www.ada.lk
2026 ජුනි මස 23 වන අඟහරුවාදා
ආණ්ඩුවට සම්බන්ධ ප්‍රා දේශීය හා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ නිවාස බොහෝමයකට මේ වන විට විරෝධතාකරුවන් පහරදි අලාභ හානි සිදුකර ඇති බව වාර්තා වෙයි.
මේ අතර මොරටුව නගරාධිපතිවරයාගේ නිවස, කුරුණෑගල නගරාධිපතිවරයාගේ නිවස, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවස, හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාගේ නිවස, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවස ඇතුළු නිවාස රාශියකට දැඩි අලාභ හානි සිදුව තිබේ.
අද පෙරවරුවේ ගෝල්ෆේස් පිටියේ පැවිත ගෝඨාගෝගමට පහරදීමට පැමිණි පිරිස අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිටි අතර ඔහුගේ නිවස සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කර තිබේ.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd