ආණ්ඩු පක්ෂයට සම්බන්ධ මැරයන් මයිනාගෝගමට හා ගෝඨාගෝගමට එල්ල කළ ප්රහාරයත් සමග දිවයින පුරා ඇතිවූ නොසන්සුන් තත්ත්වයත් සමග මේ වන විට පුද්ගලයන් 08ක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මිය ගිය අය අතර පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරාල, බලපිටිය ප්රා දේශීය සභා සභාපති, පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද වෙයි.