට ගොඩබැස්වීමට ගුවන් නියමුවා පියවර ගෙන ඇත.
ගෑස් කාන්දුවකින් කල්පිටිය කුරක්කන්හේන ගම්මානයේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
Read Moreමහනුවර කුඩාරත්වත්ත මාවත පවත්වාගෙන යනු ලබන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ස්ථානයකට පිටපලාත් තුළින් ගෙන්වන වැලි සමඟ කුඩා කිඹුල් පැටවුන් ද පැමිණීම හේතුවෙන් මහවැලි ගඟට කිඹුලන් බෝ වීමේ අවදානමක් මතු වී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
Read Moreදුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුලු නිලධාරීන් අතර පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කරයි.
Read Moreකාති උසාවිය නිසා මුස්ලිම් ජාතිකයන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව අවධාරණය කළ හිටපු මහාධිකරණ රෙජිස්ටාර් මොහොමඩ් සුබයිර් මහතා එම උසාවිය අහෝසි කරන ලෙසට නිර්දේශ කරන ලෙස එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටියේය .
Read Moreතම පාලන කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කළ බවත් ඔවුන් දැමූ ඇතැම් කොන්දේසි තමන් ප්‍රතික්ෂේප කළ බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreබිබිල සහ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල රඹුටන් වගාවෙන් සරුසාර අස්වැන්නක් ලැබී ඇතැයි ගොවීහු පවසති.
Read Moreජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ අද පෙරවරුව වන විට පුද්ගලයන් 3 391 472ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.
Read Moreමට්ටක්කුලිය හා පුනරින් හි සිදුවූ පිහි ඇණුම් හේතුවෙන් අවුරුදු 22ක තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreදඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෑවලවැව පළතුරු ගම්මානයේ පලතුරු අස්වැන්න විශාල වශයෙන් අඩු වී ගස් විනාශ වී යන තත්ත්වයට පත්ව ඇතැයි ගොවීහු පවසති.
Read Moreදෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්ව උද්‍යානය මෙන්ම රිදියගම සපාරි පාක් උද්‍යානයෙන් මෙම ආදායම ලැබී ඇතැයි අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් පැවසුවාය
Read MoreCMSA ට අනුව, අභ්‍යවකාශ මධ්‍යස්ථාන මෙහෙයුම්වලදී අභ්‍යවකාශ ඇවිදීම හෙවත් බාහිර ක්‍රියාකාරකම් (EVAs) සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති අතර, චීන ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුමට ඉදිකිරීම් සහ ස්ථාවර ක්‍රියාකාරිත්වය සඳහා අනාගතයේදී නිතර නිතර හා සංකීර්ණ බාහිර ක්‍රියාකාරකම් (EVAs) සිදු කරනු ඇති බව කියයි.
Read Moreඅද වන විට මෙරට වාර්ගික නීති ගෝත්‍රික නීති ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් රට එක නම් එක නීතියක් ක්‍රියාත්මක විය යුතු බවට සමාජ ක්‍රියාකාරියකු හැටියට දැනට වසර 15 ක 20 ක පමණ කාලයක සිට හඬ නැගූ බව එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවැසූහ.
Read Moreඑක්සත් ජනපදයේ ගුවන් ගමන් විශාල ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, සංචාරක ව්‍යාකූලත්වය තීව්ර කරමින්, රටේ බටහිර ප්‍රදේශයේ දරුණු කාලගුණය මෙන්ම, ඔමික්‍රෝන් ව්‍යාප්තියද මීට බලපා ඇති බව කියයි.
Read Moreමෙරට ආණ්ඩු කරපු කිසිදු දේශපාලන පක්ෂයක් සමග සාම්ප්‍රදායික සන්ධාන ගැසීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු නොකරන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ෙපැවසිය.
Read Moreශ්‍රී ලාංකික ඇගලුම් කර්මාන්තශාලා කළමනාකරුවෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා පාකිස්තානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කර දැමීමේ සිදුවීම තමන් හෙළි දකිමින් එරට සෙනෙට් මණ්ඩලය ඒකමතික යෝජනාවක් සම්මත කරගෙන ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
Read Moreචීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනයට (CNSA) අනුව මිලියන 5ක විභේදනයකින් (රෙසලූෂන් මිලියන 5ක අගයක් සහිතව) පොළොවේ ඡායාරූප ගත හැකි කැමරාවක් සහිත නව චන්ද්‍රිකාවක් දියත් කර තිබේ.
Read Moreපානදුර ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා, දේශපාලන නියෝජිතයන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඊයේට (25) යෙදුනු නත්තල් දිනය නිමිත්තෙන් පානදුර වික්ෂෝපමාතා දෙව් මැදුර වෙත නත්තල් ගමන් ගොස් තිබේ.
Read Moreඑක්සත් රාජධානිය පදනම් කරගත් සේව් ද චිල්ඩ්රන් මානුෂීය කණ්ඩායම පවසන්නේ සෙනසුරාදා පුද්ගලයින් 30දෙනෙකුට වැඩි පිරිසකට වෙඩි තබා ඔවුන්ගේ සිරුරු පුළුස්සා දැමීමෙන් පසු අග්නිදිග ආසියානු කලාපයේ එහි කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
Read Moreතිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදි පසුගිය 24 වැනි දින එම පොලිස් ස්ථානයේම අනුයුක්තව සිටි පොලිස් සැරයන්වරයෙකු සිදුකල වෙඩි තැබීමකින් මිය ගිය තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේම සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් සිව් දෙනා හට මෙතෙක් දැරු නිලයේ සිට ඊලඟට ඇති නිලය දක්වා උසස්වීම් ලබා දීමට පොලිස්පතිවරයා විසින් පියවර ගෙන තිබේ.
Read More’’නිදහස් වූ දකුණු අප්රිකාවක් අපට දායාද කළ විශිෂ්ට දකුණු අප්‍රිකානු පරම්පරාවකට අප ජාතියේ සමුගැනීමේ තවත් එක් පරිච්ඡේදයක් වන්නේ ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරු හිමිපාණන්ගේ අභාවයයි’’ යනුවෙන් ජනාධිපති සිරිල් රමපෝසා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
Read Moreබදුල්ල, ඔලියමණ්ඩිය ප්‍රදේශයේ නිවසක් තුළදී 25 හැවිරිදි විවාහකයෙකුට පහරදී ඝාතනය කලැයි සැකපිට බදුල්ල පොලිසිය විසින් අත්අඩංවට ගනු ලැබූ සැකකරුවන් 4 දෙනෙක් හා සැකකාරියක් ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබේ.
Read Moreමෙරට ඉතා ඉක්මනින් මූල්‍යමය වශයෙන් බංකොලොත් වීමේ අවදානමකට මුහුණ පා තිබෙන බවත් ඉන් රට ගලවා ගෙන ඉදිරියට යා හැකි වැඩපිළිවෙළක් ලබන වසරේ මුල ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි .
Read Moreමේක ආන්දෝලනාත්මක කාරණයක්. මම යෝජනා කරනවා පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ වැටුප මාස 6 ක් කප්පාදු කරලා මහා භාණ්ඩාගාරයට යවන්න පුළුවන් කමක් තියෙනවානම් ඒක මේ රටේ අර්බුදකාරි අවස්තාවට යම් පිළියමක් වෙනවා.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කිලෝමීටර් 3.7 ප්‍රදේශයේදී අද (26) අලුයම වාහන තුනක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය කියයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශවල මේ දිනවල අළුයම් කාලයේ පවතින අධික සිතල කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල්තුහින පතිත වි තිබුණි.
Read Moreවිදුලිබල උත්පාදනය සඳහා පිරිපහදු තෙල් නොමැතිවිම හේතවෙන් ජනවාරි මස 15දායින් පසුව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකෙරුනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreමහා නායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ ආගමික නායකවරුන්, පූජක තුමන්ලා, සදාචාරගරුක සංවිධාන, සිවිල් සංවිධාන මධ්‍යසාර ප්‍රවර්ධනය සඳහා රජය ගන්නා වූ කූඨ ව්‍යායාමයට එරෙහිව ඝෘජු ලෙසම නැගී සිටිය යුතුයි.
Read Moreගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා නව නගරාන්තර සීග්‍රඝාමී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. මෙම දුම්රිය ගමන සඳහා සම්පූර්ණයෙන්ම වායු සමනය කළ දුම්රියක් ධාවනයට එක්කර තිබේ.
Read More