කොළඹ අරලිය ගහ මන්දිරය අසළ වෙඩි ශබ්ද කිහිපයක් ඇසුණු බව ඒ අවට රැස්ව සිටින ජනතාව සඳහන් කරයි. කෙසේ වෙතත් අරලිය ගහ මන්දිරය අසළට රැස්ව සිටින ජනතාව පාලනය කිරීමේ අපේක්ෂාවෙන් පොලීසිය විසින් වෙඩි ප්රහාර කිහිපයක් අහසට තබා ඇති බව මේ පිළිබඳව කළ සොයා බැලීමකදී වාර්තා විය.