අනුරාධපුරයේ සිටින ඥානක්කා නම් කාන්තාවට අයත් බව කියන හෝටලකට ප්ර දේශවාසීන් විසින් පහරදී අලාභහානී සිදුකර ඇති බව වාර්තා වෙයි.
දහයියාගම ප්ර දේශයේ පවතින ඇයගේ පෞද්ගලික නිවසට දැඩි හමුදා ආරක්ෂාවක් ලබාදි තිබේ. ඥානාමෑනියන් ලෙස ප්රකට මෙම කාන්තවගේ ලබාදෙන උපදෙස් අනුව රජයේ මෙන්ම ආරක්ෂක අංශයේ ඉහළ පිරිස් කටයුතු කරන බවට තොරතුරු වාර්තා වෙයි.
