අසල්වැසි ප්‍ර දේශය තවත් ලිබියාවක් කරන්න දෙන්න බෑ - ස්වාමි
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි තවත් ට්විටර් පණිවිඩයක් යොමුකර තිබේ. ඔහු පවසන්නේ ඉන්දියාවේ අසල්වැසි ප්‍ර දේශය තවත් ලිබියක් කළ නොහැකි බවයි.
අගමැතිගේ නිවෙස් පවා ගිනි තබන, මන්ත්‍රීවරුන් වෙඩි තබා ඝාතනය කරන මැර කණ්ඩායම් යනු කලහකාරීන්. ඔවුන්ට කිසිදු අනුකම්පාවක් ලැබිය යුතු නැත. අපගේ අසල්වැසි ප්‍රදේශයේ තවත් ලිබියාවකට ඉඩ දිය නොහැක.
popular news
-
janahitha Wednesday, 11 May 2022 08:03 AM
subramaniyam thumani samakami virodaya janatha handata arakku bar karayek janathava usiganva pahara dima meyata mula ahinsaka sisun sisuviyan maranthika thuvala laba thibenava sathya eyayi
Reply : 0 0
imtiyas Wednesday, 11 May 2022 08:11 AM
you do your own business pakaya think about your country
Reply : 0 0
Vajira Gunasekara Wednesday, 11 May 2022 12:45 PM
ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි පැහැදිලිවම එල්ටීටීඊ විරෝධි සහ ශ්‍රී ලංකා රාජ්‍යයට හිතවත් නායකයෙක් ලෙස දරණ ස්ථාවරය පැහැදිලිය. එයට අපගේ කෘතඥතාවය! නමුත් 3% දේශපාලන පක්ෂයකට එය අවශ්‍යව ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

