ටික්ටොක් සමාජ මාධ්‍යයේ පලවූ වීඩියෝවක් සම්බන්දව ඇති කරගත් ආරවුලක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී තරුණයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
ලක්විජය බලාගාරයේ ගල් අඟුරු සැපයීමට ලංසු ඉදිරිපත් වී නොමැති වීම හේතුවෙන් ටෙන්ඩර් දෙකක් අවලංගු වී ඇති බව අදට වාර්තා වෙයි.
Read Moreලෝකයේ න්‍යෂ්ටික අවි ඇති ප්‍රබල රාජ්‍යයන් 5ක් වන චීනය, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය න්‍යෂ්ටික යුද්ධය වැලැක්වීමට සහ අවි තරඟවලින් වැළකී සිටින බවට විශේෂ ප්‍රතිඥාවක් ලබාදීම සිදුවිය.
Read More“තෙල් පෝර එක දවසින් නතර කළා. ඔය ගැසට් එක ගේනකොට මම මුදල් කාරක සභාවේ හිටියා. මම එදා කිව්වා ඔය වැඩේ සම්පූර්ණයෙන්ම වැරදියි කියල. ඔය ගැසට් එක පවා වැරදියි. කෘෂිකර්ම අර්බුදයට වසංගතය අදාල නෑ. ආහාර අර්බුදයට 100% වගකියන්න ඕන මේ ආණ්ඩුව. මේවා ලංකාවේ වැවෙන දේවල් නේ. “
Read Moreඅද (03දා) ප්‍රකාශයට පත්කළ සහන ලබාදීම වෙනුවෙන් අලුතින් බදු පැනවීමක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreවී වගා කරන භූමි භාගයන් ඉහළ ගොස් තිබියදීත් මෙම පහත වැටීම සිදුවී ඇති අතර දකුණු ආසියානු රාජ්‍යයෙහි වී ඵලදායිතාව හෙක්ටයාරයකට ටොන් 3.47ක් දක්වා 8.61%කින් පහත වැටී ඇති අතර, එය වසර හතරක අවම අගයක් බව කියයි.
Read Moreසියලුම රජයේ සේවකයන්ට ජනවාරි මාසයේ සිට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.
Read Moreස්වාධීන රූපවාහිනී සේවයේ නව සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත්කර තිබේ. මෙම පත්කිරීම අද (03දා) සිට ක්‍රියාත්මක වෙයි.
Read Moreචීනයේ තායිවාන ප්‍රදේශයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සඳුදා පස්වරු 5.46ට රික්ටර් පරිමාණ 6.4ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබේ.
Read Moreයුද්ධය අවසන් වීමෙන් පසු වසරක් තුළදී නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට සමත් වූ මුජීබ් ඇතුළු අවාමි ලීගයේ ඊළඟ අරමුණ වූයේ රටට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමය. මුජීබ්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ සාධාරණ සමාජ ක්‍රමයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් පිහිටුවීමේ ඔහුගේ දැක්මට ප්‍රමුඛත්වය ලබා දෙමිනි. ඔහු බෙංගාලි ජාතිකවාදී ව්‍යාපාරය සැලකුවේ බාහිර යටත්විජිත බලයක පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා පමණක් නොව පීඩිත ජනතාව ආර්ථික හා දේශපාලනිකව ම
Read Moreබ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ 2018 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී පිහි ඇනුමකට ලක් වූ දා සිට කිහිප වතාවක්ම රෝහල් ගත කර ඇත.
Read Moreඑලැඹෙන 05 වැනිදා සිට ක්‍රියාත්මක නව බස්ගාස්තු අද (03) ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreආසාදිත රෝගීන් 266දෙනෙකු දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර, රෝගීන් 14දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ (ICU) බරපතල තත්ත්වයේ පසුවන බවද එරටින් වාර්තා වෙයි.
Read Moreතම දරුවන් දෙදෙනා නිරුවත් කර ගස් බැඳ ඇඟට මිරිස් කුඩු දමා අමානුෂික ලෙස වද හිංසා සිදුකල බව කියන හැටන් ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් දිසා මහේස්ත්‍රාත් ඒ.එල් හෙට්ටිවත්ත මෙනවිය අද (03) නියෝග කලාය.
Read Moreමේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි.
Read Moreපාකිස්ථානයේදී අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිදට හා දරුවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලක්ෂ 25ක් ලබා දී තිබේ.
Read More2022 වර්ෂයේදී විගමණික ශ්‍රමිකයින් ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශ ගතකිරිමට බලාපොරොත්තු වන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
Read Moreදෙහිවල දුම්රියපල පිටුපස ඇති මුහුදු තීරයේදි කිඹුලෙකුගේ පහරකෑමකට ලක් වී අසාධ්‍ය තත්ත්වයෙන් සිටි කිමිදුම්කරුවෙකු මියගොස් තිබේ.
Read Moreතම නිවසේ ඇති ගෑස් ලිප භාවිත කිරීමට බිය වූ සයමස් හැවැරිදි ගැබිනියක් භූමිතෙල් ලිපකින් ආහාර පිසිමින් සිටින විට ඒය පෙරළී සිරුරට ගිනි ගැනීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත්වන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලනය සඳහන් කරයි.
Read Moreමම දැක්කා කෘෂිකර්ම ඇමැතිතුමා කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයවත් පරිසර අමාත්‍යාංශයවත් එයාගේ කාබනික වගාවට උදව් කළේ නැතිලු. ඕකට කියන්නේ නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියන එක තමයි. තමන්ට වැඩේ කරන්න බැරිව අසමත් වුනාම අනිත් අය ඒකට අල්ලනවා. අපි කාබනික වගාව පටන් ගත්තේ මීට අවුරුදු දෙකකට පමණ පෙර. මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මගේ කුඹුරෙන් කාබනික වගාව ආරම්භ කළා.විශාල අස්වැන්නකුත් ලබා ගත්තා.
Read Moreදෙසැම්බර් මස අවසන් සතිය එනම් දෙසැම්බර් 25 දා සිට 31 දා තෙක් වූ සතියේදී මාරක රිය අනතුරු 52ක් සිදුව ඇති බවත් එයින් පුද්ගලයන් 53ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreනිදහසින් පසු ගත වූ වසර 74ක කාලය තුළ අපේ රට වැටී ඇති තත්ත්වයෙන් පෙනී යන්නේ දේශපාලකයා වගේම රාජ්‍ය සේවකයාත් අසමත් වී ඇති බව යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreකෘෂිකර්ම අමාත්‍යවරයා අසමත් බවත් රාජකාරී කිරීමට නොහැකි පුද්ගලයන් ඉවත්ව කළ හැකි අයට භාරදිය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
Read Moreඕනෑම සමාජ ක්‍රමයක ජීවත් වන මනුෂ්‍ය ප්‍රජාව තමන් උපයාගත් ආදායමින් යම්කිසි කොටසක් සිය අනාගතය වෙනුවෙන් ඉතුරු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ධනය නිසි ලෙස කළමනාකරණය කරමින් අනාගතය වෙනුවෙන් එය ආයෝජනය කිරීම පිළිබඳව බුදුන්වහන්සේ පවා තම දේශනා තුළ අන්තර්ගත කර ඇත්තේ එය සෑම කල්හිම උචිත වන කරුණක් නිසාවෙනි. මේ හෙයින් පුද්ගලයන් ලෙස ඉතිරි කිරීම මෙන්ම, රටක් ලෙස සිය ආයෝජනයන් කෙසේ සිදුකළ යුතුද යන්න අප මහාචාර්ය චන්දන අලුත්ගේ මහතා සමග ආර්ථික විද්‍යාත්මකව මෙලෙස පැහැදිලි කරගැ
Read Moreදිවයිනේ ප්‍ර දේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 11ක් හේතුවෙන් පුද්ගලයන් 12ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මෙම අනතුරුවලින් බොහෝමයකටම මුහුණ දී ඇත්තේ යතුරුපැදිකරුවන්ය.
Read Moreඅකුරැස්ස, කනංකේ නිවසක තිබූ කැබ් රථයක් පසුපසට ගැනීමෙදී කැබ් රථයේ පසුපස නැගී සිටි දරුවෙක් වැරැන්ඩා කොටසට හිරවිමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreඇලපාත, පිටදෙණිය ප්‍ර දෙශයේ ඊයේ (02දා) රාත්‍රියේ නිවසක් ගිනි ගැනීමට ලක්විමෙන් එහි පදිංචිව සිටි අවුරුදු 69ක් වන කාන්තාවක් මරණයට පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ පෝෂණ මට්ටම ඉහළ දැමීම වෙනුවෙන් රුසියාව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් (රුපියල් කෝටි 110ක් පමණ) ලෝක ආහාර වැඩසටහන වෙත ලබා දි තිබේ.
Read Moreබිත්තරයක් රුපියල් දෙකකින් හා කුකුල් මස් කිලෝවක් රුපියල් 50කින් අඩු කිරීමට ව්‍යාපාරිකයන් එකඟතාව පළ කළ බව පශු සම්පත්, ගොවිපෙළ සංවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More