saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 5985 hours ago

LATEST

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 3 ඉක්මවයි

calendar_today 2021 දෙසැ 23 - 10:33 remove_red_eye - 196  

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන තුන ඉක්මවා තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද පස්වරුවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More
Paperless Parliament
23 12 2021 09:51:00
0 233

පාර්ලිමේන්තුව තුළ කඩදාසි භාවිතය අවම කරලීම සඳහා කඩදාසි භාවිත නොකරන පාර්ලිමේන්තුවක් (Paperless Parliament) යන තේමාව යටතේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවේම තෙවැනිස්ථානය උසස්පෙළ විභාගයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් හා ලංකාවෙන් ඉහළම සාමාර්ථයක් නීති විද්‍යාල ප්‍ර වේශයෙන් ලංකාවේ පළමු වැනියා

Read More

ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගෙඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නවාද නැත්ද යන්න පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් ලබන වසරේ ජනවාරි මස 03 දා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

’’2021 යනු අපට මිලියන 3.5ක ජනතාවක් කොවිඩ්-19 හේතුවෙන් අහිමි වූ වසරයි. 2020 දී HIV, මැලේරියාව සහ ක්ෂය රෝගයෙන් මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩි මරණ සංඛ්‍යාවක්. තවමත්, COVID-19 සෑම සතියකම ජීවිත 50,000 ක් පමණ බිලිගනිමින් සිටිනවා’’ WHO ප්‍රධානියා පැවසීය.

Read More

මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් දක්වා ඉහළ යන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ වසර නිමාවීමට තවමත් ඇත්තේ දින නමයක කාලයක් පමණි.

Read More

මෙම දුම්රිය ගමන් වාරය සඳහා නවතම S14 වර්ගයේ බලවේග කට්ටල දුම්රියක් යොදවා තිබේ. දිනපතා රාත්‍රී 8.30ට කොළඹින් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය නැවතත් පසුදා පස්වරු 5.50ට බදුල්ලෙන් කොළඹ බලා පිටත්වෙයි.

Read More

පළමු භාගයේ ප්‍රබල පිබිදීමකින් පසු මේ වසරේ දෙවැනි භාගයේදී රටේ ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වයට පත්වූ බව ලෝක බැංකුව බදාදා ප්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන් කරයි.

Read More

ගතවූ මාස 11 තුළ එම නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 287ක් විය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමෙන් ලබාගෙන ඇති ඉහළම අගය වෙයි.

Read More

වර්ජනයේ නිරත වෛද්‍යරුන්ගේ ඉල්ලීම් දෙස බැලූ විට ඔවුනට කිසිදු අසාධාරණයක් සිදුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අධාරණය කරයි.

Read More

ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති කොවිඩ්-19 ප්‍රතිකාර ඖෂධ පෙත්තට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය හදිසි අවසරය ලබාදී ඇති අතර, මේ සමග එය කොරෝනා රෝගය සඳහා ප්‍රථම බලයලත් මුඛ ප්‍රතිවෛරස් ඖෂධය බවට පත්විය.

Read More

1967 අගභාගයේදී සුල්ෆිකාර් අලි භූතෝ පාකිස්තාන මහජන පක්ෂය (පී.පී.පී.) පිහිටුවීමේ මූලිකත්වය ගත්තේය. එහිදී ඔහු %ඉස්ලාමය අපගේ ඇදහිල්ල, ප්‍රජාතන්ත්‍රවාදය අපගේ දේශපාලනය, සමාජවාදය අපගේ ආර්ථික ප්‍රතිපත්තියයි. සියලු බලය ජනතාවට^ යනුවෙන් සඳහන් කරමින් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබීය. පී.පී.පී. පක්ෂයෙහි මුල් ලේඛනවලට අනුව ‘පක්ෂයේ අරමුණ පාකිස්තානය සමාජවාදී සමාජයක් බවට පරිවර්තනය කිරීමය.

Read More

නීතිවිරෝධී ලෙස වත්කම් උපයාගත් අය පිළිබඳව තොරතුරු ඇත්නම් පොලීසියේ 1917යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවට දන්වා සිටියි.

Read More

’’ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් දූෂිත ජලය බැහැර කිරීම ගෝලීය සාගර පරිසරයට සහ මහජන සෞඛ්‍යයට අදාළ වන අතර එය කිසිසේත් ජපානයට පෞද්ගලික කාරණයක් වන්නේ නැහැ’’ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් අවධාරණය කළේය.

Read More

ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ආසාදනය වූ තවත් තිදෙනෙක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ. මේ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් තහවුරු කරගෙන ඇති ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව 7කි.

Read More

ජාතික සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ ධනාත්මක පරීක්ෂණවලින් 20%ක් ඔමික්‍රොන් ප්‍රභේදයේ වන බවයි. ’’දින දෙකකින්, අපි 35-40%ත් අතර සිටින අතර, නත්තලට පසුව, දින හතරක් හෝ පහක් තුළ, බොහෝ දුරට, එය (ඔමික්‍රෝන්) අපේ රටේ බහුතර ප්‍රභේදය වනු ඇති.’’ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත්කර තිබේ. මිට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලෙක්ම් ලෙස අනූෂ පැල්පිට මහතා පත්කර තිබේ.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වැඩ වර්ජන සිදු කිරීමට කිසිදු නීත්‍යානුකූල බලයක් නැතැයිද වැඩවර්ජනයෙන් තමන්ට වෙන පීඩාව හේතුවෙන් මහජනතාව විසින් අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජේෂ්ඨ සාමාජික වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා අද (22) පැවසීය.

Read More

චන්දයක් නොවිමසා 2022 වසර අයවැය සම්මත වූවා යැයි කියමින් නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතා නැගිට යාමත් සමග අද(22) පැවති අම්බලන්ගොඩ නගර සභා අයවැය සභා රැස්වීම දැඩි උණුසුම් වී ඇත.

Read More

නත්තල් සමය සහ නව අවුරුදු උදාවත් සමග කොළඹ සහ තදාසන්න පෙදෙස් වෙත එනු ලබන ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පියවර ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

Read More

නීති විරෝධි ලෙස උතුරු පළාතේ ධීවර කටයුතු වල යෙදෙන ඉන්දීය ටෝලර් යාත්‍රා අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.

Read More

ඛනිජ තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විදියට කණගාටු වෙනවා කොහොම වුණත් දකුණු ආසියාවේ තෙල් අඩුවෙන් ම පවතින්නේ අපේ රටේ

Read More

2021 ජනවාරි මාසයේ සිට මේ දක්වා සංචාරකයින් 152,109 මෙරටට පැමිණ ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 289 දෙනෙකු වාර්තා වී ඇති බවත්, මින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 93 දෙනෙකු මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවී ඇති බවත්, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

Read More

මේ අනුව දෙවන වරටත් කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්වීම හේතුවෙන් එහි සභාපති ධුරය අහිමි වී ඇති අතර නව සභාපතිවරයෙකු දින 14 ක් ඇතුළත පත්කොට 2022 නව වසර සඳහා නව අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.

Read More

නුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම (22) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 22 දින එළවළු ලැබීම 60% කින් පමණ පහත වැටීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථානය වෙනදාට වඩා වැඩි පාළු ස්වභාවයක් ගෙන ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක ප්‍රදේශයේදී මාර්ගයේ අයිනෙන් නවතා තිබූ ලොරි රථයක ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අනුව මාත්‍රා තුනම ලබාගත් පිරිස ලක්ෂ 28 ඉක්මවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.