www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
තංගල්ල කාර්ල්ටන් නිවෙස ඉදිරිපිටදී මේ වන විට විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් පැවැත්වේ. ආණ්ඩුවට විරෝධය පලකරමින් මෙම විරෝධතාව සිදුකෙරේ.
තංගල්ල නගරමධ්‍යයේ සිට විරෝධතාකරුවෝ පාගමනින් කාර්ල්ටන් නිවෙස දෙසට පැමිණි අතර එම නිවෙස ඉදිරිපිට නැවතී විරෝධතාවයේ නිරත වෙති.
අගමැතිවරයා ඉල්ලා අස්වීමේ පුවත සැලවීමත් සමඟ විරෝධතාකරුවෝ රතිඤ්ඤා දැල්වූහ. විරෝධතාකරුවෝ කාර්ල්ටන් නිවෙස ඉදිරිපිට සිට මළබතක් උයන බව කියමින් බතක් පිසූහ
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd