මීගමුව පෙරියමුල්ල ප්ර දේශයේ නොසන්සුන් තත්ත්වයක් වාර්තා වි තිබේ. මෙහිදි දෙපිරිසක් අතර ගැටුමක්ද හටගෙන තිබේ. ගැටුම හේතුවෙන් කඩසාප්පු හා වාහන කිහිපයක්ද ගිනි තබා විනාශ කර තිබේ.
ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව කැඳවා ඇති අතර වෙඩි ප්රහාර කිහිපයක්ද සිදුව ඇති බව වාර්තා වෙයි.
වගකිමෙන් කටයුතු කරමු! ප්රචණ්ඩත්වයට එරෙහි වෙමු! නිවසටම වී සිටින්න!