දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශීය වනඅලියෙකු පැය විසි 24 පුරා ප්‍රධාන මාර්ගයට පිවිස යන එන වාහන වලින් ලබාදෙන ආහාර ගැනීමට පුරුදු වී සිටීම නිසා විශාල අනතුරක් ඉදිරියේදී සිදුවිය හැකි බව මාර්ගයේ ගමන්කරන්නෝ පවසති.
අපි මේ වෙලාවේ විපක්ෂයේ ඉන්න අයත් එකතු කරගෙන සම්මුතියක් ඇතිකරගෙන රට මුහුණ දීලා ඉන්න පළල් එකඟතාවක් ඇති කර ගන්නා වෙලාවක්. එහෙම අවස්ථාවක ඉන්න අය එළියට දැමීම නෙමෙයි කළ යුත්තේ. එළියේ ඉන්න අයත් එකතු කරගෙන හැකිතාක් එකඟතාවයකින්, ජාතික සම්මුතියක් ඇතිකරගෙන මේ අර්බුදයෙන් ගොඩ ඒමට රටට අවශ්‍ය මැදිහත්වීම කරන එකයි.
Read Moreගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
Read Moreධීවර යාත්‍රා උපයෝගී කරගෙන මුහුදු මගින් මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අණාවරණය කර ගෙන තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක්ද රුපියල් එක්කෝටි 40 ලක්ෂයකට අධික මුදලක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
Read More’’ඔබේ රටේ ආසාදිත සංඛ්‍යාව ඉතා කුඩා නම්, එම සංඛ්‍යාව තවදුරටත් අඩුවෙන් තබා ගැනීමට ඔබ ආයෝජනය කිරීම (දින 14ක නිරෝධායනය හා මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තවදුරටත් පවත්වා ගැනීම) වඩා හොඳයි.’’ WHO හි කොවිඩ්-19 සිදුවීම් කළමනාකරණ සහායක කණ්ඩායමේ අබ්දි මහමූද් පැවසීය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පස්වරුවේ මල්වතු - අස්ගිරි මහානායක, අනුනායක හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදනය වූ රෝගීන් 550ක් හඳුනාගෙන තිබේ. මෙම ආසාදිතයන් අතර විදේශයන්හි සිට පැමිණි 02නෙක්ද වෙයි.
Read Moreලොව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩක, සර්බියානු ජාතික නොවැක් ජොකොවික් එලැඹෙන ජනවාරි 17දා ආරම්භ වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා එන්නත් නීතිවලින් නිදහස් කිරීමක් සිදුවේවිද යන්න ගැන රට තුළ ආන්දෝලනයක් ඇති වී තිබේ.
Read Moreමේ මුදල් වර්ෂය සඳහා මුදල් සම්පාදනය කරන ආකාරය සහ වියදම් කරන ආකාරය පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කර අනුමැතියක් ගෙන තිබියදී හදිසියේ වැටුප් වැඩි වැඩිකිරීම කිරීම සහ අනෙකුත් දීමනා සඳහා මුදල් සොයා ගන්නේ කෙසේද කියා දැනගැනීමේ අයිතිය පාර්ලිමේන්තුවට තිබෙන බව ජාතික ජන ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි .
Read Moreනියම කර ඇති බස් ගාස්තු වලට වඩා වැඩියෙන් අය කරන බස්රථ සම්බන්ධයෙන් පැමිණිලි 1955 වෙත දැනුම් දෙන ලෙසත්, ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවත් වැඩි මුදල් අය කරන බස්රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
Read Moreප්‍රභේදය තවමත් වෙනත් රටවල හඳුනාගෙන හෝ WHO විසින් විමර්ශනය කෙරෙන ප්‍රභේදයක් ලෙස ලේබල් කර නොමැත.
Read Moreවිශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන කොරියානු ජාතිකයන්ටද කිසිදු වෙනසකින් තොරව එන්නත ලබා දීම දැඩි ඇගයීමකට ලක් කරන බවත් එවැනි පසුබිමක ශ්‍රී ලංකාව ක්‍රියා කිරීම අනෙකුත් රටවලින්ද ඇගයීමකට ලක්විය යුත්තක් බව තානාපතිවරයා පැවසීය. විශේෂයෙන් ශ්‍රී ලංකාව හා කොරියාව අතර දැඩි මිත්‍රත්වයක් පවතින බවත් එය දෙරටටම වැදගත්වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
Read Moreඉන්දියාවේ මෙවැනි මාර්ග අනතුරු සුලභව වාර්තා වන්නේ මාර්ගයන් හි පවතින අබලන් තත්ත්වයන් මෙන්ම, රිය ධාවනයේ නොසැලකිලි තත්ත්වයන්ද හේතුවෙනි.
Read Moreසතොස ඉතිහාසයේ ප්‍රථම වතාවට බිලියන 41ක වෙළදපොළ පිරිවැටුපක් ලබාගෙන දිවයිනේ දැවැන්ත සිල්ලර අලෙවි ජාලය බවට පරිවර්තනය වීමේ වගකීම ඉටුකර ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
Read More’’ජනාධිපතිවරයා වශයෙන්, අපගේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සාමය ආරක්ෂා කිරීමට, කසකස්තානයේ අඛණ්ඩතාව ගැන සැලකිලිමත් වීමට මා බැඳී සිටිනවා’’ කසකස්තාන ජනපති රුසියානු භාෂාවෙන් කසකස්තාන රූපවාහිනිය හරහා ජාතිය අමතමින් පැවසීය.
Read Moreබංග්ලාදේශය පසු කරනු ලැබූ පසුගිය වසර 50ක කාලය තුළදී රටේ ආර්ථික සංවර්ධනය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් වී ඇති බව රහසක් හෝ අතිශෝක්තියක් නොවේ. මුජීබ් විසින් හඳුන්වා දෙනු ලැබූ ආර්ථික ප්‍රතිපත්තිය කාලානුරූපීව වෙනස්වන වෙළෙඳපොළ හඳුනා ගනිමින් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා මූලිකත්වය දී ඇත. එය ශක්තිමත් ආදායම් වර්ධනයකට දායක වී ඇති අතර එමගින් යටිතල පහසුකම් මෙන්ම මානව සම්පත්වල දියුණුව සහ සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කිරීම සඳහා සැලකිය යුතු මට්ටමකින් ආයෝජනය
Read Moreමේ රටේ රාජ්‍ය බුද්ධි සේවයක් කියලා එකක් තියෙනවා. එයින් එන තොරතුරු ආණ්ඩුව පිළිබඳව වෙන්න පුළුවන්, රටේ ආරක්ෂාව ගැන වෙන්න පුළුවන්. විකල්ප ආණ්ඩු තැනීම් සම්බන්ධ වෙන්න පුළුවන්. දේශපාලන වාතාවරණය ගැන වෙන්න පුළුවන්. ඒ හා බැඳුණ තොරතුරු රාශියක් හේතුවෙන් තමයි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ඉවත් කිරීම සිදු කරන්නේ.
Read Moreමෙරට දුගී දුප්පත් ජනතාව ඇතුළු සෑම මට්ටමකම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි ශ්‍රී ලංකාව ලෝකය සමග එකතු කරන සමාජ වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්තියක් මගින් රට ගොඩනැගීම සමගි ජන බලවේගයේ දිගුකාලීන ආර්ථික දැක්ම බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය.
Read Moreලබන සිකුරාදා දිනයේ සිට අවුරුදු 12-15 අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත්කරණනය ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreසෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ලබන සඳුදා සිට සියලුම පාසල්හි 1 ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සියලුම ශ්‍රේණි ආරම්භ කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ෂෙන්හොන් මහතා අද (05) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූ අතර චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතාගේ නව වසර සඳහා වන සුබ පැතුම් පනිවුඩය, කථානායකවරයා වෙත පිළිගැන්වීමද සිදුවිය.
Read Moreශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ පෙරේරාද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත.
Read Moreනැව් දෙකක් වරායේ නවතාගෙන පෙට්‍රල් ඩීසල් බාගත නොහැකිව ණයවර ලිපි විවෘත නොකොට තබාගෙන සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (5දා) අනාවරණය කළේය.
Read Moreවිවාහ වීමෙන් පසුව සිය බිරිඳගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රන්මාල කොල්ල කෑ අයෙකු යාපනය වඩුක්කොඩ්ඩෙයි අරියාලෙයි ප්‍රදේශයේදී අද (05) දින අත්අඩංගුවට ගත් බවට වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පැවසීය.
Read Moreශ්‍රී ලංකාවට ගෙවීමට තිබූ සෛවරී බැඳුම්කරය ගෙවීමට අවශ්‍ය ඇමෙරිකානු් ඩොලර් මිලියන 500ක මුදල වෙන් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි. මෙම බැඳුම්කරය ජනවාරි 18 දා කල් පිරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
Read Moreදිවයිනේ ඕනෑම ප්‍රදේශයක කාබනික ආහාර සාම්පල් පරීක්ෂා කිරීම සදහා වූ අයි.එස්.ඕ. සහතිකය ලත් රසායනාගාරයක්, කන්තලේ ප්‍රදේශයේදී ස්ථාපිත කිරීමට නියමිතය.
Read Moreමාළිගාව පරිශ්‍රයේ දී දළදා සමිඳුන් වන්දනා කිරීමට පැමිණි ජනතාවගෙන් ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් ලැබිණ. ජනතාව සමග කතාබහ කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ පවතින ගඟවටකෝරලේ ප්‍රාදේශීය සභාවේ සහ හඟුරන්කෙත ප්රාදේශීය සභාවේ සභාපතිවරුන් දෙදෙනා ඔවුන් දරු ධූරවලින් ඉවත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරලලිත් යු. ගමගේ මහතා විසින් පියවර ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍ර වේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට අදාළ ලිපිය ඔහු විසින් ක්‍රිකට් ආයතනය වෙත යොමුකර ඇති බවද වාර්තා වෙයි.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ නැවත වරක් අද (05දා) දින එළවලු මිල විශාල වශයෙන් අඩුවී තිබේ. ඒ අනුව 05 දින පැවති කිලොවක තොග මිල (රුපියල්) මෙසේය.
Read More